JPN වල working වලට eligibility දල මාස 5ක් වෙනවා සිංහලු.. තම නැනේ අවේ..උන් එවන්න පරක්කු වෙන්නේ මොකද දන්නේ නැ . දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න එහෙම වෙන්නේ ඇයි කියල...මේ දවස් වල hardware එකත් අන්න එන්නම පාඩුයි.ගෝලයෝ වැඩට එන්නෙත් හොරට.එපා වෙලා තියෙන්නේ. මගේ document upset වෙන්න විදියක් නම් නැ .මොකද මන් 7 Years experiance tiyena hinda දැන්මේ
Last edited: