Joint venture

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාලුවනේ මම කාලයක් වැඩ කර විදේෂිකයෙක් යෝජනා කරා අපි හදාපු සොෆ්ට්වෙයා එකක් සෙල් කරන්න ජොයින්ට් වෙන්චර් එකක් විදියට එයාට 40%යි මට 60% විදියට. එයා තමයි ප්‍රොමෝෂන්, ඩොකුමන්ටේෂන්ස් කරන්නේ. මම කරන්නේ ඩිවලොපින්, මේන්ටේනින්, සපෝටින්.

    මට දැනගන්න ඕන මොකක් හරි ප්ලැට්ෆෙෘ්ම් එකක් තියෙනවද මේදේ විනිවිද භාවයකින් කරන්න? ඒ කිව්වේ මූල්්‍යමය දත්ත දෙන්නටම බලන්න පුලවුන් විදියක්? මොකද සල්ලි ගෑවුන තැන විශ්වාසය පලුදුවෙන්න පුලුවන්නේ. මට ඕන සේල් එකක් උනොත් අපි දෙන්නම දැනගන්න ඕන. දෙන්නටම ලොග් වෙලා ගිනුම් විස්තර බලන්න පුලුවන් වෙන්න ඕන. ලංකාවට පේමන්ට් ගන්න පුලුවන් වෙන්න ඕන.

    මේ වගේ ප්ලැට්ෆෝම් එකක් දන්නවනම් කියන්න පලුවනිද? :D
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම

    ඔයා කියල තියෙන විදියට ඕක ජොයින්ට් වෙන්චර් එකක් විදියට සලකන්න බැ. ඔතන වෙන්නෙ sale එකක් විතරයි. 40% කමිෂන් එකක් තමයි ඔය අනෙක් කෙනාට ගෙවන්නෙ.

    ජොයින්ට් වෙන්චර් එකක් විදියට පටන් ගන්න එක ලොකු process එකක්. Biz එක ජොයින්ට් වෙන්චර් එකක් විදියට කරන්න එක ලියාපදිංචි කරන්න ඕන. එහිදී කොටස් බෙදීයන අකාරයත් ලිකිතව සදහන් වෙලා තියෙන්න ඕන. ආයතනයේ ලාබය / පාඩු තමයි 40% යි 60% යි කියල බෙදාගන්න වෙන්නෙ. ඊට් අමතරව තමන්ට අයිති කොටස් විකුණා මුදල් ලබාගන්න පුළුවන්.

    මම මේ පොඩි අදහසක් ගන්නයි කිව්වේ.
     
    • Like
    Reactions: a2mdb

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔයා කියල තියෙන විදියට ඕක ජොයින්ට් වෙන්චර් එකක් විදියට සලකන්න බැ. ඔතන වෙන්නෙ sale එකක් විතරයි. 40% කමිෂන් එකක් තමයි ඔය අනෙක් කෙනාට ගෙවන්නෙ.

    ජොයින්ට් වෙන්චර් එකක් විදියට පටන් ගන්න එක ලොකු process එකක්. Biz එක ජොයින්ට් වෙන්චර් එකක් විදියට කරන්න එක ලියාපදිංචි කරන්න ඕන. එහිදී කොටස් බෙදීයන අකාරයත් ලිකිතව සදහන් වෙලා තියෙන්න ඕන. ආයතනයේ ලාබය / පාඩු තමයි 40% යි 60% යි කියල බෙදාගන්න වෙන්නෙ. ඊට් අමතරව තමන්ට අයිති කොටස් විකුණා මුදල් ලබාගන්න පුළුවන්.

    මම මේ පොඩි අදහසක් ගන්නයි කිව්වේ.

    එච්චර මචං දෙයක් ඕනනෑ. මේක විශ්වාසය මත යන පුංචි බිස්නස් එකක්. ගැටලුව තියෙන්නේ මට ඩිවලොප් කරන්න පුලුවන් උනාටම ප්‍රොමෝෂන් කරන්න මුදල් නෑ. එයාට මුදල් තියෙනව ඩිවලොපින් බෑ. හැබැයි දෙන්නම මේ සබ්ජෙක්ට් එකට කැමති. :D ඉතින් සුලුවට ඇඩ්වර්ඩ් ප්‍රොමෝෂන් එකක් රන් කරල කොපීස් ටිකක් සෙල් කරන්න බැලුවේ. ඒකට. මේක ලොකු බිස්නස් එකක් නෙමේ. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චර මචං දෙයක් ඕනනෑ. මේක විශ්වාසය මත යන පුංචි බිස්නස් එකක්. ගැටලුව තියෙන්නේ මට ඩිවලොප් කරන්න පුලුවන් උනාටම ප්‍රොමෝෂන් කරන්න මුදල් නෑ. එයාට මුදල් තියෙනව ඩිවලොපින් බෑ. හැබැයි දෙන්නම මේ සබ්ජෙක්ට් එකට කැමති. :D ඉතින් සුලුවට ඇඩ්වර්ඩ් ප්‍රොමෝෂන් එකක් රන් කරල කොපීස් ටිකක් සෙල් කරන්න බැලුවේ. ඒකට. මේක ලොකු බිස්නස් එකක් නෙමේ. :D

    ඔන්න කෙලවගන්න තැන :P
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔන්න කෙලවගන්න තැන :P

    මම නම් එහෙම මුකුත් කරන්නෑ මචං මටත් එයාව විශ්වාසයි. එයාට තමයි එකවුන්ට් හැන්ඩ්ල් කරන්න දෙන්න හිතන් ඉන්නෙත්. එයා කියනව මට කරන්නලු :P හොඳයිනේ මචං ඕන දේක විනිවිදභාවයක් තියෙනකොට. :yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Use google docs for share information among with your friend

    info sharing නම් ගැටලුවක් නෙමේ මචං. දැනට අපි slack යූස් කරනව. අවශ්‍යතාවය තමයි පේමන්ට් ප්‍රොසෙසර් එකක්. සේල් එකක් උනාමට මට සහ එයාට නොටිෆයි වෙන්න ඕන. දෙන්නටම ලොග් වෙලා ෆන්ඩ් ඩීටේල්ස් බලන්න ඕන. ඔය දේ තමයි අවශ. අනිත් ඒව ගැටලුවක් නෑ. :D