Job Vacancy - රැකියා ඇබෑර්තු

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    I think that money is not everything. I need a relaxation in my life. I hope to spend more time with my family.

    වැවක ඇලක් නාල ගෙදර හදපු කෑම කාල නිවාඩු දවසට කොහෙහරි ඇවිදලා ground එකේ match එකක් බලලා පෝය දවසට ස්‍රී මහ බෝධිය රුවන්වැලි සෑයට ගිහින් ජීවිතය ටිකක් විදින්න තියෙනවා නන් කොච්චර හොඳයිද මචන්

    කොළඹ ඉන්න කන්න යන්න එන්න විතරක් මාසෙකට අමතර 10000-20000ක් විතර ඔනේ බන්. එතකොට අඩු පඩියකට ගමෙ ගියත් අවුලක් නෑ මචන්

    man wage pora. :D nice to meet you.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    man wage pora. :D nice to meet you.

    :yes::yes::yes::yes:

    Thanks bro.. සල්ලිත් ඔනේ ජීවත් වෙන්න.. හැබැයි ඒවගෙන් ගන්න බැරි සතුට අපි ලග තියාගෙන සල්ලි පස්සෙ දුවනවා සතුට හොයාගෙන.. හැබැයි අපහු හැරිලා බැලුවම ජිවිතේ සතුට අපි ලගමයි තිබිල තියෙන්නේ.. මන් හිතන්නෙ එහෙමයි ජීවිතේ ගැන..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Monada machan tyena jobs in IT field

    මන් ඉන්නෙ construction field එකේ.. IT වලට නම් මේ දවස්වල කවුරුත් ගන්නේ නෑ මන් දන්න විදියට. හැබැයි Drivers, Labours(precast factory), Mechanics, Welders වගේ ඒවා නන් තියෙනව ඕන තරම්...
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    I think that money is not everything. I need a relaxation in my life. I hope to spend more time with my family.

    වැවක ඇලක් නාල ගෙදර හදපු කෑම කාල නිවාඩු දවසට කොහෙහරි ඇවිදලා ground එකේ match එකක් බලලා පෝය දවසට ස්‍රී මහ බෝධිය රුවන්වැලි සෑයට ගිහින් ජීවිතය ටිකක් විදින්න තියෙනවා නන් කොච්චර හොඳයිද මචන්

    කොළඹ ඉන්න කන්න යන්න එන්න විතරක් මාසෙකට අමතර 10000-20000ක් විතර ඔනේ බන්. එතකොට අඩු පඩියකට ගමෙ ගියත් අවුලක් නෑ මචන්

    sira :yes::yes: epa wenawa
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මම ජොබ් එකක් හොයනවා හොයල දෙන්න පුලුවන්ද?..කොළඹ අවට උනාට කමක් නැ ..ගම්පහ නම් තවත් නියමයි
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම ජොබ් එකක් හොයනවා හොයල දෙන්න පුලුවන්ද?..කොළඹ අවට උනාට කමක් නැ ..ගම්පහ නම් තවත් නියමයි

    මොනවගේ ජොබක්ද හොයන්නෙ