***JOB ****PHP,Ajax and Graphic දන්න වැඩ්ඩන් ඕනෑ කර තිබේ
මචන් මෙක තවත් මොඩ අතල් එකක් නෙමේ.අපි අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක වලට PHP,AJAX,GRAPHIC දන්න අය ඕනෑ කර තිබේ.මෙම ව්‍යාපෘතිය සදහා ආයොජනය කරන්නේ ජපානේ ඉන්න ශ්‍රි ලාන්කිකයෝ කීප දෙනෙක්.ගෙවීම් සම්භන්දයෙන් බය වෙන්න දෙයක් නැ.
මට ඔන කරලා තියෙන්නේ හොදට දන්න වැඩ්ඩෝ 2ක්.
කරන්න තියෙන්නේ අපි කිව්වාම සයිට් එකේ මේ feature eka ,develop හදලා දෙන්න කියලා,මොන ලොකෙන් හරි හදලා දෙන්න ඔන.සල්ලි පිලිබද ගැටලුවක් නැ.වඩේ එලකිරි නම් ලෙසටම ගෙවනව.
මෙක පාර්ට් ටයිම් දැනට කරන වැඩ වල අනුව අපි ෆුල් ටයිම් ගන්නව.අපේ ඔෆිස් එක තියෙන්නේ බොරලෙස්ගමුවේ.උබලට බැරි නම් දන්න කෙනෙක් හරි සෙට් කරලා දෙන්න.දැනට ජොබ් කරන අය උනත් කමක් නැ.ගෙදර ඉදන් කරන්න කැමතිනම් එහේමයි අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඔන නම් එහේමයි.මේක තවත් ලන්කාවේ වෙබ් සයිට් හදන කොම්පනියක් නෙමේ.අපි හදන්නේ එක වෙබ් සයිට් එකයි.නමුත් එක ෆුල් ඉන්ටර්නශනල් එකක්,එක නිසයි මන් සුපිරි වැඩ්ඩො හොයන්නේ.
මේතන හැම විස්තරයක්ම පබ්ලික් කියන්න බැ.මන් කාගේවත් සහතික,උපාදි බලන්නේ නැ,අවුරුදු 10ක් කොල්ලෙක් උනත් අපි කියන වැඩේ කරන්න පුලුවන් නම්,මට කෝල් එකක් දෙන්න.
Post 1- Web developer
skills-
PHP,MYSQL,HTML(lol),CSS and specialty for AJAX
post 2- Graphic designer
skills- Photoshop,coral any other
මචන් මගෙ නම්බර් එක- 0774856930
කරුනාකරලා උදේ 8 සිට හවස 2 වෙන තුරු පමනක් කතා කරන්න.මන් ඔෆිස් එකේ ඉන්න ඒ වෙලවට විතරයි.