Jobs එපා නොවෙන්න මන්තරයක්!

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්
    Meka nam atha kathawak
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    මේ කතාව හරි.
    රස්සවට උකාගනින් කියල එලියට බැහල ආපු හින්ද තමයි වාහනයක් එහෙම අරන් නිදහසේ අත පය දිග ඇරල ජීවත් වෙන්නෙ. ඒත් ඔෆිස් ආතල් එක දැන් නෑ:(. වටේ හිටිය කෙල්ලො නෑ:baffled:

    ඒත් රස්සවෙන් අස් උන එක තමයි ජීවිතේ ගත්තු හොදම තීරණය මට නම්.
    උදේම නැගිටල ජැන්ඩියට ඇදල ජොබ් වලට යන අය දැක්කම, මම මේ වදෙන් ගැලවුනානෙ කියල හිතෙනව.:sorry:

    IT ෆීල්ඩ් එකේ උන්ට නම් මේ යුගයේ රස්සාවකට හිර වෙන්න කිසිම හේතුවක් නෑ (මම කියන්නෙ ජොබ් එක වදයක්නම්). ගෙදර ඉදන් සනීපෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන්. වෙනස් විදියට හිතන්නයි, නිදහසේ තීරන ගන්න කොන්දකුයි ඕනෙ ඉතින්.

    Kello mokatada ban spa,tinder tiyenne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    දැන් කියපන් බලන්න උඹ පදින්නේ ලම්බෝගිනියක් ද කියලා. යකෝ නිකන් හොඳ ජොබ් කරන එවුන් ගේ ඔලුව නරක කරන්නේ නැතුව ඉඳපන්.

    ඉවසපන් පුතා , ගත්තම ලොකුවට දාන්නම්, ඒක උදේ වැඩට යනවා වගේ මාසෙන් පඩි හම්බෙනවා වගේ කරන්න බෑ බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේ කතාව හරි.
    රස්සවට උකාගනින් කියල එලියට බැහල ආපු හින්ද තමයි වාහනයක් එහෙම අරන් නිදහසේ අත පය දිග ඇරල ජීවත් වෙන්නෙ. ඒත් ඔෆිස් ආතල් එක දැන් නෑ:(. වටේ හිටිය කෙල්ලො නෑ:baffled:

    ඒත් රස්සවෙන් අස් උන එක තමයි ජීවිතේ ගත්තු හොදම තීරණය මට නම්.
    උදේම නැගිටල ජැන්ඩියට ඇදල ජොබ් වලට යන අය දැක්කම, මම මේ වදෙන් ගැලවුනානෙ කියල හිතෙනව.:sorry:

    IT ෆීල්ඩ් එකේ උන්ට නම් මේ යුගයේ රස්සාවකට හිර වෙන්න කිසිම හේතුවක් නෑ (මම කියන්නෙ ජොබ් එක වදයක්නම්). ගෙදර ඉදන් සනීපෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන්. වෙනස් විදියට හිතන්නයි, නිදහසේ තීරන ගන්න කොන්දකුයි ඕනෙ ඉතින්.

    උබ ඔෆිස් එකක් හදලා කෙල්ලො දාපන් බන් ඉවරනේ. මොනා උනත් කතාව ඇත්ත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Law of Attraction Coaching

    MotivationHub

    Motiversity

    Motivation2Study

    මේ යුටුබ් චැනල් ඇහුවම තමා තෙරෙන්නේ අපි මොනාද කරන්නේ කියලා. අපි මිරිගුවක ඉන්නේ. මම මාස 6 විතර මේ විඩියෝ දවසට පැය 4-5 හෙඩ් සෙට් දාගෙන ඇහුව මුලු සිස්ටම් එකම වෙනස් වෙනවා උබල ඔය ජොබ් ගැන හිතන් ඉන්න , මුලු ජිවිතේ කරන කියන දේවල් ගැන උබලටම තෙරෙනවා අමු රිපිට් ටෙලිකාස්ට් එක්ක ඉන්නේ කියලා
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    matat jobnam epama wela bun tiyenne. e hinda man karanne weda tika ikmanta iwara karala dawasama facebook eke pitu peralanawa, tawa tika kalayak balala hitunot me utten ain wela petti kadayak dagannawa podiwata magula
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ කතාව හරි.
    රස්සවට උකාගනින් කියල එලියට බැහල ආපු හින්ද තමයි වාහනයක් එහෙම අරන් නිදහසේ අත පය දිග ඇරල ජීවත් වෙන්නෙ. ඒත් ඔෆිස් ආතල් එක දැන් නෑ:(. වටේ හිටිය කෙල්ලො නෑ:baffled:

