Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ලංකාවෙ ගොඩක් අය IT පැත්තටම යන්නෙ ඇයි දැන්? degree කරලත් job නැතුව කීදෙනෙක් ඉන්නවද? අපේ අය්ය කෙනෙක් german tech එකේ mechanic කෝස් එකක් කරල ගරාජ් එකක වැඩ කර කර හිටියෙ. ගිය සතියෙ NZ ගියා ජොබ් එකකට ලක්ෂ 4. 50 පඩිය. එහෙම බලනකොට අපි මේ IT බදාගෙන මොනවද කරන්නෙ හිතෙනව. :(
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔව් බන් mechanic කරානම් ගොඩම තමයි .. එකෙන්ම රට පනින්න පුළුවන් ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,604
    66,877
    113
    Mona It da ban.mechanic course ekak karanna ausi waren.mehe gedara idanma earn karannapuluwan vehicle service karala
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔව් බන් mechanic කරානම් ගොඩම තමයි .. එකෙන්ම රට පනින්න පුළුවන් ..

    පොර හොඳට A/L පාස් වෙලා ටෙක් යනකොට මිනිස්සු හිනා උනා අපරාදේ කියල.. දැන් උන්ට මූන දෙන්නත් බැරුව ඉන්නෙ.
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Mona It da ban.mechanic course ekak karanna ausi waren.mehe gedara idanma earn karannapuluwan vehicle service karala

    එහෙමද බන්. අපරාදේ අපි මේ IT බදාගෙන ඉන්නෙ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොර හොඳට A/L පාස් වෙලා ටෙක් යනකොට මිනිස්සු හිනා උනා අපරාදේ කියල.. දැන් උන්ට මූන දෙන්නත් බැරුව ඉන්නෙ.

    එකනේ බන් ලංකාව දියණු වෙන්නේ නැත්තේ.. දොස්තර, ඉංජිනේරු, ලෝයර් වෙයන් කියලමනේ පොඩි කාලේ ඉදලම ඔලුවට දාන්නේ.. අනික් වෘත්තීන් පහලට දාල සලකන්නේ.. ඉතින් හැමෝම බලන්නේ ලොකුයි කියන්න රස්සා කරන්නමයි.. කාර්මික වගේ පැති වලින් අයින් අයින් වෙනවා.. කෘෂිකර්මාන්තයෙන් අයින් වෙනවා. ඒත් දියුණු රටවල් වල එහෙම නෑ හැම වෘත්තිකයාම එක විදියට සලකන්නේ.. ඉතින් මහන්සි වෙලා වැඩ කරන මිනිහට ඉක්මනට දියුණු වෙන්න පුළුවන්.. :yes:
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    මට හිතෙන විදියටනම් IT කරන්නේ Shape වෙන්න බලාගෙන. ඒ කිවේ සමාජයෙන්, පව්ලේ අයගෙන්
    වගේ. මොකද ලංකාවේ Any stream A/L කරලත් IT කරන්න පුළුවන්නේ. B.A වගේ Art degrees කරනවට වඩා එහෙම කරන එක හොදයි කියන මතෙනේ ඉන්නේ කට්ටිය.හැබැයි ඉතින් මන් හිතන්නෙත් එහෙම තමා.
    :lol::lol::lol:
    වෙළඳපොළ වටිනාකමක් තියෙන දෙයක් ඉගෙන ගන්න ඕන. පස්සේ ඉතින් Field එකට ආපුවම තමා කෙලවෙන්නේ කට්ටියට වැඩ බැරි වෙනකොට..මොන Field එකෙන් ඉගෙන ගත්තත් ප්‍රයෝගිකව ඒ Field එකේ වැඩ කරන්න බැරි උනොත් ඒ කෙනාට ඉස්සරහට යන්න බැ. ඊට පස්සේ ඉතින් කෙල උනා කියල පසුතැවිලි වෙනවා.IT වල උනත් මොනවා හරි දෙයකට දක්ෂ වෙන්න පුලුවන්නම් earn කරන්න හොද Chance එකක් තියෙනවා :yes::yes::yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    එහෙම තමයි යකෝ ඕනම එකකට සැපයුම වැඩි උනාම කිච වෙලා යනව. ඉස්සර IT කරන උන්ට ඉල්ලුම වැඩියි ඉල්ලන ප්‍රමාණෙට සැපයුමක් තිබ්බෙ නෑ, ඉතින් ඩිමාන්ඩ් එක වැඩි නිසා ගෙවන පඩියත් වැඩි උනා.

    මේක දැකපු ලංකාවෙ හැත්ත බුරුතම IT කරන්න ගත්ත. ලෝක මට්ටමෙන් ගත්තත් ඉන්දියාව, පකිස්තානය, බංගලියො, පිල්ලො IT වලට එන්න ගත්ත. දැන් තියෙන්නෙ අධි සැපයුමක්, ඉතින් කුණු කොල්ලෙට වැඩ කරවගන්න පුළුවන්.