Jurassic World: Fallen Kingdom බලපු අය එන්න

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Jurassic World: Fallen Kingdom බලපු අය එන්න

    අද Jurassic World: Fallen Kingdom බැලුවා...හෙන ගොන් වගේනේ...පලවෙනි එක තරම්වත් ගතියක් නැනේ..Jurassic Park 1993 ආව එක තරම් ගතියක් නැනේ,දැන් අලුතින් එන සෙට් එකෙක් වත්..

    දැන් Jurassic World: Fallen Kingdom බලපු උන් කියපල්ලකෝ මෙන්න මේවට උත්තර..මට ෆිල්ම් එක බලලා ඇතිවුන ප්‍රශ්න :lol::P

    1) Park එක තියෙන දුපතේ ගිනි කන්ද පුපුරන නිසා සත්තු බේර ගන්න concept එකක්නේ පෙන්නන්නේ..දැන් මට තියෙන ප්‍රශ්නේ මුන් මොකටද ගිනි කන්දක් තියෙන දුපතක ඔය වගේ ලොකු park එකක් හැදුවේ

    2) අර වතුරේ park එකේ ඉන්න එකාට පලවෙනි Jurassic World එකේදී කන්න දෙනවනේ..උ කොහොමද ගොඩ කාලයක් කන්න නැතුව ඔය වතුර park එකේ මැරෙන්නේ නැතුව හිටියේ?

    3) වතුරේ park එකේ ඉන්න එකා පලවෙනි එකේ අන්තිමට හදන hybrid සතාව කනවනේ,උගේ ඇටකට්ටක් ගන්න,මොකටද වතුර park එකේ දොර අරින්නේ,හෙලිකොප්ටර් එකකින් පොඩි සබ්මැරින් එක park එකටම බලා අර ගත්තා නම් හරිනේ :dull:

    4) Hybrid හදන සතාව කුඩුවක දාලා ඉන්දෙද්දී උට සිහි නැතිවෙන්න වෙඩි තියලා.. (උ වෙඩි තියන්න කලින් කියනවා මේ උ අල්ලපු එකෙකුත් නෙවි,දැක්කෙත් අද කියලා..) දොර ඇරලා සතාගේ දතකුත් ගල වන්න යන්නේ මෝඩ මොඩයද?,hybrid සතා කුඩුවෙන් එලියට ගන්න කරපු විදිය හෙනම ගොන් වගේ කියලා හිතෙන්නේ මට විතරද? :growl:

    5) Clone කරපු hybrid girl කෙනෙක්ව හදුන්වා දුන්නේ මොන රෙද්දකටද?ඒ පොඩි එකා ලවා සත්තු ටික නිදහස් කරලා එක සදාරිකරණය කරන්නද?

    6) පිටවෙලා ගියේ වර්ග 11 සත්තු 100 වගේනේ..ඇයි අර professor එක ලොකු දෙයක් විදියට කියවන්නේ...ඒ සත්තු ටික මරණ එක අමාරු දෙයක්ද මේ කාලේ?මුහුදේ ඉන්න එකා ඇරුනම අනිත් අය:rolleyes:

    7) ඇයි මේ ඩයිනොසර් සත්තු වෙපන් එකක් විදියට use කරන concept එකක් හදන්නේ පලවෙනි Movie දෙකේම?එක හරිම අවදානම් වැඩක්නේ...මිනිසුන්ගේ ඔළුවට concept එක යවන එක..ඔය කිරියේ ඉන්න White Walker වගේ මොංගල් බුවෙක් ඔය විදියට hybrid වෙපන් සතෙක් හැදුවොත් මිනිස්සු මරන්න ෆිල්ම් එකේ concept එක ඔළුවට අරන් :lol:

    8) දුපතේදී අඩි 30 උස T-Rex,නැවේ ගෙනියන්නේ කන්ටේනර් පෙට්ටියක දාලා,එකත් කිසි practical ගතියක් නැහැ නේද?

    දාමු බලන්න අදහස් :)
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Film eka download kalaa. thaama baluwe ne. echchara gathiyak nadda ethakota? :oo:

    Kohomath meeta kalin aapu ekath ara mulin aapu thuna wage gathi ne. eketh 1st eka fattama fatta. thaamath mathakai film hall ekakin balanna giye podi kaale. ara Thadiyage jeep eka wahi welaawaka stuck wena scene eka ehema thaama e vidiyatama mathakai :love:
     
    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    podi ekata iye balanna dala dunna. winadi 15k balanna athi. mona magulakda me kiyala nagitala giya kihanko....... :lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම්ස් දෙකම මෝඩ කතා තමයි
    දෙකෙදිම ඩයිනසෝර්ව එලියට ගන්නේ මෝඩ ක්‍රමේකට .

    දෙවන්නි එකෙ ඩයිඅසෝර්ලා හදන්න එක න්වෙයි වැඩේ අර ඩයිනෝසර් කෙනෙක් න්නැගලත් කැඩුන්නේ නැති වහලේ හදපු එක තමයි වැඩේ .
    අනික දැන් කාලේ ඔය වගේ ලොකු සතෙක් යුධ අවියක් විදියට ආවිතාකරනවා කියා එක මෝඩ කන්සෙප්ට් එකක්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන්, ඔය ප්‍රශ්න සේරටම එක උත්තරයයි මටනම් තියෙන්නෙ.
    "ඒක ෆිල්ම් එකක් මචන්."........................
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    godak ewata answer eka nam film eka flow karanna one nisai ehema karanne kiyala. Specialle Mosasaurus wala cage eken muhudata yanna hadana widiya ehema :P

    Park eke volcano eka dormant ekak. pasu kalinawa thama active wenne. Film eka patan gaddi kiyanawa eka.

    professor loku deyak widiyata kiyanen oya panala giya saththu gena witharak nemei. saththu set ekak wikunanawane. e wikunana aya oya saththunwa e widiyatama clone karala hadanawa. eka nawaththanna baha kiyala thama kiyanne. ekai othana big deal eka.

    ara Mosasaurus(wathure inna eka) marune nathi eka wenna puluwan reason ekath kiyanawa ban. un primitive saththu unta hemadama feed karanna one na. sathi ganan noka nobi hitiyaki. ehema hamadama feed karoth un 5X longer live karanawa kiyanawa. uuta ethuwak kal inna puluwan wenna one. (TRex gena thama kiyanne but assume keruwaki Mosasaurus tath eka walangui kiyala. maha loku kalayak nane ban. awrudu 3i oka weddi gewune.

    kohomath ban oke story line eka kawada wenakan gahannada. hemadama park ekak hadala saththu eliyata panina ewa karanna bane. eka nisa wenna one ohoma deviate karanna aththe. 1st eka ekka baladdi chora. :yes:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උන් දන්නව බන් ගොන් කියල. උන් aim කරන්නේ market එක. පොඩි එවුන් පට්ටම කැමතිනෙ. පොඩි එවුන්ට ඕව පෙන්නල සල්ලි හම්බකරන එක තමයි goal එක. Youtube එවුන් audience ල අල්ලනව වගේ වැඩක්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් ටැප් එක පොඩ්ඩක් ඇරල බලන්න වතුර එනවද කියල :rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Film eka download kalaa. thaama baluwe ne. echchara gathiyak nadda ethakota? :oo:

    Kohomath meeta kalin aapu ekath ara mulin aapu thuna wage gathi ne. eketh 1st eka fattama fatta. thaamath mathakai film hall ekakin balanna giye podi kaale. ara Thadiyage jeep eka wahi welaawaka stuck wena scene eka ehema thaama e vidiyatama mathakai :love:

    ඔව් බන්,මටත් තාම මතකයි,අපි ගෙදර හැමෝම එක්ක එක බලන්න ගියේ,එකට ගහන්න තාම අනිත් ඒවාට බැරි උනා :)

    podi ekata iye balanna dala dunna. winadi 15k balanna athi. mona magulakda me kiyala nagitala giya kihanko....... :lol::lol::lol::lol:
    :lol::lol:

    ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම්ස් දෙකම මෝඩ කතා තමයි
    දෙකෙදිම ඩයිනසෝර්ව එලියට ගන්නේ මෝඩ ක්‍රමේකට .

    දෙවන්නි එකෙ ඩයිඅසෝර්ලා හදන්න එක න්වෙයි වැඩේ අර ඩයිනෝසර් කෙනෙක් න්නැගලත් කැඩුන්නේ නැති වහලේ හදපු එක තමයි වැඩේ .
    අනික දැන් කාලේ ඔය වගේ ලොකු සතෙක් යුධ අවියක් විදියට ආවිතාකරනවා කියා එක මෝඩ කන්සෙප්ට් එකක්