    ඒත් රස්සවෙන් අස් උන එක තමයි ජීවිතේ ගත්තු හොදම තීරණය මට නම්.
    උදේම නැගිටල ජැන්ඩියට ඇදල ජොබ් වලට යන අය දැක්කම, මම මේ වදෙන් ගැලවුනානෙ කියල හිතෙනව.:sorry:

    IT ෆීල්ඩ් එකේ උන්ට නම් මේ යුගයේ රස්සාවකට හිර වෙන්න කිසිම හේතුවක් නෑ (මම කියන්නෙ ජොබ් එක වදයක්නම්). ගෙදර ඉදන් සනීපෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන්. වෙනස් විදියට හිතන්නයි, නිදහසේ තීරන ගන්න කොන්දකුයි ඕනෙ ඉතින්.

    මමත් උබ වගේම තමයි මචන්. :love:

    මම බැදලා අවුරුද්දකටත් අඩු කාලෙකින් තමයි ජොබ් එකෙන් අයින් වුනේ. අයින් වෙලා දැන් අවුරුදු පහකට වැඩ්යි. ජොබ් කරන කාලේ මාසෙකට රුපියල් දහදාහක් ඉතුරු කරන එකත් හීනයක් වගේ. ඉතින් ඒ කාලේ කාර්, ගෙවල් ගැන හිතුවෙවත් නෑ. :rolleyes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේ කතාව හරි.
    රස්සවට උකාගනින් කියල එලියට බැහල ආපු හින්ද තමයි වාහනයක් එහෙම අරන් නිදහසේ අත පය දිග ඇරල ජීවත් වෙන්නෙ. ඒත් ඔෆිස් ආතල් එක දැන් නෑ:(. වටේ හිටිය කෙල්ලො නෑ:baffled:

    ඒත් රස්සවෙන් අස් උන එක තමයි ජීවිතේ ගත්තු හොදම තීරණය මට නම්.
    උදේම නැගිටල ජැන්ඩියට ඇදල ජොබ් වලට යන අය දැක්කම, මම මේ වදෙන් ගැලවුනානෙ කියල හිතෙනව.:sorry:

    IT ෆීල්ඩ් එකේ උන්ට නම් මේ යුගයේ රස්සාවකට හිර වෙන්න කිසිම හේතුවක් නෑ (මම කියන්නෙ ජොබ් එක වදයක්නම්). ගෙදර ඉදන් සනීපෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන්. වෙනස් විදියට හිතන්නයි, නිදහසේ තීරන ගන්න කොන්දකුයි ඕනෙ ඉතින්.

    මම නම් හොඳ වාහන දෙකක් ගත්තේ , ලොකු ගෙයක් හැදුවේ, ඉඩම් දෙකක් ගත්තේ , vacation වල හොඳ හොටෙල් වලට යන්නේ , ළමයින්ව International Schoolයවන්නේ ජොබ් එක නිසා. මම නම් මගේ ජොබ් එක අවතක්සේරු කරන්නේ නැහැ. මම ඉස්සල්ලාම රට ගියෙත් ජොබ් එක නිසා. අනික ජොබ් එකක් කරද්දී යම් discipline එකක් හැදෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    මම නම් හොඳ වාහන දෙකක් ගත්තේ , ලොකු ගෙයක් හැදුවේ, ඉඩම් දෙකක් ගත්තේ , vacation වල හොඳ හොටෙල් වලට යන්නේ , ළමයින්ව International Schoolයවන්නේ ජොබ් එක නිසා. මම නම් මගේ ජොබ් එක අවතක්සේරු කරන්නේ නැහැ. මම ඉස්සල්ලාම රට ගියෙත් ජොබ් එක නිසා. අනික ජොබ් එකක් කරද්දී යම් discipline එකක් හැදෙනවා.

    :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම නම් හොඳ වාහන දෙකක් ගත්තේ , ලොකු ගෙයක් හැදුවේ, ඉඩම් දෙකක් ගත්තේ , vacation වල හොඳ හොටෙල් වලට යන්නේ , ළමයින්ව International Schoolයවන්නේ ජොබ් එක නිසා. මම නම් මගේ ජොබ් එක අවතක්සේරු කරන්නේ නැහැ. මම ඉස්සල්ලාම රට ගියෙත් ජොබ් එක නිසා. අනික ජොබ් එකක් කරද්දී යම් discipline එකක් හැදෙනවා.

    ඔය ජීවිතේද බන් හා හා ඔය ජිවිතේ ග්‍රොසරි ලිස්ට් එක. අනික වැකෙශන් අම්මෝ මොන වචනද බන් මේ ඔය වචනේ තියෙනෙනේ ඔය වගේ අවුරුද්දක් වැඩ කරල දවස් 28 කහින අයට තමා වැකේශන්. ඩිසිපීලින් හැදෙනවා බන් ඔව් එක හරි ඉස්කොලේ වගේ පුටුවක ඉන්න , දුන්න වැඩ කරන්න වෙලාවට පොතේ හැටියට , නටන්න බෑ උඩ පනින්න බෑ කැගහන්න බෑ , එකම ලයිෆ් රූටින් එක අම්මේ ඔව් ඩිසිප්ලීන් තමා උබ හරි
     
    උඹ දැන් ඔය කියපු ලයිෆ් එක අත්පත් කරගෙනද ඉන්නේ ? උඹල ලොකු ලොකු ලොරි ටෝක් දුන්නට කරගත්ත දෙයක් නැහැ. කරන්නෙත් නැහැ.මෙහෙම වුනොත් හොඳයි කියල හිතල තමයි ඔය ටෝක්ස් දෙන්නේ. මට ඔය කියන 3% ට යන්න උවමනාවක් නැහැ. හැබැයි මම මගේ ලයිෆ් එක ගැන හොඳටම සැටිස්ෆයිඩ්.එච්චරයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් හොඳ වාහන දෙකක් ගත්තේ , ලොකු ගෙයක් හැදුවේ, ඉඩම් දෙකක් ගත්තේ , vacation වල හොඳ හොටෙල් වලට යන්නේ , ළමයින්ව International Schoolයවන්නේ ජොබ් එක නිසා. මම නම් මගේ ජොබ් එක අවතක්සේරු කරන්නේ නැහැ. මම ඉස්සල්ලාම රට ගියෙත් ජොබ් එක නිසා. අනික ජොබ් එකක් කරද්දී යම් discipline එකක් හැදෙනවා.

    So basically you represent about 5% of employees who are lucky enough to achieve all of their goals by doing a job. But here we talk about the majority. ;)

    By the way nothing is better than your own business! :cool:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    උඹ දැන් ඔය කියපු ලයිෆ් එක අත්පත් කරගෙනද ඉන්නේ ? උඹල ලොකු ලොකු ලොරි ටෝක් දුන්නට කරගත්ත දෙයක් නැහැ. කරන්නෙත් නැහැ.මෙහෙම වුනොත් හොඳයි කියල හිතල තමයි ඔය ටෝක්ස් දෙන්නේ. මට ඔය කියන 3% ට යන්න උවමනාවක් නැහැ. හැබැයි මම මගේ ලයිෆ් එක ගැන හොඳටම සැටිස්ෆයිඩ්.එච්චරයි.

    මමද නෑ මම සැටිස් නෑ ලබාගත්ත දේ ගැන එකනේ මෙතන නහින්නේ වෙන උන් හරි බේරගන්න . 3% එම යන්න ඕනේ නැත්තම් ත්‍රෙඩ් එකට ආවේ ඇයි . එක තමා ලොකුම ප්‍රශ්ණේ. ඔයාලට කොනට වෙලා ඉන්න ඕනේ පාඩුවේ අර ඔයා කිව්ව වගේම
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඔය දාල තියෙන හැමදේම වෙබ් සයිට් වලට ට්‍රැෆික් ගන්න එක එකා උන්ට හිතෙන විදිහට ටයිප් කරපු මනස්ගාත. ඔව්ව ප්‍රැක්ටිකලි ෆේල් ෆැක්ට්ස්. :lol:

    සිරා කථාව ට්‍රැෆික් බේස් මිසක් වෙන මගුලක් නැ.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    So basically you represent about 5% of employees who are lucky enough to achieve all of their goals by doing a job. But here we talk about the majority. ;)

    May be. Since I'm professionally and academically qualified , I secured a higher level job with good perks. Some may not be. But if you have a wish to climb the ladder , you can achieve any goal set in your career path.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    May be. Since I'm professionally and academically qualified , I secured a higher level job with good perks. Some may not be. But if you have a wish to climb the ladder , you can achieve any goal set in your career path.

    ඔයා උගත් වහලෙක් කියල හිතෙන්නේ නැද්ද ? කැරට් ගොඩක් ලොකුවට හම්බෙන නිසා එම හිතෙන්නේ නැද්ද ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    May be. Since I'm professionally and academically qualified , I secured a higher level job with good perks. Some may not be. But if you have a wish to climb the ladder , you can achieve any goal set in your career path.

    I am really happy about your career development. But still you are on someone else hands and your life depends on your company decisions. :cool:
     
    Last edited: