: Job Help :

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    උඹ ජොබ් එකක් හොයපන් ඒ අතරම තනියෙන් වැඩ අරගෙන කරන්න බලපන්... හොයපන් තියෙනවා, මගේ යාලුවෙක් ඉන්නවා ඌ ගේම්ක් නැතිවම වැඩකින් 50ක් 60ක් හොයනවා :):)
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    ube wada tekanam elatama thiyanawa

    uba A/L ewara wela, campus yanna idea1 natham, IT degree1 karapan, [ mokada ada kale A/L, o/L ganan ganne ne,
    e gaman uba me side1ta sambanda job1k haoya ganin
    salary1 gana balanna epa, nikan hari kamakne wada karapan,
    experience1kai watinne, thaman nodanna hama magulama kohoma hari eganaganin

    eta passe puluwan ubata hoda job1k kata yanna

    web developer/ designer , graphic designer owata kohomath muladi 15,18,20 wage thamai hambu wenne, ube experience1,qulification company1 anuwa salary1 wenas wenna puluwan,

    Thanks ayyaa. :)
    Mata dgre ekak karana side eke IT degrs thynwada?:)
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    උඹ ජොබ් එකක් හොයපන් ඒ අතරම තනියෙන් වැඩ අරගෙන කරන්න බලපන්... හොයපන් තියෙනවා, මගේ යාලුවෙක් ඉන්නවා ඌ ගේම්ක් නැතිවම වැඩකින් 50ක් 60ක් හොයනවා :):)

    Thanks ayya :)
    Mageth idea eka ehmama karana thama:)
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    උඹ ජොබ් එකක් හොයපන් ඒ අතරම තනියෙන් වැඩ අරගෙන කරන්න බලපන්... හොයපන් තියෙනවා, මගේ යාලුවෙක් ඉන්නවා ඌ ගේම්ක් නැතිවම වැඩකින් 50ක් 60ක් හොයනවා :):)

    Ow ayya mma Wada hoyagena karanwa :) pradeep rangange website eka karanwa lagadima :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    graphics ටික නම් එල මචන්. උඹ ආස field එක නිසා ඒකෙන්ම දිගටම යන්න බලන්න. skill එක උඹේ තියෙනවා. නමුත් අර qualification වගේ ටිකක් එකතුකරගත්තානම් නියමයි.
    ජය වේවා
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    graphics ටික නම් එල මචන්. උඹ ආස field එක නිසා ඒකෙන්ම දිගටම යන්න බලන්න. skill එක උඹේ තියෙනවා. නමුත් අර qualification වගේ ටිකක් එකතුකරගත්තානම් නියමයි.
    ජය වේවා
    Thanks ayya :)
    Ekathukaraganna kiwe ayya? :) monwage dewalda?
     
    Last edited: