joomla නොමිලේ ඉගෙන ගන්න-ඕන අය සෙට් වෙන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිසා මේක හොද වැඩක් මචං........:yes::yes:
    පටන් ගනින්........
    මම හිතන්නේ පීඩීඑෆ් ෆෝමැට් එන හොදයි වගේ.........:yes::yes:
    එන ප්‍රශ්න නිරාකරණය කරගන්න අපි මේ ත්‍රෙඩ් එක ලයිව් තියාගන්නං.........
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    Monday this will start

    හරි මචන් මම ඉන්නව, අපිට සදුදා උදේ පටන් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: dodangodarohan