    එකනේ බන්,දෙකේම කුඩුවෙන් ගන්නේ හෙනම මොන විදියට තමා..වහලේ පොඩ්ඩක් කැඩෙනවා පෙන්නුවා නේද..එත් අරු නැග්ගම මුළු වහලේම බිම තමා :rofl: ඔව් දැන් තියෙන අවි එක්ක,මු ලොකුවට දුවන් එද්දී one shot :)

    patta gon kathawak. Jurrasic park 1 & 3 witarai mata hoda
    සිරා ඒ දෙක නම් හොද තමා :)

    fun ekata hondai ban, ath kathava paththen gaththama chora..
    ඔව් fun එකට හොදයි,එත් උන්ට මිට වඩා දෙයක් කරන්න තිබ්බා..පලවෙනි එකෙත් අර ගැනී හෙන උල් සපත්තු දෙකක් දාගෙන T rex එක්ක දුවනවා :lol:

    මචන්, ඔය ප්‍රශ්න සේරටම එක උත්තරයයි මටනම් තියෙන්නෙ.
    "ඒක ෆිල්ම් එකක් මචන්."........................

    :baffled:

    melo rahak na ban.. practically na.
    එකනේ බන්..කිසිම practical ගතියක් නැහැ..නිකන් fun එකට බලන්න ඕන නම් හොදයි :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    godak ewata answer eka nam film eka flow karanna one nisai ehema karanne kiyala. Specialle Mosasaurus wala cage eken muhudata yanna hadana widiya ehema :P

    Park eke volcano eka dormant ekak. pasu kalinawa thama active wenne. Film eka patan gaddi kiyanawa eka.

    professor loku deyak widiyata kiyanen oya panala giya saththu gena witharak nemei. saththu set ekak wikunanawane. e wikunana aya oya saththunwa e widiyatama clone karala hadanawa. eka nawaththanna baha kiyala thama kiyanne. ekai othana big deal eka.

    ara Mosasaurus(wathure inna eka) marune nathi eka wenna puluwan reason ekath kiyanawa ban. un primitive saththu unta hemadama feed karanna one na. sathi ganan noka nobi hitiyaki. ehema hamadama feed karoth un 5X longer live karanawa kiyanawa. uuta ethuwak kal inna puluwan wenna one. (TRex gena thama kiyanne but assume keruwaki Mosasaurus tath eka walangui kiyala. maha loku kalayak nane ban. awrudu 3i oka weddi gewune.

    kohomath ban oke story line eka kawada wenakan gahannada. hemadama park ekak hadala saththu eliyata panina ewa karanna bane. eka nisa wenna one ohoma deviate karanna aththe. 1st eka ekka baladdi chora. :yes:

    film එක flow කරන්න කරන එක හරි මචන්..එත් එක කරන විදිය ලාමකයි..ඔන්න ගිනි කන්ද පුපුරද්දී ගිනි බෝලයක් ගිහින් වැදිලා කුඩුවේ වේල්ල කැඩිලා Mosasaurus එලියට ගියා නම් :) dormant volcano එකක් හරි තියෙන තැන ඔය වගේ ලොකු project එකක් කරන්නේ නැනේ... :lol:

    උන් දන්නව බන් ගොන් කියල. උන් aim කරන්නේ market එක. පොඩි එවුන් පට්ටම කැමතිනෙ. පොඩි එවුන්ට ඕව පෙන්නල සල්ලි හම්බකරන එක තමයි goal එක. Youtube එවුන් audience ල අල්ලනව වගේ වැඩක්.
    ඔව් පට්ට අදායමක් ලැබුනනෙ..ඉන්න නළු බට්ටත් Guardians of the Galaxy එක නිසා හෙන ප්‍රසිද්දනේ :)

    it's a movie. :)
    :P

    මචන් ටැප් එක පොඩ්ඩක් ඇරල බලන්න වතුර එනවද කියල :rolleyes:
    :dull::growl:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    film එක flow කරන්න කරන එක හරි මචන්..එත් එක කරන විදිය ලාමකයි..ඔන්න ගිනි කන්ද පුපුරද්දී ගිනි බෝලයක් ගිහින් වැදිලා කුඩුවේ වේල්ල කැඩිලා Mosasaurus එලියට ගියා නම් :) dormant volcano එකක් හරි තියෙන තැන ඔය වගේ ලොකු project එකක් කරන්නේ නැනේ... :lol:

    Oka kalin jurasick park eka thibba island ekemai ban hadanne. 22 years awulak nathiwa thibbe. anik eka ithin ban owa kohomath fiction neh :lol::lol: ithin oita wada deyak balaporoththu wenna ba :rofl::rofl:

    dan umba oya nama dagena inna die hard series ekama balapanko thrill unata kochchara boruda kiyala. ewage thama ban.fiction neh :P