Job filed එක මාරු කරන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Job filed එක මාරු කරන්න

    Web බන් කරන්නේ. සෑහෙන්න කාලෙක ඉඳන් කරනවා බන් මේක. Front-end විතරයි කරන්නේ. මුල් දවස් වල මාරම ආසාවක් තිබ්බා. එපා වෙන එක කියන්නේ මේකේ නිදහසක් නෑ බන්. සෙනසුරාද ඉරිදා, පෝය නිවාඩු කියලා වෙනසක් නෑ අනිවා මොකක් හරි මරාලයක් සෙට් වෙනවා කරන්න. අවුලක් නැතිව ඇදන් යන්න පුලුවන් කොහොමහරි එත් වැඩක් නෑ කියලා හිතෙනවා දැන් නම්. Field එක මාර ඉක්මනට වෙනස් වෙනවා. Touch එකේ ඉන්න ඕනේ හැමතිස්සෙම. ඒ වගෙම දැන් හැම එකාම මේක කරන නිසා demand එකත් අඩුයි. ටිකක් උඩ වල companies හොඳ salary හොඳ උනාට පොඩි companies වල salary නම් සෑහෙන්න අඩුයි.

    ඉන්න ගෙයක්/bike එකක් තියෙනවා. තව සල්ලි වගයක් තියෙනවා කට්ට කාල එකතු කරගත්ත. එක නිසා ටිකක් හරි හිත නිදහස්.

    මගේ idea එක social media/seo වලට මාරු වෙන්න. Filed එක ලඟින් යන නිසා හොඳයි කියලා හිතෙනවා. වයසත් එක්ක දැන් මොකක් හරි ස්ථාවර දෙයක් කරන්න ඕනේ. (26)

    Degree කරලා නෑ self studyමයි කලේ. (කරන්නෙත් නෑ) හොඳ solid portfolio එකක් හදගත්ත නම් මොකද social media පැත්තෙන්? උඹලා මොකද හිතනේ මේ ගැන? වයසත් එක්ක filed එක මාරු කරන එක අවුලක් වෙයිද ඉස්සරහට?
     
    • Like
    Reactions: JokerFan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔච්චරටම විවේකයක් නැතුව වැඩනම් ඒකට යොදවන කාලෙට හරියන්න ගෙවනවා ඇතිනෙ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Freelancing කරපං හැබැයි ඉගෙන ගන්න එක නවත්තන්න එපා
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඔච්චරටම විවේකයක් නැතුව වැඩනම් ඒකට යොදවන කාලෙට හරියන්න ගෙවනවා ඇතිනෙ?

    Salary අවුලක් නෙමේ බන් තියෙන්නේ. නිදහසක් නැති කම.
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    Web බන් කරන්නේ. සෑහෙන්න කාලෙක ඉඳන් කරනවා බන් මේක. Front-end විතරයි කරන්නේ. මුල් දවස් වල මාරම ආසාවක් තිබ්බා. එපා වෙන එක කියන්නේ මේකේ නිදහසක් නෑ බන්. සෙනසුරාද ඉරිදා, පෝය නිවාඩු කියලා වෙනසක් නෑ අනිවා මොකක් හරි මරාලයක් සෙට් වෙනවා කරන්න. අවුලක් නැතිව ඇදන් යන්න පුලුවන් කොහොමහරි එත් වැඩක් නෑ කියලා හිතෙනවා දැන් නම්. Field එක මාර ඉක්මනට වෙනස් වෙනවා. Touch එකේ ඉන්න ඕනේ හැමතිස්සෙම. ඒ වගෙම දැන් හැම එකාම මේක කරන නිසා demand එකත් අඩුයි. ටිකක් උඩ වල companies හොඳ salary හොඳ උනාට පොඩි companies වල salary නම් සෑහෙන්න අඩුයි.

    machan uba job ekak widihata karanna patan gaththe awurudu kiyedida?
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    job එකට ආසාව ඇති කරගන්න. ආසාව ඇති කරගන්න බැරි නම් ඕක කරනගමම්ම වෙන පැත්තක් පටන් ගන්න. ඒ පැත්තෙ වැඩේ හරියටම සේට් වුනාට පස්සේ filed මරු කරන්න.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Freelancing කරපං හැබැයි ඉගෙන ගන්න එක නවත්තන්න එපා

    Freelance හොඳයි බන් මන් කරලා තියෙනවා. (upwork, fiverr) නමුත් ඔකේ පොඩි case වගයක් තියෙනවා.

    සමහර කාලවලට වැඩ අඩුයි.
    වැඩ හොයගන්න පොඩි ගේමක් දෙන්න වෙනවා. (ලොකු competition එකක් එතනත් තියෙනවා)
    ගෙදරින් අවුල් බන්. පරන විදිහට හිතන්නේ.
    වෙන එකෙක්ට job එක explain කරන්න අමාරුයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Freelance හොඳයි බන් මන් කරලා තියෙනවා. (upwork, fiverr) නමුත් ඔකේ පොඩි case වගයක් තියෙනවා.

