JesonRulez (ජේසෝන් කොල්ල )

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
avatar548558_6.gif


WhiteWalker ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..:no::no:හැමදාම කිරියට එන කෙනෙක් නම් WhiteWalker ව හොදට දන්නවා ...:dull::dull:මොකද WhiteWalker මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට හුගක් උන් කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න ...:lol::lol::lol:හැබැයි මොනවා උනත් හිත හොද එකා ...:):)මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් WhiteWalker ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ ඩයර් වුල්ෆ් 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!! :):):)

මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල :dull::dull::dull:

මට නිකං ලැජ්ජයි වගේ උඹල මෙහෙම කියද්දි :baffled: :baffled:
 
  • Like
Reactions: JesonRulez

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඕනේ නම් මම වැඩේ කරලා දෙන්නම්. Rs. 3000 ක් විතර ගන්නවා වෙන එකෙක්ගෙන් නම්. උඹ එළකිරි රේඩියෝ එකත් කරන නිසා Rs.2500 ගානේ කරලා දෙන්නම්. :yes: :yes:

    ara buddyage thread eka....:P:P:P mama nam FF browser eke inne...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ara buddyage thread eka....:P:P:P mama nam FF browser eke inne...

    Chamath2015 එකෙන් ඒක දැම්මෙත් මම. බඩියා මට Rs.1500 ක් EzCash කළා thread එක දාල link එක PM එකක් දාපු ගමන්ම. ඒ අතින් නම් සිරාම ඩයල් එක බන් ඌ. පොරොන්දු වෙච්ච විදියටම සල්ලි දුන්නා අනං මනං නැතුව. :love:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Thanks මචන් මම ගැන thread එකක් දැම්මට. උඹලා මම ගැන මොනවද හිතන්නේ කියලා දැන ගන්න ආසාවෙන් හිටියේ කොහොමත්. :)

    me thread ekewath nanne nathuwa hitapan...:angry::angry::angry::angry:

    මට නිකං ලැජ්ජයි වගේ උඹල මෙහෙම කියද්දි :baffled: :baffled:

    lajjai lajjai wageda...:rofl::rofl::rofl:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Chamath2015 එකෙන් ඒක දැම්මෙත් මම. බඩියා මට Rs.1500 ක් EzCash කළා thread එක දාල link එක PM එකක් දාපු ගමන්ම. ඒ අතින් නම් සිරාම ඩයල් එක බන් ඌ. පොරොන්දු වෙච්ච විදියටම සල්ලි දුන්නා අනං මනං නැතුව. :love:

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔකව වැඩිය හුරතල් කරන්නහ් යනන් එපා නඩු පරදිනවා :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සන්සා ස්ටාක්ව ‍රැම්සි බෝල්ටන් රේප් කරද්දි තියෝන් ග්‍රේජෝයි ලැජ්ජ උනා වගේද සිඞහලු ලැජ්ජාව දැනුනේ? :rolleyes:


    මොකද බන් කොකෙක් දාගෙන avatar එකට? උඹ පාලම් කොකෙක්ද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සන්සා ස්ටාක්ව ‍රැම්සි බෝල්ටන් රේප් කරද්දි තියෝන් ග්‍රේජෝයි ලැජ්ජ උනා වගේද සිඞහලු ලැජ්ජාව දැනුනේ? :rolleyes:

    රේප් කලේ කොහෙද ඒක නීත්‍යානුකූල විවාහයක්නෙ :dull: :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනේ නම් මම වැඩේ කරලා දෙන්නම්. Rs. 3000 ක් විතර ගන්නවා වෙන එකෙක්ගෙන් නම්. උඹ එළකිරි රේඩියෝ එකත් කරන නිසා Rs.2500 ගානේ කරලා දෙන්නම්. :yes: :yes:
    ගාන වැඩියි බං......
    @ දෙක අගස් තියන්න වෙන්නේ 2500ක් හොයා ගන්න...

    අනික අර ඇමසිය නොමිලේ ම කරල දෙනව නේ මට වැඩේ!:rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාන වැඩියි බං......
    @ දෙක අගස් තියන්න වෙන්නේ 2500ක් හොයා ගන්න...

    අනික අර ඇමසිය නොමිලේ ම කරල දෙනව නේ මට වැඩේ!:rofl:

    හිටපන්කෝ මම ඇමසියගෙන් 3000ක් අරන් ඌ ගැන thread එකක් දානවා. :rofl:
     

    blue_in_rio

    Well-known member
  • සන්සා ස්ටාක්ව ‍රැම්සි බෝල්ටන් රේප් කරද්දි තියෝන් ග්‍රේජෝයි ලැජ්ජ උනා වගේද සිඞහලු ලැජ්ජාව දැනුනේ? :rolleyes:

    රේප් කලේ කොහෙද ඒක නීත්‍යානුකූල විවාහයක්නෙ :dull: :dull:

    :sorry::sorry: yaa, dogy style :baffled::baffled:

    බම්ප් කරන්න මචන් :(:(