Johnston මොනගල් වී ඇත

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    "පොලිසියේ ලොක්කට කරට අත දාගෙන කතා කරන්න giyoth mage status nathi wenawa " 😋 .

    තමා කියන දේවල් උනත් මතක තියාගන්න ඕනේ පුතා .

    පොලිසිය උනත් සලකන්නේ එයාලට සලකන අයට තමා ඉතින් . ඕම පොලිසිය ගැන අදහසක් තියන අයට ඉතින් අඹ සරණ තමා . ඒම තමා වෙන්න ඕනේ 😋

    ekane ubama pili gahthte "" පොලිසිය උනත් සලකන්නේ එයාලට සලකන අයට තමා ඉතින්""" deshapalakayo salakanwa athi ekane 2ta nawila puka digena inne.

    samanaya minissu salakaneth naha ganan ganneth naha paduwe innawa, ekane samanaya minissu issara witharak neethiya kiyagena awaneethiya danne, mona tharan jara weda karala thiyada, anna a nisai policiya ballata gihin balla policiyata gihin kiyala kathawak thiyenne.

    ithin a wage pakku ekka karata atha dagena katha yanawa kiyanne status nathi wena wedak thamai
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    ප්‍රශ්න අහපු එකාටත් රෙවෙන්න ඇති ඔයි 🤭 🤭

    කැරිම සීන් එක තමා මුගෙ ඇත්ත wife පට්ට ලස්සනයි. හෙන තරුන කාලේ බැන්දලා තියෙන්නෙ. . ඌ ඒවගේ එකක් තියන් යකෝ අර සමිතා වගේ බැරල් එකක් පස්සෙ ගියෙ :yes::yes:
    ------ Post added on Sep 27, 2024 at 9:25 AM
    හුකන්නෙ ඉතින් ලස්සන බලලම නෙමේ බන්.famous ගෑනු fuck කරන එක වෙනම ආතල් එකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ekane ubama pili gahthte "" පොලිසිය උනත් සලකන්නේ එයාලට සලකන අයට තමා ඉතින්""" deshapalakayo salakanwa athi ekane 2ta nawila puka digena inne.

    samanaya minissu salakaneth naha ganan ganneth naha paduwe innawa, ekane samanaya minissu issara witharak neethiya kiyagena awaneethiya danne, mona tharan jara weda karala thiyada, anna a nisai policiya ballata gihin balla policiyata gihin kiyala kathawak thiyenne.

    ithin a wage pakku ekka karata atha dagena katha yanawa kiyanne status nathi wena wedak thamai
    අපි සමාන්‍ය මිනිස්සූ ලෙස පොලිසියට ගෞරවය කලොත් එයාලත් ගෞරවය කරනවා . මේක ඔයාගේ මානසික මට්ටමේ ප්‍රශ්ණයක් මිසක් පොලිසියේ ප්‍රශ්ණයක් නෙමෙයි. දේශපාලකය ගාව නැමෙනවද නැද්ද කියන එකත් ඔයාගේ දැක්ම පමණයි, ඕන තරම් දේශපාලකයන්ට නීතිය ක්‍රීයාත්මක වෙලා තියනවා . සිරගත කරලත් තියනවා . අධීකරණකින් වරදකරුවෙක් නොකර නිකං හිරේ දාන්න බෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි සමාන්‍ය මිනිස්සූ ලෙස පොලිසියට ගෞරවය කලොත් එයාලත් ගෞරවය කරනවා . මේක ඔයාගේ මානසික මට්ටමේ ප්‍රශ්ණයක් මිසක් පොලිසියේ ප්‍රශ්ණයක් නෙමෙයි. දේශපාලකය ගාව නැමෙනවද නැද්ද කියන එකත් ඔයාගේ දැක්ම පමණයි, ඕන තරම් දේශපාලකයන්ට නීතිය ක්‍රීයාත්මක වෙලා තියනවා . සිරගත කරලත් තියනවා . අධීකරණකින් වරදකරුවෙක් නොකර නිකං හිරේ දාන්න බෑ

    heluwen inna bawa penawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය පිටි පස්සේ බුලත් විට කටක් තියෙන ගෝතයා තමයි අභීත කියන්නේ ජොනියගේ බෙට්ටක් උනත් කයි. අන්න දේශපාලන සත්තු.

    https://web.facebook.com/abeetha325
    Oya hutta neda ara eka ekagen salli aran polla thiyala thiyenne?

    thawa mu jontata heththu wela hena game deela thiyenne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    heluwen inna bawa penawa
    අටෝපෙට සලුපිලිලාගත්තට හෙලුවෙන් තමා බන් මේ ලෝකේ සියලු සත්වයෝ ඉන්නේ . ඕක තේරුම් ගන්නත් බැරි කෙනෙක්ටනේ මම මේ කියන්නේ .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අටෝපෙට සලුපිලිලාගත්තට හෙලුවෙන් තමා බන් මේ ලෝකේ සියලු සත්වයෝ ඉන්නේ . ඕක තේරුම් ගන්නත් බැරි කෙනෙක්ටනේ මම මේ කියන්නේ .

    ubata mathak kare, uba heluwen inna eka uba nodanna nisai
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජොනස්-ටන් පමණද මිතුර....:unsure::unsure:

    461094548_8120787318019247_7921960992698472382_n.jpg
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    සුපිරි තග් ඩයල් එකක් තමා මු. කුරුණෑගල හොල්ලන් ඉන්නෙ . එක කෝල් එකේ සතා, මුවා ඒම උයලම ගේන්නේ . කැරිම හිනාවක් තියන ඩයල් එකක් . අමු පැනියා හැබැයි බබා බබා සීන් එකේ කෝල් වලට උත්තර දෙන්නේ 😋
    Deyyoh! :love2:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ නොදන්නවා ඇති මට නම් නිකට යටින් බැලුවම හෙලුවෙ ඉන්නේ කියලා 24 පැයම මතකයි.

    ekane ub aheluwen inne kiyala ubama dannawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ekane ub aheluwen inne kiyala ubama dannawa
    උබ ඇරෙන්න ලොකේ හැම මනුස්සයම එක දන්නවා හෙලුවෙන් තමා ඉන්නේ කියලා . ජිව විද්‍යාත්මකව අපිට එලියෙන් වෙන ඇදුමක් කවර් එකක් නැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ ඇරෙන්න ලොකේ හැම මනුස්සයම එක දන්නවා හෙලුවෙන් තමා ඉන්නේ කියලා . ජිව විද්‍යාත්මකව අපිට එලියෙන් වෙන ඇදුමක් කවර් එකක් නැ

    uba heluwen inna eka uba danne nathi ekai awula