මම RR Donelly කියල වැල්ලවත්තෙ තියෙන BPO කම්පනි එකකට ඉන්ටවිව් ගියා මචන්ල. මාව කෙල්ලෙක් ඉන්ටවිව් කලා කඩ්ඩෙන් මමත් හොඳට ඉන්ටවිව් එකට ෆේස් කරා. ඉන්ටවිව් එක ඉවරවෙලා මේකි කිව්වනෙ තව ඉන්ටවිව් දෙකක් තියෙනව දෙවෙනි එකට නෙක්ස්ට් වීක් කතාකරනව මාව සිලෙක්ට් උනොත් කියල. මෙහෙම කිව්වෙ මම ඉන්ටවිව් එක ෆේල් වෙච්චි හින්ඳද? නැත්නන් ශුවර් එකටම ලබන සතියේ මට කතාකරයි කිරියෙ නැද්ද මේකෙ ඉන්ටවිව් ගියපු උන් එහෙම??
. apahu meparath giya ithin company eka honda reputed ekak hinda set wenna baluwe.......




