Joker 2019 මොන රෙද්දක්ද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හැ..අපිටත් පුළුවන් නෙ ඔය කොන්ඩෙ ඔහොම හදන්න..එකම වෙනස කලර් කරලා තියෙන එක..ඔයීට වඩා වෙලාවක් යනවා ඔෆිස් යන්න කොන්ඩෙ පිරගන්න ම..

    අම්මෝ ගෑනුන්ගේ ඉරිසියාව :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    කොන්ඩෙට පොනිටෙල් දෙකක් තනියම දාගන්න පුළුවන් එකෙ තියෙන ඉරිසියාව මොකක්ද අනෙ..

    ඒ makeup එක දාන්නත් පුළුවන් ද?
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    :lol::lol:

    ගිය පාර suicide squad එකේ අර කෙල්ලගෙ කොන්ඩෙ හදපු එකාටනෙහ් වසරේ හොදම කොන්ඩා මෝස්තර නිරූපන ශිල්පී සම්මානෙ ගියේ :baffled::baffled: ඒ අතින් මුට ඔස්කාර් එක නොලැබෙයි කියල හිතන්නත් බෑ :P


    That was a Pity OSCAR, for shits and giggles :lol::lol: