මමත් මේ දවස්වල job එකකට යන්න කියල කල්පනා කලා... හතර වටේ කැරකිලා එක තැනක නැවතුනා.. "S.K International Holdings" කියල නුගේගොඩ Super Market එකේ තියෙන තැනක්. මෙයාල මේ දවස් වල "Network Administrators" ල කට්ටියක් හොයනව. මාසෙක පුහුණුවක් එක්ක තමයි ගන්නව කියන්නෙ. හැබැයි අවුරුද්දක් එයාල එක්ක වැඩ කරන්න ඕනෙ කියල Agreement එකක් Sign කරල තමයි ගන්නෙ.
මෙතනට කලින් ගිහින් තියෙන කට්ටිය ඉන්නවද? බොරු කාරයොත් වැහි වැහැල නිසා තැනකට යන්න කලින් හොයල බලන්න හිතුන... පුලුවන්නම් උදව්වක් කරන්න.
මෙතනට කලින් ගිහින් තියෙන කට්ටිය ඉන්නවද? බොරු කාරයොත් වැහි වැහැල නිසා තැනකට යන්න කලින් හොයල බලන්න හිතුන... පුලුවන්නම් උදව්වක් කරන්න.