job interview හෙල්ප් එකක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    තෘතියික හා වෘතිය පුහුණු කොමිසමේ කළමනාකරණ සහකාර interview ආපු අය ඉන්නවද? මට විස්තර ටිකක් කියන්නකෝ. මම මිට කලින් government job interview ගිහිල්ල නෑ. එකෙන් විස්තර දන්නේ නෑ. ලියුම නම් එවල තිබ්බේ english වලින්. interview තියන්නෙත් english වලින්ද? experience තියෙන අය පොඩි හෙල්ප් එකක් දෙන්න.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Rajaye nam cetificate wala copy gramasewakata kiyala sahatika karapan a tika wenama file ekak daganin. Liyume mnwd tynne liyala.

    ලිය්මේ කියල තියෙන්නේ සහතික වල ඔරිජිනල් කොපි ගෙන්න කියල විතරයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෘතියික හා වෘතිය පුහුණු කොමිසමේ කළමනාකරණ සහකාර interview ආපු අය ඉන්නවද? මට විස්තර ටිකක් කියන්නකෝ. මම මිට කලින් government job interview ගිහිල්ල නෑ. එකෙන් විස්තර දන්නේ නෑ. ලියුම නම් එවල තිබ්බේ english වලින්. interview තියන්නෙත් english වලින්ද? experience තියෙන අය පොඩි හෙල්ප් එකක් දෙන්න.

    මම රජයේ ජොබ් වල ඉදල එපා වෙලා අයින් උනා.
    ඉන්ටෙර්විව් එක ලේසි. EN වලින් තියෙන්නේ. හුගක් වෙලාවට අදියර 3 කින් විතර තියෙයි. මොකද සැහෙන්න ය ඕකට එන නිසා. රජයේ ඉන්නේ ගොන් වැස්සෝ නිසා ,,,,

    1. හොදට My self ගැන කියන්න ඉගන ගෙන පාඩම් කරගෙන පලයන්. ඒ කියන්නේ සුරු සුරු ගාල කියන්න ඕනේ .
    2. ඔය පැනල් එකේ ඉන්නවා හැම මගුලම හාරන එකෙක්. එක නිසා උබ කල වැඩ අයින් උන කලේ අයි අයින් උනේ. ඒ අයින් නොවී කරන් තිබ්බ දේවල්. ඒ තැන වල වැඩි දියුණුවට කරන්න පුළුවන් දේව. ඔක්කොම හිතල පලයන්.
    3. හුගක් වෙලාවට උබේ ඉංගිරිසි බලන්නේ නැ. ඒ උනාට කාලේ අරගෙන හරියට කතා කරන්න ට්‍රය් කරපන්. උබට උත්තර දෙන්න බැරි නම්. "i can answer to this much better if i use sinhala " කියල කියල සිංහලෙන් දීපන්. හුගක් වෙලාවට එක අව්ලක් නැ. බුට් එහෙම කියනකොට ඉන්න උන්ගේ මුණු පොඩ්ඩක් බලපන් හොදේ

    4. මෙහෙමයි ඔකේ ඇතුලේ ඉන්න උන් ඔය පොස්ට් එකට වැලි කනවා. ඉතිං එහෙම හරි දේශපාලන තල්ලුවක් හරි සෙට් උනොත් උබෙන් අහන්නේ උබව කපන්න ඕනේ කරන දේවල්. එහෙම උනොත් කිසිම කෙනෙක්ට කරන්න දෙයක් නැ පුතේ.

    සුබ අනාගතයක් පතනවා උබට.

    PS: Download "interview questions" app to you android and it will guide you