JOHNNIE WALKER - Black Label™ 1L බෝතල් 2ක් තියනවා

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
බීලා බලන්නැතුව කියන්න බෑ. සාම්පල් එවන්න. හොඳ නම් ගන්නවා. :yes:

පී.එස්. - සාම්පල් ටිකක් වැඩිපුර එවන්න. :D
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
1,000,000,000,000,000
ඔය ගානට 1 ලීටර් ගන්න එක පාඩුයි. මගේ ලඟ 1.75 ලීටර් තියනවා. උඹට නිසා ඔය ගානට දෙන්නම්.
:D


johnnie-walker-black-label-1.75.jpg
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව් බන්. ඒ කියන්නේ 6300ක් විතර. 8000 ගානෙ දෙනවා එකක්. ඕන කරුහරි ඉන්නවනම් message එකක් දාන්න mobile number එක එක්ක. මම call එකක් දෙන්නම්.
    8000 ට වඩා දෙන්නේ නැ. කොල්ලෝ පවුනේ.

    First come first served.

    මේවා නැද්ද බන්? :dull:





    300px-Djarum-blacks-kretek.jpg


    marlboro-blue-fresh-ice.png



    මෙව්වා නැද්ද?
     

    chamars007

    Member
    Jan 14, 2017
    28
    1
    0
    Colombo, LK
    ඔන්න ඔය බෝතල් දෙක ගන්න කවුරුහරි ඉන්නවනම් දීපල්ලා බලන්න බිට් එකක්. එකක් 7K වලින් ලන්සුව පටාන් ගමු. :yes::yes::yes:

    Black Label 1L eka 12k wage neda ban market eke yanne
    meka balapanko

    https://ws23.lk/johnnie-walker-black-label-1000ml

    adumagane ekak 9k tawath denna machan :rofl: