Tedsy Tran

Member
Aug 3, 2016
16
2
0
මම වැඩ කරන තැන මගේ සහතික වල මුල් පිටපත් සේරම ගත්තා. හැබැයි සහතික ගත්ත කියල මොකුත් ම ලෙටර් එකක්වත් දුන්නේ නැහැ. සතියකින් appointment letter දෙනවා කිව්වත් මාස දෙක තුනක් ගියත් තාම appointment letter එක නැහැ.
අස් වෙද්දී සහතික ගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා. මාස 4ක් 5ක් වත් කල් අදිනවලු HR එකෙන්.
මේකට නීතියෙන් කරන්න දෙයක් තියෙනවද?
පට්ට අසරණ වෙලා නිසා යාලුවනේ මෙහෙම ප්‍රොෆයිල් එකකින් ආවේ. නිතිය ගැන දන්නා යාලුවෙක් උදව් කරන්න.
 

Tedsy Tran

Member
Aug 3, 2016
16
2
0
Koi company ekata yako original copies ganne.
Ubata pissune owa denna. Interview ekedi balanawa witharai. One nam birth certificate wage ekaka copy ekak illai.

ලංකාවේ ප්‍රසිද්දම කම්පැනි එකක් බන්. එකයි ආවේ එහෙම, ආවම තමයි දැනගත්තේ මෙතන අවුල :sorry:
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ලංකාවේ ප්‍රසිද්දම කම්පැනි එකක් බන්. එකයි ආවේ එහෙම, ආවම තමයි දැනගත්තේ මෙතන අවුල :sorry:


    government ekata sambanda ekak da
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Managerta kiyapan gihilla.hari response ekak nattan labour department ekata kiyapan.department eken call karpau dawasema ubata letter eka dei
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,555
    4,117
    113
    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මමත් ඕන තරම් කම්පැණි වලට ඉන්ටර්විව් ගිහිල්ලා තිබ්බාත් එවුන් බලනවා විතරයි ගන්නේ නෑ,... ඒත් මම දැන් වැඩ කරන ආයතනයේ නම් ඔරිජිනල් සර්ටිෆිකේට් ඔක්කෝම බලලා මට වැඩට එන දවසත් කිව්වාට පස්සේ ඔරිජිනල් සෙටිෆිකේට් හැම එකක් ම ගෙනත් දෙන්න ඕනේ කිව්වා. මම ඇහුවා ඔරිජිනල් ද කොපි ද කියලා. ඌ කිව්වා ඔරිජිනල් කියලා. මම වැඩට ජොයින්ට් වෙන ආපි දවස් වල ඒ හැම සෙටිෆිකේට් එකක් ම ගෙනවා එවුන් ඇහුවා ගෙනාවද කියලා මම නෑ කියලා නිකන් හිටියා. දවසක් දෙකක් ඇහුවා මම ඇහුනේ නැති ගාණට හිටියා. ග්‍රාම සේවක සහතික ගෙන්න කිව්වා ඒක නම් දුන්නා. ඒ දෙන වේලාවෙත් ඇහුවා මම මොකුත් නොකියා හිටියා. හේතුව එවුන්ට මාව එළියට දාන්න බෑ. මගේ උපරිම කොලිෆිකේශන් තියෙනවා. ඒ හින්දා මොකුත් කියන්න බෑ. අනික එවුන්ට මොනවාටද අපේ ඔරිජිනල් ඒවා. එහෙම කවදාවත් ඉල්ලුවොත් දෙන්න යන්න එපා. ඕන නම් කොපි අරන් දුන්නාට අවුලක් නෑ.
    දැන් මම වැඩ කරන්නෙත් ඒ ආයතනයේ එවුන් මගෙන් ඉල්ලන්නෙත් නෑ, හේතුව එවුන් දන්නවා මුගෙන් ඇහුවාට ලැබෙන්නේ නැති හින්දා.
    එහෙම ගන්නේ වෙන මොනවාත් හින්දා නෙවෙයි රස්සාව දමලා ගහලා යන්නේ නැතිව ඉන්නයි එහෙම සමහර බොලද ආයතන වල ලොක්කෝ ඒ වගේ වැඩ කරන්නේ.
    ඒත් මට පස්සේ ආව හැමෝගේම වගේ ඔරිජිනල් සහතික ටික අරගෙන.
    අසරණ එවුන් නම් ඉල්ලපු ගමන් දෙනවා. එවුන්ට රස්සාව ලොකු හින්දා.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම ඔරිජිනල් ඒවා ගන්න කොම්පැනි ගොඩක් තියෙනවා මචන්
    ඒක ගැන වැඩිය හිතන්න එපා!
    අස් වෙන කොට කොහොමත් සති ගානකට කලින් කියන්න වෙනවා නෙ බන්
    එතකොට ඒවා යස අගේට එනවා උඹ ඉන්න ශාකාවට :)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙම ඔරිජිනල් ඒවා ගන්න කොම්පැනි ගොඩක් තියෙනවා මචන්
    ඒක ගැන වැඩිය හිතන්න එපා!
    අස් වෙන කොට කොහොමත් සති ගානකට කලින් කියන්න වෙනවා නෙ බන්
    එතකොට ඒවා යස අගේට එනවා උඹ ඉන්න ශාකාවට :)

    Ta hike yako ehema gannawanam. WTF. Mara pake company ne.:angry::angry: