මේ කතාව හරි.
රස්සවට උකාගනින් කියල එලියට බැහල ආපු හින්ද තමයි වාහනයක් එහෙම අරන් නිදහසේ අත පය දිග ඇරල ජීවත් වෙන්නෙ. ඒත් ඔෆිස් ආතල් එක දැන් නෑ

. වටේ හිටිය කෙල්ලො නෑ
ඒත් රස්සවෙන් අස් උන එක තමයි ජීවිතේ ගත්තු හොදම තීරණය මට නම්.
උදේම නැගිටල ජැන්ඩියට ඇදල ජොබ් වලට යන අය දැක්කම, මම මේ වදෙන් ගැලවුනානෙ කියල හිතෙනව.
IT ෆීල්ඩ් එකේ උන්ට නම් මේ යුගයේ රස්සාවකට හිර වෙන්න කිසිම හේතුවක් නෑ (මම කියන්නෙ ජොබ් එක වදයක්නම්). ගෙදර ඉදන් සනීපෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන්. වෙනස් විදියට හිතන්නයි, නිදහසේ තීරන ගන්න කොන්දකුයි ඕනෙ ඉතින්.