උඹ ජොබ් එකක් හොයපන් ඒ අතරම තනියෙන් වැඩ අරගෙන කරන්න බලපන්... හොයපන් තියෙනවා, මගේ යාලුවෙක් ඉන්නවා ඌ ගේම්ක් නැතිවම වැඩකින් 50ක් 60ක් හොයනවා 





ube wada tekanam elatama thiyanawa
uba A/L ewara wela, campus yanna idea1 natham, IT degree1 karapan, [ mokada ada kale A/L, o/L ganan ganne ne,
e gaman uba me side1ta sambanda job1k haoya ganin
salary1 gana balanna epa, nikan hari kamakne wada karapan,
experience1kai watinne, thaman nodanna hama magulama kohoma hari eganaganin
eta passe puluwan ubata hoda job1k kata yanna
web developer/ designer , graphic designer owata kohomath muladi 15,18,20 wage thamai hambu wenne, ube experience1,qulification company1 anuwa salary1 wenas wenna puluwan,

උඹ ජොබ් එකක් හොයපන් ඒ අතරම තනියෙන් වැඩ අරගෙන කරන්න බලපන්... හොයපන් තියෙනවා, මගේ යාලුවෙක් ඉන්නවා ඌ ගේම්ක් නැතිවම වැඩකින් 50ක් 60ක් හොයනවා![]()


උඹ ජොබ් එකක් හොයපන් ඒ අතරම තනියෙන් වැඩ අරගෙන කරන්න බලපන්... හොයපන් තියෙනවා, මගේ යාලුවෙක් ඉන්නවා ඌ ගේම්ක් නැතිවම වැඩකින් 50ක් 60ක් හොයනවා![]()
pradeep rangange website eka karanwa lagadima 
Thanks ayyagraphics ටික නම් එල මචන්. උඹ ආස field එක නිසා ඒකෙන්ම දිගටම යන්න බලන්න. skill එක උඹේ තියෙනවා. නමුත් අර qualification වගේ ටිකක් එකතුකරගත්තානම් නියමයි.
ජය වේවා

monwage dewalda?