Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ වෙනම කෝච්චියක් කුලියට ගන්න වෙයිනේ අපේ සෙට් එකට
    බර ගාණක් මේ පාර සෙට් වෙනවා ‍වගේ
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අනිවා මට කියපං මාදම්පෙන් මම කෝ්‍ච්චියට කීයටද නගින්න ඕනේ කියල
    උබට කොටුවට එන්න වෙනවා නේද කෝච්චියට නගින්න??
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපි ගම්පහින් නගිමු.......එදා උදේට ticket ගමු බන්.....:D:D:D

    එහෙම ගන්න තියෙයිද..?
    මම හිතුවේ කළින් ගන්න ඕනෙ කියලා..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙම ගන්න තියෙයිද..?
    මම හිතුවේ කළින් ගන්න ඕනෙ කියලා..
    අපි ඉතින් හැමදාම 3 වෙනි පන්තියේ තමය්..........ඊට වඩා ලොකු එවල ගිහිල්ල පුරුද්දක් නෑ.....
     
    Status
    Not open for further replies.