Jully 7 loku deyak wenawa ethakan iwasanna - ඥානසාර_හිමි

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ජනාධිපති විසින් හාමුදුරුවන්ව නිදහස් කිරීම
    ජනාධිපති නැවත තරඟ නොකරන බව පැවසීම
    හාමුදුරුවන් ජුලි 7 වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන බව පැවසීම
    මහින්ද රනිල් හමුවීම
    රතන හිමි උපවාස කිරීම
    මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම
    අමිත් වීරසිංහ නිදහස් කිරීම
    ගෝඨා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බව පවසමින් නඩුවට පෙනී නොසිටීම
    පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වලදී මෙතෙක් හෙලි නොවූ කරුණු හෙලිවීම

    මේ සියල්ලම එකෙනෙකට තදින් බැදී ඇති නමුත් එසේ නොමැති යයි පෙනෙන කරුණුය.

    true story :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතිං දැන් ඔය video එකේම තියෙන්නේ මොකක්ද කියල. Halal, Muslim Banks, Schools ඉවත් කරන්න ක්‍රමවේදයක් ගේන එකක් ගැන කියන්නේ.
    ගහ ගන්න මරාගන්න නෙමෙයිනේ. බෙදිලා තියෙන දේවල් අපහු හදන්න කියල කියන්නේ. ගහගත්තොත් හරි බෝම්බ ගැහුවොත් හරි ආණ්ඩුවේ පැත්තේ කවුරු හරි අවුස්සන්න තමයි.

    සිංහල මිනිස්සුන්ට මිනිස්සුන්ට දැන් ගහගන්න අවශ්‍යතාවයක් වත් ආපහු යුද්ද කරන්නවත් කිසිම ඕනෑකමක් නැහැ.

    ප්‍රශ්න විසදගන්න ඕන. එකයි දැනටමත් මුන් ෆයිට් එකට යන්නේ නැතුව boycott සිද්දියෙන්ම ප්‍රශ්නේ විසදන්න හදන්නේ.

    :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    අාත්මාර්ථකාමී නම් ලංකාවට ඵනවද බං?අපිත් කැමති නිවාඩුව අපේ පවුලත් ඵක්ක ඉන්න.උඹට ඒකද අාත්මාර්ථකාමී කම??.උඹ කියන්නෙ ගහ මරා ගත්තහම ජාති අාලය ඵනවා කියලද?

    උබ කියලා තියන විදිහට ලංකාවට එන්නේ ෆන් ගන්ඩනේ වෙන දෙකට නෙවෙයි නේ,
    "ජුලි 20න් පස්සේ ඕන ඵකක්" කියන්නේ උබ ගියාට පස්සේ මේක තිබ්බත් එකයි නැතත් එකයි කියන එක නෙවෙයි ද?

    උබේ වරද්දකුත් නැ ඉතින්
    සින්හල ජාතිය හදන්ඩ බැ කියන්නේ ඕක තමා පට්ට කුහකයි තමන්ගේ එකෙක් දියුණු වෙනවට කැමති නැ සිංහලයෙකුට කෙල වෙනවා නම් ඊට වැඩිය දෙයක් නැ
    හම්බයෝන්ගේ කක්කුස්සි හෝදන දවසට තේරෙයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    uge paththenuth balapan bn.u inne rata pawula lankawe nam u enne fun eke family ekath ekka inna misak wena mona bambuwakatada?kawuda kamathi kalabala asse lankawata enna?suddekwath enne nahane ehema ratakata..eka kuhaka kama nemei kawuruth kamathi sathutin inna.politics politics kiya kiya marennada.wena ratawal wala mehema prashna thiyenawada.mewa okkoma lankawe withari.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    62064384_906818239668709_7892561035616321536_n.jpg

    සිවුරක් පොරවගත්ත මොලේ නරක් වෙච්ච තගා!
    :lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උබ කියලා තියන විදිහට ලංකාවට එන්නේ ෆන් ගන්ඩනේ වෙන දෙකට නෙවෙයි නේ,
    "ජුලි 20න් පස්සේ ඕන ඵකක්" කියන්නේ උබ ගියාට පස්සේ මේක තිබ්බත් එකයි නැතත් එකයි කියන එක නෙවෙයි ද?

    උබේ වරද්දකුත් නැ ඉතින්
    සින්හල ජාතිය හදන්ඩ බැ කියන්නේ ඕක තමා පට්ට කුහකයි තමන්ගේ එකෙක් දියුණු වෙනවට කැමති නැ සිංහලයෙකුට කෙල වෙනවා නම් ඊට වැඩිය දෙයක් නැ
    හම්බයෝන්ගේ කක්කුස්සි හෝදන දවසට තේරෙයි.

    Ow mama oya eka eka wage boruwata jati aale pennanna loku talks denne naha meke.mama mage family eka gana withari hithanne uba hari.lankawe anith aya anun gana hithana kattiya ne neda.poddak parata bahala balapan ko.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,907
    113
    Dubai
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    Ow mama oya eka eka wage boruwata jati aale pennanna loku talks denne naha meke.mama mage family eka gana withari hithanne uba hari.lankawe anith aya anun gana hithana kattiya ne neda.poddak parata bahala balapan ko.

    උබලට වැරද්දක් කියන්නේ නැ බන්
    ලංකාවේ බහුතරයක් ඉන්නේ ඔය මතේ තමයි
    කාට හෙන ගැහුවත් කමක් නැ තමන්ගේ පවුල හොදින් නම්
    ඔන්න ඔය මතේ තමයි බන් අපි නැති කර ගන්න ඕනේ
    ඔය හැගීම නැති වෙනකන් ලංකාවේ මිනිස්සු ඉදිරියට යාමක් නැ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උබලට වැරද්දක් කියන්නේ නැ බන්
    ලංකාවේ බහුතරයක් ඉන්නේ ඔය මතේ තමයි
    කාට හෙන ගැහුවත් කමක් නැ තමන්ගේ පවුල හොදින් නම්
    ඔන්න ඔය මතේ තමයි බන් අපි නැති කර ගන්න ඕනේ
    ඔය හැගීම නැති වෙනකන් ලංකාවේ මිනිස්සු ඉදිරියට යාමක් නැ

    උඹ බැඳල ළමයි හැදුවහම උඹත් ඔය වගේ තමා..:D
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    රතන හාමුදුරුවන්ගේ උපවාසය, මුස්ලිම් ඇමතිවරු ඉවත් (නො) වීම මහා රගපෑමක් වගේ. ඔක්කොම එකතුවෙලා සිංහලයෝ අන්දනවා. සිංහලයන්ට නිවැරදි නායකත්වයක් නෑ. ඉදිරියටත් නැහැ. කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා සිංහලයා නන්නත්තාර වෙනවා.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මොකෙක්ද දන්නෙ නැහැ නේහ්..:shocked:

    ජනාධිපතිවරණේ ඉල්ලනවා ගෝටාගේ ජන්ද කඩලා සජිත් ජනාධිපති කරන්න.. නානසාර හිමි කියන්නේ මෛත්‍රීගේ ඉත්තෙක්. මෛත්‍රී මේ සැරේ සහාය දෙන්නේ සජිත්ට. :cool::growl::growl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113
    අවසානයේදී සිදුවන්නේ සිංහල ඡන්ද දෙකට හෝ තුනට බෙදීමයි..........!

    එහෙම වෙන්න ඕන නෑ මොකෝ සිංහලුන්ට හාමුදුරුවරු ඕනයැ කතාබහ කරල සිංහලුන්ට හරියන නායකත්වයක් හොයාගන්න. :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අනේ හාමුදුරුවනේ වලියක් වගේ නම් ජුලි 20න් පස්සේ ඕන ඵකක්.රට ඉඳල අවුරුද්දකට පස්සෙ ලංකාවට ඵන්න ඉන්නෙ ෆන් ඵකක් ගන්න ලබන සතියෙ.. ජුලි 20 තමා අාපහු ඵන්නේ.

    :baffled::rofl: