Ape company eke lankawe kollo 10k wage hire kala bn
Try karala balapn SE lata one tharam opportunities thiyenawa mehe
SE නෙවේ, එකෙක් සෙට් උනා. ඌ ඩාවින් ඉන්නෙ. එහෙ සෙට් වෙන්නෙ නෑ බන් එත්.

මෙල්බන් සිඩ්නී වගේ හොයන්න හම්බුනෙ නෑ. උබ සීක් එකෙන් ද හොයා ගත්තේ.