Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔන්න කොල්ලනේ දාපල්ලා. Visa හදල දෙනවා, වෙන රටවල් වලින් ගන්නවා කියල තියෙන්නේ... LinkedIn එකේ මූව contact කරගන්න. ඊමේල් දානවට වඩා ලේසියි.

    Robert Walters කියන්නේ reputed recruiting company එකක්. ගොඩක් foreigners ලට ජොබ් සෙට් කරනවා මේකෙන්.

    1661760295921.png
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඔන්න කොල්ලනේ දාපල්ලා. Visa හදල දෙනවා, වෙන රටවල් වලින් ගන්නවා කියල තියෙන්නේ... LinkedIn එකේ මූව contact කරගන්න. ඊමේල් දානවට වඩා ලේසියි.

    Robert Walters කියන්නේ reputed recruiting company එකක්. ගොඩක් foreigners ලට ජොබ් සෙට් කරනවා මේකෙන්.

    View attachment 182945
    මගෙත් විසා sponsor කරන්නේ Robert Walters :love:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයා ජපානේ කරපු රස්සාව මොකද්ද?
    මං ජපානේ රස්සා කරලා නෑ.. ගොඩක් ජපන් ads වල පඩිය මදි.. මාසෙට ලක්ෂ 3,4ක්‌ වගේ නේ සෙට් වෙන්නෙ..
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්ත සීන් එකක්ද n5 තාම නෑනේ ගත්තේ බාෂාව අනිවාර්ය නේද
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    රුපියල් වලින්..
    ඔයා මට ඒ ඇඩ් එකක් පෙන්නනවද? සතියට පැය 28ක් පාර්ට් ටයිම් කරත් ලක්ෂ 3ක් ගන්න පුළුවන්. ඔයා ජපානේ රැකියාවක් කරලා නැති නිසා ඒ ගැන කතා නොකර ඉමු. පඩි මදි නිසා ඔයා වෙන රටක් බලන්න.