Thanks මචන් මම ගැන thread එකක් දැම්මට. උඹලා මම ගැන මොනවද හිතන්නේ කියලා දැන ගන්න ආසාවෙන් හිටියේ කොහොමත්.


![]()
WhiteWalker ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..හැමදාම කිරියට එන කෙනෙක් නම් WhiteWalker ව හොදට දන්නවා ...
මොකද WhiteWalker මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට හුගක් උන් කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න ...
හැබැයි මොනවා උනත් හිත හොද එකා ...
මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් WhiteWalker ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ ඩයර් වුල්ෆ් 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!!
මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල![]()

ඕනේ නම් මම වැඩේ කරලා දෙන්නම්. Rs. 3000 ක් විතර ගන්නවා වෙන එකෙක්ගෙන් නම්. උඹ එළකිරි රේඩියෝ එකත් කරන නිසා Rs.2500 ගානේ කරලා දෙන්නම්.![]()
![]()


mama nam FF browser eke inne...ara buddyage thread eka....mama nam FF browser eke inne...

Thanks මචන් මම ගැන thread එකක් දැම්මට. උඹලා මම ගැන මොනවද හිතන්නේ කියලා දැන ගන්න ආසාවෙන් හිටියේ කොහොමත්.![]()




මට නිකං ලැජ්ජයි වගේ උඹල මෙහෙම කියද්දි![]()
![]()



Chamath2015 එකෙන් ඒක දැම්මෙත් මම. බඩියා මට Rs.1500 ක් EzCash කළා thread එක දාල link එක PM එකක් දාපු ගමන්ම. ඒ අතින් නම් සිරාම ඩයල් එක බන් ඌ. පොරොන්දු වෙච්ච විදියටම සල්ලි දුන්නා අනං මනං නැතුව.![]()






ඔව් ලැජ්ජයි ලැජ්ජයි වගේ![]()
![]()

JasonRulez = Rigamage = Wesibuddy = Tomcat = Chamath2015
GT lokkata reported![]()
සන්සා ස්ටාක්ව රැම්සි බෝල්ටන් රේප් කරද්දි තියෝන් ග්‍රේජෝයි ලැජ්ජ උනා වගේද සිඞහලු ලැජ්ජාව දැනුනේ?![]()
සන්සා ස්ටාක්ව රැම්සි බෝල්ටන් රේප් කරද්දි තියෝන් ග්‍රේජෝයි ලැජ්ජ උනා වගේද සිඞහලු ලැජ්ජාව දැනුනේ?![]()

ගාන වැඩියි බං......ඕනේ නම් මම වැඩේ කරලා දෙන්නම්. Rs. 3000 ක් විතර ගන්නවා වෙන එකෙක්ගෙන් නම්. උඹ එළකිරි රේඩියෝ එකත් කරන නිසා Rs.2500 ගානේ කරලා දෙන්නම්.![]()
![]()

ගාන වැඩියි බං......
@ දෙක අගස් තියන්න වෙන්නේ 2500ක් හොයා ගන්න...
අනික අර ඇමසිය නොමිලේ ම කරල දෙනව නේ මට වැඩේ!![]()

සන්සා ස්ටාක්ව රැම්සි බෝල්ටන් රේප් කරද්දි තියෝන් ග්‍රේජෝයි ලැජ්ජ උනා වගේද සිඞහලු ලැජ්ජාව දැනුනේ?![]()
රේප් කලේ කොහෙද ඒක නීත්‍යානුකූල විවාහයක්නෙ![]()
![]()

yaa, dogy style 



රේප් කලේ කොහෙද ඒක නීත්‍යානුකූල විවාහයක්නෙ![]()
![]()

ඒ උනාට ඒක එක්තරා ජාතියක රේප් එකක් තමයි කුකුලෝ.