එහෙම අවුලක් නෑ මචන්.....එනවා කියලා පේරාට හරි ජේ.කේ ට කලින් දවසේ රැ කිව්වත් ඇති....
elakiri macho kellek enawa namනැ මෙ මම අපෙ නංගිවත් එක්ක එන්න හැදුවෙ එකයි ඇහුවෙ![]()
නැ මෙ මම අපෙ නංගිවත් එක්ක එන්න හැදුවෙ එකයි ඇහුවෙ![]()
ඒ මොකො![]()

yantham mata me sunday off ekak thiyenawa
mamath enawa...![]()
@ පෙරේරාගේ ලොකුතාත්තගේ මලගෙදර (Today)
![]()
![]()
![]()

මුංට කන්න නං බෑ කියලා දන්නවා නේ.
JK, Bolta, Diluma,Nadeera,Pata thanks for coming guys!
![]()

ලින්කින් පාර්ක් කමින්!
![]()
itin ookata tharaha ganne mokatada?ayyooo train wageda ship
api kanuwak dige hari black pearl eka aragena yamu kandy walata![]()
![]()
River ekak dige udata adimu 
මාතලේ යන්නෙත් කෝච්චියෙමද බං.
දවසට දෙක තුනයිනෙ යන්නේ.ගිහින් එන්න වෙලා තියෙයිද![]()

මට එන්ඩ බැරියෝ..............
![]()

අනේ
මට එන්න වෙන්නෙ නැහැ කොල්ලනේ
ගෙදරින් අවුල් වගේ
![]()
![]()
![]()
![]()
oohh
Aug 1st exam
e ethida
bonna denawada![]()

ඒක විතරක් නෙවෙයි අපේ ජේ.කේ. සහෝදරයාට පිහියක් ගෙන්නත් එපා කියන්න...
කොහොමත් ඒ සහෝදරයා ඇපල් කපන්න පිහියක් කොහෙ වුනත් ගෙනියනවා නේ..
ඒවා මාලිගාව යන්නට කලින් බැග් වල චෙක් කරද්දි හොයලා ගන්න පුලුවන්..
ගත්තාට කමක් නෑ.. ඒ අය ගැන වැරදි නිගමනයට එන්නේ නැතිව..







අඩේ උබව බලන්නම ඕනේ බන්..........මට විස්තර ඔක්කොම ටික කට්ටිය කිව්වා..........ලින්කින් පාර්ක් කමින්!
![]()



ඔව් ඔව් සැහෙනට ඉන්නවා......උබත් අනිවා වරෙන්.......ela ela sehenaan aya innawane
![]()


උබ කවදද බන් ලංකාවට එන්නේ?????හැමදාම එනවා එනවා කියනවා......එත් එන්නේ නැනේ..........මාතලේ යන්නෙත් කෝච්චියෙමද බං.
දවසට දෙක තුනයිනෙ යන්නේ.ගිහින් එන්න වෙලා තියෙයිද![]()