~~ Job HUnting රැකියා දඩයම ~~

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ~~ Job HUnting රැකියා දඩයම ~~

    job%20hunt.jpg


    මට හිතනා නිකං ඉන්න එකේ අපේ එළකිරි තරැණ තරැණියන්ට ලොකම ගැටලුවක් වෙලා තියෙන මෙ රැකියා ගැටලුවට උතත්ර හොයන්න ඒකයි මම මේ වැඩේ පටන් ගත්තේ... ඔයාල දන්න ජොබ් පුරප්පාඩු හා ​ජොබ් ගැන විස්තර මෙතන දාන්න මෙතනින් ජොබ් නැති අයට ජොබ් එකක් සොයාගන්න හා ජොබ් එක්ක බලාපොරොත්ත වන අයට එයාල ගැන විස්තර හුවමාරැ කර ගන්න පුලුවන් වෙයි..

    දෙයියනේ කියල මම වැඩේ පටන් ගන්න යන්නේ

    අපේ (මම දැනට සේවය කරනමින් ඉන්න) කම්පැණියේ ම තියෙන පුරප්පාඩුවකින්.... කවුරැහරි ඉන්නවනං දැන්ම කියන්න ...



    Graphic Design දන්නා type Setting (සිංහල English) පළපුරැදු කෙනෙක්ට රැකියාවක් ඈත. අම්බලන්ගොඩි හා ඒ අවටන් ඉන්නා අය වහාම දුරකතන අංකය සමග comment එකක් දාන්න....
     
    • Like
    Reactions: dj ice cold

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තව කවුරැහරි කෙනෙක් ඕනේ... ඉක්මන්ටම ..... job 1 එක් තියේ ඉක්මන්ට ඕනේ