Johnston මොනගල් වී ඇත

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    460973677_10161893962178665_9146784063427444642_n.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    weige putha adana mood eka wenas karaganna thami gema illanawa wage katha kale. muu nam ellanna ona ballek
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    Wife සලා, මුස්ලිම් කෙනෙක්
    පරන එක්කෙන? පිස්සුද හුත්තො සිංහල කැතලික් කට්ටියක්. දැන්නම් මම හිතන්නේ UK/Canada වල ඉන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුපිරි තග් ඩයල් එකක් තමා මු. කුරුණෑගල හොල්ලන් ඉන්නෙ . එක කෝල් එකේ සතා, මුවා ඒම උයලම ගේන්නේ . කැරිම හිනාවක් තියන ඩයල් එකක් . අමු පැනියා හැබැයි බබා බබා සීන් එකේ කෝල් වලට උත්තර දෙන්නේ 😋

    ubala owa maha loku seen wenna arthi neda?
    ubath gihin 2kta nawila neda katha karanne?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    මෙ පුකයට පිස්සුද බන් නැත්නම් හැටිද එත් නැත්නම් පිස්සුවෙ හැටිද
    මෙ මොනවද මෙ කියවන්නෙ :lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඔය පිටි පස්සේ බුලත් විට කටක් තියෙන ගෝතයා තමයි අභීත කියන්නේ ජොනියගේ බෙට්ටක් උනත් කයි. අන්න දේශපාලන සත්තු.

    https://web.facebook.com/abeetha325
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ubala owa maha loku seen wenna arthi neda?
    ubath gihin 2kta nawila neda katha karanne?
    බලය තියන කොට ලොකු සීන් තමා . උබට පොලිසියේ ලොක්කට කරට අත දාගෙන කතා කරන්න පුලුවන් ද බෑනේ උබේ පුක පලලා ලුනු දායි 🤣🤣.

    උබල යටහත් පහත් දුගී දුප්පත් ජනතාව නිසා දෙකට නැමිල කලිසමත් පහත් කරන් ගියාට හැමෝම එම නෑ බන් . දේශපාලන කරන උනත් යාලු මිත්‍රයෝ , වයාපාරික මිත්‍රකම් තියන මිනිස්සූ ඉන්නවා සුහදව කතා බහ කරන
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පැරදුනාම ජෙප්පො දීපු ටෝක් දැන් මුන් දෙනවා… 🤷🏽‍♂️
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බලය තියන කොට ලොකු සීන් තමා . උබට පොලිසියේ ලොක්කට කරට අත දාගෙන කතා කරන්න පුලුවන් ද බෑනේ උබේ පුක පලලා ලුනු දායි 🤣🤣.

    උබල යටහත් පහත් දුගී දුප්පත් ජනතාව නිසා දෙකට නැමිල කලිසමත් පහත් කරන් ගියාට හැමෝම එම නෑ බන් . දේශපාලන කරන උනත් යාලු මිත්‍රයෝ , වයාපාරික මිත්‍රකම් තියන මිනිස්සූ ඉන්නවා සුහදව කතා බහ කරන
    පොලිසියේ ලොක්කට කරට අත දාගෙන කතා කරන්න giyoth mage status nathi wenawa, moko policiya kiyanne patta gu
    policiya 2ta nawila puka dena ewa ona tharan dekala thiyenawa
     
    • Like
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    plociye ewunta wada thiyenwa,
    meke hasirenne meke thiyana vibe ekata
    වැඩ තියනවා වැඩ කරනවා .
    මනුස්සකමට අපි නම් ඉතින් සුහදව කතාකරනවා අපිට ඉතින් ඔය ලොකු ස්ටේටස් නෑ . මහජන සේවයක්නේ කරන්නේ එයාල මහජනතාව එක්ක එකට ඉන්න ඕනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩ තියනවා වැඩ කරනවා .
    මනුස්සකමට අපි නම් ඉතින් සුහදව කතාකරනවා අපිට ඉතින් ඔය ලොකු ස්ටේටස් නෑ . මහජන සේවයක්නේ කරන්නේ එයාල මහජනතාව එක්ක එකට ඉන්න ඕනේ

    mata loku status thiyanawai kiuwe naha, habai policiyata wada wedagath status ekak samajaye thiyenwa.
    maha janathawata wada polciya sewaya karanne deshalapakayanta, anna ekai kiuwe okunge balu status
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කුරුනෑගල බයියන්ගේ වීරයා . හැටි බලපං දැන් .

    ඔය ඉස්සර වඳ පොන්නයාගේ ගෝලයෙක්. කොටි එක්ක ලඟින්ම වැඩ කරපු එකෙක්. නාකි මයිනා මරන්න කොළඹට කොටි ගෑණියෙක් අරන් ආව ඕකා UNP එකේ හිටපු කාලේ. නාකි මයිනා අන්තිමේ නඩු වාර්තා තියන් තමයි මුව නැටෙව්වේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    mata loku status thiyanawai kiuwe naha, habai policiyata wada wedagath status ekak samajaye thiyenwa.
    maha janathawata wada polciya sewaya karanne deshalapakayanta, anna ekai kiuwe okunge balu status
    "පොලිසියේ ලොක්කට කරට අත දාගෙන කතා කරන්න giyoth mage status nathi wenawa " 😋 .

    තමා කියන දේවල් උනත් මතක තියාගන්න ඕනේ පුතා .

    පොලිසිය උනත් සලකන්නේ එයාලට සලකන අයට තමා ඉතින් . ඕම පොලිසිය ගැන අදහසක් තියන අයට ඉතින් අඹ සරණ තමා . ඒම තමා වෙන්න ඕනේ 😋