ඔය ගානට 1 ලීටර් ගන්න එක පාඩුයි. මගේ ලඟ 1.75 ලීටර් තියනවා. උඹට නිසා ඔය ගානට දෙන්නම්.1,000,000,000,000,000

ඔව් බන්. ඒ කියන්නේ 6300ක් විතර. 8000 ගානෙ දෙනවා එකක්. ඕන කරුහරි ඉන්නවනම් message එකක් දාන්න mobile number එක එක්ක. මම call එකක් දෙන්නම්.
8000 ට වඩා දෙන්නේ නැ. කොල්ලෝ පවුනේ.
First come first served.

![]()
![]()
මෙව්වා නැද්ද?
Skyy.Sky vodka 1l+ black label 750ml=10000i ganne kenk innawa nam kiyapan..
ඔන්න ඔය බෝතල් දෙක ගන්න කවුරුහරි ඉන්නවනම් දීපල්ලා බලන්න බිට් එකක්. එකක් 7K වලින් ලන්සුව පටාන් ගමු.![]()
