Johnston මොනගල් වී ඇත

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    පාර්ලිමේන්තුවෙන් සහ ආණ්ඩුවේ ආයතන වල හෝරා කන උන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු

    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. අලි සැබ්‍රි ගෙ මල්ලී Mohamed Uwais Cypetco සාභාපති
    79. Ranil Wichramasinghe
    Me rata mehemawath ithiri una athi bn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    කැරිම සීන් එක තමා මුගෙ ඇත්ත wife පට්ට ලස්සනයි. හෙන තරුන කාලේ බැන්දලා තියෙන්නෙ. . ඌ ඒවගේ එකක් තියන් යකෝ අර සමිතා වගේ බැරල් එකක් පස්සෙ ගියෙ :yes::yes:
    ------ Post added on Sep 27, 2024 at 9:25 AM
    ලිංගිකත්වය කියන්නේ එක තමා ලස්සන වැඩක් නෑනේ . සමහරවිට සමිත ග්ලොබ් ග්ලොබ් ස්‍රෑස් ස්‍රෑස් ඒවා බැක්සයිඩ් එන්ට්‍රන්ස් ඒම පහසුකම් සපයනව ඇති . අරුටත් ෆැන්ටසියක් ඇතිනේ සෙලිබ්‍රිටි සිගර් කෙනෙක් එක්ක ඉන්න . දැන් තාර පීප්ප උනාට තරුණ කාලේ කෙසග කෙනෙක් .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    4. කංචන විජේසේකර
    14. උදය ගම්මන්පිල
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    29. බන්දුල ගුණවර්ධන
    31. ඩලස් අලහපෙරුම
    40.රාවුෆ් හකීම්
    42.අජිත් පී පෙරේරා
    44.තොණ්ඩමන්
    52.අලි සබ්‍රි
    58.කබීර් හෂීම්
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    66.දිලිත් ජයවීර
    72.අකිල විරජ්
    74.චම්පික රනවක
    මුන් හිටියට අවුලක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කියන කියන එකට මොකක් හරි කියනවා, එකකට එකක් කිසි සම්බන්දයක් නැති උනත්, වටේ උන්ට ආතල්!

    මූ සමිත එක්ක පැටලුන කාලෙ වෙන්න ඕන...
    මට මතකයි තාත්ත ඒ දවස් වල රෑ රේඩියෝ එකේ යන bbc සංදේශය (සිංහල) එක අහනවා, අමුතු වයිබ් එකක් ඒකෙත් තිබ්බෙ...

    මුගේ අමාත්‍යංශෙ අවුල් කේස් එකකට ඇමති (මූ) කන්ටැක්ට් කරගන්න bbc උන් කෝල් කරනවා, මේ පම්කයා කෝල් එක ආන්ස කරල ආ මේ අද ඇමතිතුමා නෑනේ කියල තියනව,ඒ මුගේ වොයිස් එක කියල ඕන බූරුවෙක්ට තේරෙනව :lol: ප්‍රෝග්‍රෑම් එකේ උනුත් තීන්දුව ඔබට බාරයි කියල අන්තිමේ කියනව, මේ 2000 මුල කාලෙ වගේ...

    මුගේ මේ ට්‍රැක් ආතල් වලට හිනා උනාට, අපි පව් යකෝ, කෙලවිලා තියෙන්නෙ සාමාන්‍ය මිනිහට, කෙලවිලත් ඒක තේරෙන් නැතුව මුන්ගෙ ගොන් ජෝක් වලට හිනාවෙන එක තමයි ලොකුම අවුල...

    :yes:

    මුන් හිටියට අවුලක් නෑ

    ඔව් උබට අවුලක් නෑ.
    රටට අවුල් 😹😹
    ------ Post added on Sep 27, 2024 at 10:08 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මුන් හිටියට අවුලක් නෑ
    14. උදය ගම්මන්පිල - මූ තමා තෙල් හිඟයේ නිර්මාතෘ. කැරිම වේසිගෙ පුතෙක්.
    31. ඩලස් අලහපෙරුම - ප්‍රතිපත්තියක් නැති හුත්තිගෙ පුතෙක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,709
    113
    හස්තිශෛලපුර
    සුපිරි තග් ඩයල් එකක් තමා මු.කුරුණෑගල හොල්ලන් ඉන්නෙ . එක කෝල් එකේ සතා, මුවා ඒම උයලම ගේන්නේ . කැරිම හිනාවක් තියන ඩයල් එකක් . අමු පැනියා හැබැයි බබා බබා සීන් එකේ කෝල් වලට උත්තර දෙන්නේ 😋
    කුරුණෑගල හොල්ලන් ඉන්නෙ :lol:
    :lol: :lol:

    samithada kiwe?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    කියන කියන එකට මොකක් හරි කියනවා, එකකට එකක් කිසි සම්බන්දයක් නැති උනත්, වටේ උන්ට ආතල්!

