කොහොමද මචන්ලා මෙන්න මේ Digital Clock එක 00 : 00 : 00 විදියට start time එක ගන්නේ
http://jsfiddle.net/2QcJG/5/
දැනට එන්නේ current time එක start time එක විදියට

අවශ්‍යතාව :- Time tracking clock (ඇත්තටම time tracking වෙන්නේ php වලින්..මට මේක ඕන client ඉලන්න නිසා
)
Method => Click Start time tracking =>Clock start with 00 : 00 :00
උදව්වක් විදියට බම්ප් එකක් දාලා යන්න
බම්ප් කරන සැමට රෙෆ්
http://jsfiddle.net/2QcJG/5/
දැනට එන්නේ current time එක start time එක විදියට

අවශ්‍යතාව :- Time tracking clock (ඇත්තටම time tracking වෙන්නේ php වලින්..මට මේක ඕන client ඉලන්න නිසා
)Method => Click Start time tracking =>Clock start with 00 : 00 :00

උදව්වක් විදියට බම්ප් එකක් දාලා යන්න
බම්ප් කරන සැමට රෙෆ්

Last edited: