I think that money is not everything. I need a relaxation in my life. I hope to spend more time with my family.
වැවක ඇලක් නාල ගෙදර හදපු කෑම කාල නිවාඩු දවසට කොහෙහරි ඇවිදලා ground එකේ match එකක් බලලා පෝය දවසට ස්රී මහ බෝධිය රුවන්වැලි සෑයට ගිහින් ජීවිතය ටිකක් විදින්න තියෙනවා නන් කොච්චර හොඳයිද මචන්
කොළඹ ඉන්න කන්න යන්න එන්න විතරක් මාසෙකට අමතර 10000-20000ක් විතර ඔනේ බන්. එතකොට අඩු පඩියකට ගමෙ ගියත් අවුලක් නෑ මචන්
man wage pora.
nice to meet you.