    මූ සමිත එක්ක පැටලුන කාලෙ වෙන්න ඕන...
    මට මතකයි තාත්ත ඒ දවස් වල රෑ රේඩියෝ එකේ යන bbc සංදේශය (සිංහල) එක අහනවා, අමුතු වයිබ් එකක් ඒකෙත් තිබ්බෙ...

    මුගේ අමාත්‍යංශෙ අවුල් කේස් එකකට ඇමති (මූ) කන්ටැක්ට් කරගන්න bbc උන් කෝල් කරනවා, මේ පම්කයා කෝල් එක ආන්ස කරල ආ මේ අද ඇමතිතුමා නෑනේ කියල තියනව,ඒ මුගේ වොයිස් එක කියල ඕන බූරුවෙක්ට තේරෙනව :lol: ප්‍රෝග්‍රෑම් එකේ උනුත් තීන්දුව ඔබට බාරයි කියල අන්තිමේ කියනව, මේ 2000 මුල කාලෙ වගේ...

    මුගේ මේ ට්‍රැක් ආතල් වලට හිනා උනාට, අපි පව් යකෝ, කෙලවිලා තියෙන්නෙ සාමාන්‍ය මිනිහට, කෙලවිලත් ඒක තේරෙන් නැතුව මුන්ගෙ ගොන් ජෝක් වලට හිනාවෙන එක තමයි ලොකුම අවුල...
    sirawata.. karima kalakanniyek muu nam.. Redde Rewilath thamath muge kata nam aduwela ne..media eke eka okkotama eha..
    muge corruptions okkoma tika adala nadu danna one hariyata shot ekatama, muut agalawenna bari wennama.. :dull: :dull:

    14. උදය ගම්මන්පිල - මූ තමා තෙල් හිඟයේ නිර්මාතෘ. කැරිම වේසිගෙ පුතෙක්.
    31. ඩලස් අලහපෙරුම - ප්‍රතිපත්තියක් නැති හුත්තිගෙ පුතෙක්
    gammanpilaya nam aniwa elawanna one. sil gatta wage idagena kari weda okkoma karanne oka. kisima prathipaththiyak nathi higannek..
    ------ Post added on Sep 27, 2024 at 10:49 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සමිතාව කැමැත්තෙන්ම ආවද නැත්තම් මූ ඒකිව දුෂණය කරාද? 🤷‍♂️
    Athula cuckold.
    - Ranja

    U anith ganitath wena unta gahanna denawane.

    ආයේ මුන්ව ම එව්වොත් වෙනස් කරන්න ඕනේ මුන්ව නෙමෙයි ඡන්ද දාන එවුන්ව.. එච්චරට ම චොර සෙට් එකක්
    මුලින්ම ගහන්න ඕනෙ ඕකුන්ව නාම යෝජනා ලිස්ට් එකට දාන එවුන්ව. ප්‍රශ්නෙ තියෙන්නෙ තියෙන ඡන්ද ක්‍රමෙත් එක්ක මුන්ට එන්න තියෙන අවස්ථාව වැඩී.

    මිනිස්සු පක්ෂෙකට ඡන්දෙ දෙන්න දෙන්න ඒ ලැයිස්තුවෙන් තේරෙන මන්ත්‍රී ගාන වැඩිවෙනවා. එතකොට මුන්ට මනාප අඩුවෙන් ලැබුනත් ලිස්ට් එකේ පහළ හිටියත් ආවැකි. ගෝටා එක්ක හෙන හැත්ත බුරුත්තක් ආවෙ ඒකයි.

    අනික මිනිස්සු ඡන්දෙ දෙන විදිහ. උන් හොඳයි කියලා හිතන දෙන්නෙක්ට මනාප ගහලා තුන්වෙනි එක ආතල් එකට ගහනවා නලුවෙක්, කට වාචාලයෙක් හරි ඔය වගේ එකෙක්ට. එහෙම හැමෝම ඔහොම කලාම කොහෙවත් ඉන්න එකෙක්ට මනාප යනවා.

    ලිස්ට් එකට දාන එක තමයි නවත්වන්න ඕනෙ.
    ------ Post added on Sep 27, 2024 at 1:40 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Athula cuckold.
    - Ranja

    U anith ganitath wena unta gahanna denawane.