    සමහර කාලවලට වැඩ අඩුයි.
    වැඩ හොයගන්න පොඩි ගේමක් දෙන්න වෙනවා. (ලොකු competition එකක් එතනත් තියෙනවා)
    ගෙදරින් අවුල් බන්. පරන විදිහට හිතන්නේ.
    වෙන එකෙක්ට job එක explain කරන්න අමාරුයි.

    කසාදයක් බඳින්න විදිහක් නෑ නැන්දම්මට මොකද්ද කියන්නේ රස්සාව ඇහුවම :D දැවෙන ප්‍රශ්න බන් මේවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Ubata touch eke inna bari nam itin SE karanna ba.

    Front end vitharak karanne ai ban. Poddak igenagena backend karapan. Mobile apps thiyenawa. Kochchara dewal thiyenawada ban.

    Degree ekak karanneth na kiyala hithan innawa kiyanne ekko uba igena ganna kammali nathnam hena oluwen inne.

    Ohoma ba ban mewa karanna. Ena hamadema igena ganin.

    Anika ban mama uba wage 10 gunayak vithara wada karanawa. Eka command ekak waradunoth server okkoma tika down company ekath wahanna wenawa. Eth mama weekend eke wada karanne nane. Clz gihin degree ekak karanawa. Stress ekak nane

    Kammali kama yawaganin.
     
    හොඳ point එකක්

    01) Degree එකක් කරන්නේ නැත්තේ මේ filed එකේ paper qualification වලට වඩා skill එක ඕන නිසා.
    02) Degree එකකට යන සල්ලි මන් කලේ online classes follow කරපු එක. Degree එකට වඩා knowledge එකක් එතන තියෙන නිසා. ඉගෙන ගන්න කම්මැලි නම් මම එහෙම කරන්නේ නෑ නේ.
    03) ඒ වගේම front-end පැත්තම විතරක් target කරන degree අපේ නැති නිසා.

    Backend පැත්තට මගේ ආසාවක් නෑ

    උඹේ field එක මොකක්ද?

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Freelance හොඳයි බන් මන් කරලා තියෙනවා. (upwork, fiverr) නමුත් ඔකේ පොඩි case වගයක් තියෙනවා.

    සමහර කාලවලට වැඩ අඩුයි.
    වැඩ හොයගන්න පොඩි ගේමක් දෙන්න වෙනවා. (ලොකු competition එකක් එතනත් තියෙනවා)
    ගෙදරින් අවුල් බන්. පරන විදිහට හිතන්නේ.
    වෙන එකෙක්ට job එක explain කරන්න අමාරුයි.

    උබ මාර පොරක්නේ.....උබ අනුන්ට ඕනේ විදියට හම්බ කරන්නේ...හොද income එකක් ලබනේවනම්.....freelance කරට කමක් න....:dull::dull:
     
    Risky

    Junior member
  • Jun 25, 2017
    33
    11
    8
    උබ මාර පොරක්නේ.....උබ අනුන්ට ඕනේ විදියට හම්බ කරන්නේ...හොද income එකක් ලබනේවනම්.....freelance කරට කමක් න....:dull::dull:
    :yes::yes::yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Mamath Freelance thama karanne, Nidahasak naa bn, orders goda gahunama karaganna baa. Salliii hinda nokara inneth naa. field eka gana loku wiswasayak na. Wena business ekak karannath one, ekatath welawa naa.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    uba ubema wedada karanne ? nattan wena podi company ekakada ? SEO nam salli ulpathak thama ariyata dena gaththth. habai ban ekata self study karanda tiyenne. uba hitanne oya office wala weda karana un sepe innawa kiyalada ? pissuda ban hemaekatama nawi nawi thamange ideas implement karanda na. untath nidahasak na. uba jobak karanawada ?
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    ආඩම්බරයි පුතී.
    ඔය ටික ඔහොමම හිතලා ඔයවිදියටම මං ආව මාස 8 කට කලින්.
    Back-end developer >> Social media marketer :)
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උබ මාර පොරක්නේ.....උබ අනුන්ට ඕනේ විදියට හම්බ කරන්නේ...හොද income එකක් ලබනේවනම්.....freelance කරට කමක් න....:dull::dull:

    ඒත් මගේ තත්වේ උඹට හරියටම තෙරෙන් නෑ. ගෙදරින් අවුල් දානවා කියන්නේ සෑහෙන්න මානසික වදයක්. Freelance කියන්නේ හැමෝටම හරියන වැඩක් නෙමේ මචන්.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පරිඝණක ක්ෂෙස්ත්‍රය සම්බන්ධව එපා වෙච්ච අයගෙ දෙවෙනි ත්‍රෙඩ් එක මම දැක්ක.
    මටත් මෙ ක්ෂෙස්ත්‍රෙ අවුල තෙරිලා මාරු කලා.
    වරදක් කියනවා නෙමෙ. එත් ආතතිය වැඩී ,එපා වෙනවා, ලයිෆ් එකක් නැහැ, සල්ලි නම් හම්බවෙනවා තමා, සල්ලි විතරයි අන්තිමට.:(:(