ලංකාවෙ ගොඩක් අය IT පැත්තටම යන්නෙ ඇයි දැන්? degree කරලත් job නැතුව කීදෙනෙක් ඉන්නවද? අපේ අය්ය කෙනෙක් german tech එකේ mechanic කෝස් එකක් කරල ගරාජ් එකක වැඩ කර කර හිටියෙ. ගිය සතියෙ NZ ගියා ජොබ් එකකට ලක්ෂ 4. 50 පඩිය. එහෙම බලනකොට අපි මේ IT බදාගෙන මොනවද කරන්නෙ හිතෙනව. 