    මුලින්ම ගහන්න ඕනෙ ඕකුන්ව නාම යෝජනා ලිස්ට් එකට දාන එවුන්ව. ප්‍රශ්නෙ තියෙන්නෙ තියෙන ඡන්ද ක්‍රමෙත් එක්ක මුන්ට එන්න තියෙන අවස්ථාව වැඩී.

    මිනිස්සු පක්ෂෙකට ඡන්දෙ දෙන්න දෙන්න ඒ ලැයිස්තුවෙන් තේරෙන මන්ත්‍රී ගාන වැඩිවෙනවා. එතකොට මුන්ට මනාප අඩුවෙන් ලැබුනත් ලිස්ට් එකේ පහළ හිටියත් ආවැකි. ගෝටා එක්ක හෙන හැත්ත බුරුත්තක් ආවෙ ඒකයි.

    අනික මිනිස්සු ඡන්දෙ දෙන විදිහ. උන් හොඳයි කියලා හිතන දෙන්නෙක්ට මනාප ගහලා තුන්වෙනි එක ආතල් එකට ගහනවා නලුවෙක්, කට වාචාලයෙක් හරි ඔය වගේ එකෙක්ට. එහෙම හැමෝම ඔහොම කලාම කොහෙවත් ඉන්න එකෙක්ට මනාප යනවා.

    ලිස්ට් එකට දාන එක තමයි නවත්වන්න ඕනෙ.
    ------ Post added on Sep 27, 2024 at 1:40 PM
    ඒකනේ බං වැඩේ, මුන්ව ලිස්ටි නොදැන්මත් ජාතික ලැයිස්තු බඩකඩ්ත්තුවෙන් හරි ගන්න හිතන් ඇති,

    මං කියන්නේ නෑ ඔක්කොම ආණ්ඩුවේ එවුන් ඉන්න ඕනේ කියලා, විපක්ෂ ඉන්න ඕනේ මුන් වගේ පොල් කාවයොයෝ නෙමෙයි.

    ඇත්ත බං උබ කියන එක.. මුන්ව නවත්තන්න බෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    කියන කියන එකට මොකක් හරි කියනවා, එකකට එකක් කිසි සම්බන්දයක් නැති උනත්, වටේ උන්ට ආතල්!

    මූ සමිත එක්ක පැටලුන කාලෙ වෙන්න ඕන...
    මට මතකයි තාත්ත ඒ දවස් වල රෑ රේඩියෝ එකේ යන bbc සංදේශය (සිංහල) එක අහනවා, අමුතු වයිබ් එකක් ඒකෙත් තිබ්බෙ...

    මුගේ අමාත්‍යංශෙ අවුල් කේස් එකකට ඇමති (මූ) කන්ටැක්ට් කරගන්න bbc උන් කෝල් කරනවා, මේ පම්කයා කෝල් එක ආන්ස කරල ආ මේ අද ඇමතිතුමා නෑනේ කියල තියනව,ඒ මුගේ වොයිස් එක කියල ඕන බූරුවෙක්ට තේරෙනව :lol: ප්‍රෝග්‍රෑම් එකේ උනුත් තීන්දුව ඔබට බාරයි කියල අන්තිමේ කියනව, මේ 2000 මුල කාලෙ වගේ...

    මුගේ මේ ට්‍රැක් ආතල් වලට හිනා උනාට, අපි පව් යකෝ, කෙලවිලා තියෙන්නෙ සාමාන්‍ය මිනිහට, කෙලවිලත් ඒක තේරෙන් නැතුව මුන්ගෙ ගොන් ජෝක් වලට හිනාවෙන එක තමයි ලොකුම අවුල...
    උගේ බිස්නස් රන් වෙනවා, ටැක්ස් වලින් බේරෙනවා. ඌට මොන අවුලක් ද
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    14. උදය ගම්මන්පිල - මූ තමා තෙල් හිඟයේ නිර්මාතෘ. කැරිම වේසිගෙ පුතෙක්.
    31. ඩලස් අලහපෙරුම - ප්‍රතිපත්තියක් නැති හුත්තිගෙ පුතෙක්
    Agreed 💯
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    ප්‍රශ්න අහපු එකාටත් රෙවෙන්න ඇති ඔයි 🤭 🤭

    කැරිම සීන් එක තමා මුගෙ ඇත්ත wife පට්ට ලස්සනයි. හෙන තරුන කාලේ බැන්දලා තියෙන්නෙ. . ඌ ඒවගේ එකක් තියන් යකෝ අර සමිතා වගේ බැරල් එකක් පස්සෙ ගියෙ :yes::yes:
    ------ Post added on Sep 27, 2024 at 9:25 AM
    Wife සලා, මුස්ලිම් කෙනෙක්
     
    • Wow
    Reactions: War Fighter