යාලුවනේ මම කාලයක් වැඩ කර විදේෂිකයෙක් යෝජනා කරා අපි හදාපු සොෆ්ට්වෙයා එකක් සෙල් කරන්න ජොයින්ට් වෙන්චර් එකක් විදියට එයාට 40%යි මට 60% විදියට. එයා තමයි ප්‍රොමෝෂන්, ඩොකුමන්ටේෂන්ස් කරන්නේ. මම කරන්නේ ඩිවලොපින්, මේන්ටේනින්, සපෝටින්.
මට දැනගන්න ඕන මොකක් හරි ප්ලැට්ෆෙෘ්ම් එකක් තියෙනවද මේදේ විනිවිද භාවයකින් කරන්න? ඒ කිව්වේ මූල්්යමය දත්ත දෙන්නටම බලන්න පුලවුන් විදියක්? මොකද සල්ලි ගෑවුන තැන විශ්වාසය පලුදුවෙන්න පුලුවන්නේ. මට ඕන සේල් එකක් උනොත් අපි දෙන්නම දැනගන්න ඕන. දෙන්නටම ලොග් වෙලා ගිනුම් විස්තර බලන්න පුලුවන් වෙන්න ඕන. ලංකාවට පේමන්ට් ගන්න පුලුවන් වෙන්න ඕන.
මේ වගේ ප්ලැට්ෆෝම් එකක් දන්නවනම් කියන්න පලුවනිද?