***JOB ****PHP,Ajax and Graphic දන්න වැඩ්ඩන් ඕනෑ කර තිබේ

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ***JOB ****PHP,Ajax and Graphic දන්න වැඩ්ඩන් ඕනෑ කර තිබේ

    මචන් මෙක තවත් මොඩ අතල් එකක් නෙමේ.අපි අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක වලට PHP,AJAX,GRAPHIC දන්න අය ඕනෑ කර තිබේ.මෙම ව්‍යාපෘතිය සදහා ආයොජනය කරන්නේ ජපානේ ඉන්න ශ්‍රි ලාන්කිකයෝ කීප දෙනෙක්.ගෙවීම් සම්භන්දයෙන් බය වෙන්න දෙයක් නැ.
    මට ඔන කරලා තියෙන්නේ හොදට දන්න වැඩ්ඩෝ 2ක්.
    කරන්න තියෙන්නේ අපි කිව්වාම සයිට් එකේ මේ feature eka ,develop හදලා දෙන්න කියලා,මොන ලොකෙන් හරි හදලා දෙන්න ඔන.සල්ලි පිලිබද ගැටලුවක් නැ.වඩේ එලකිරි නම් ලෙසටම ගෙවනව.


    මෙක පාර්ට් ටයිම් දැනට කරන වැඩ වල අනුව අපි ෆුල් ටයිම් ගන්නව.අපේ ඔෆිස් එක තියෙන්නේ බොරලෙස්ගමුවේ.උබලට බැරි නම් දන්න කෙනෙක් හරි සෙට් කරලා දෙන්න.දැනට ජොබ් කරන අය උනත් කමක් නැ.ගෙදර ඉදන් කරන්න කැමතිනම් එහේමයි අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඔන නම් එහේමයි.මේක තවත් ලන්කාවේ වෙබ් සයිට් හදන කොම්පනියක් නෙමේ.අපි හදන්නේ එක වෙබ් සයිට් එකයි.නමුත් එක ෆුල් ඉන්ටර්නශනල් එකක්,එක නිසයි මන් සුපිරි වැඩ්ඩො හොයන්නේ.

    මේතන හැම විස්තරයක්ම පබ්ලික් කියන්න බැ.මන් කාගේවත් සහතික,උපාදි බලන්නේ නැ,අවුරුදු 10ක් කොල්ලෙක් උනත් අපි කියන වැඩේ කරන්න පුලුවන් නම්,මට කෝල් එකක් දෙන්න.

    Post 1- Web developer
    skills-
    PHP,MYSQL,HTML(lol),CSS and specialty for AJAX

    post 2- Graphic designer
    skills- Photoshop,coral any other


    මචන් මගෙ නම්බර් එක- 0774856930
    කරුනාකරලා උදේ 8 සිට හවස 2 වෙන තුරු පමනක් කතා කරන්න.මන් ඔෆිස් එකේ ඉන්න ඒ වෙලවට විතරයි.
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    බොරලේස්ගමුවේ මොකක්ද company එක

    Meka machan mage idea ekak.ekata invest karanne 1989 idan lankaawata vehicle gennana Tokyoautomobile kiyala company ekakin,
    apeta company ekak na thawama api thawama web site eka hadanawa,
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    bump,
    wadeta set wenna thibba plae1 godak lagai,

    eth aulakata thiyenne karaganna puluwan weaida keyala, kokatath karunna one de mokadda keyala PM1 danna balanna, karunna puluwan deyaknam join wennam
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    mmm good, mama danna aiya kenek innawa dan gedara idan graphic karana, honda waddek. mama umbe number eka dennam. ok?