ජනාධිපති විසින් හාමුදුරුවන්ව නිදහස් කිරීම
ජනාධිපති නැවත තරඟ නොකරන බව පැවසීම
හාමුදුරුවන් ජුලි 7 වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන බව පැවසීම
මහින්ද රනිල් හමුවීම
රතන හිමි උපවාස කිරීම
මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම
අමිත් වීරසිංහ නිදහස් කිරීම
ගෝඨා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බව පවසමින් නඩුවට පෙනී නොසිටීම
පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වලදී මෙතෙක් හෙලි නොවූ කරුණු හෙලිවීම
මේ සියල්ලම එකෙනෙකට තදින් බැදී ඇති නමුත් එසේ නොමැති යයි පෙනෙන කරුණුය.
true story









