ඒ බන් ඔය A/L math or science stream එකෙන් හොඳ results දාල medicine , engineering වගේ යන ළමයි කොහොමද බන් පොල්ලෙන් ගැහුව වගේ තනිකරම english වලින් විතරක් උගන්වන, වැඩක කරන campus එකේ enviroment එකට adapt වෙන්නේ? 

මට හිතාගන්නවත් බෑ බන්. සමහර ඔය මෙඩිසින් , එන්ජිනියරින් යන කොල්ලො general english වලට s වගේ තියෙන අයත් ඉන්නවනේ. a/l කරන english course කරත් අවුරුදු 13ක් තිස්සේ ගොඩදාගන්න බැරි උන කඩ්ඩ. මාස කීපයකින් ගොඩදාගන්න හැටි හරිපුදුමයි

ඔයාලගේ අත්දැකීමුත් ශෙයාර් කරගන්න. සමහර අය සෑහෙන්න අපහසුතාවයට පත්වෙනව ඇති.
ඔය කොලබ, නුවර වගේ ලොකු ස්කෝලවලට යන අයටනම් කොහමෙත් කඩ්ඩ සුපිරියටම පොඩිකාලෙ ඉදන් පුලුවන් නිසා අවලුක් නෑ. ඒත් ගම් පලාතවල් වලින් එන අය කැම්පස් වල කොන්වෙන, අපහසුතාවයට පත්වෙන ගතියක් නේද මචංලා ඇත්තේ?
අපේ ළොකුඅම්මගේ දුවත් මේ පාර දෙවැනි සැරෙන් a/l කරල මෙඩිසින් යන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නේ. ඒකිට නම් කඩ්ඩ හරියට බෑ. දැන් සෑහෙන්න බයවෙලා ඉන්නේ. මේ පැත්තේ කෝස් එකක් කරන්න යන්න හදනව 50ක් විතර දීල.

මට හිතාගන්නවත් බෑ බන්. සමහර ඔය මෙඩිසින් , එන්ජිනියරින් යන කොල්ලො general english වලට s වගේ තියෙන අයත් ඉන්නවනේ. a/l කරන english course කරත් අවුරුදු 13ක් තිස්සේ ගොඩදාගන්න බැරි උන කඩ්ඩ. මාස කීපයකින් ගොඩදාගන්න හැටි හරිපුදුමයි

ඔයාලගේ අත්දැකීමුත් ශෙයාර් කරගන්න. සමහර අය සෑහෙන්න අපහසුතාවයට පත්වෙනව ඇති.
ඔය කොලබ, නුවර වගේ ලොකු ස්කෝලවලට යන අයටනම් කොහමෙත් කඩ්ඩ සුපිරියටම පොඩිකාලෙ ඉදන් පුලුවන් නිසා අවලුක් නෑ. ඒත් ගම් පලාතවල් වලින් එන අය කැම්පස් වල කොන්වෙන, අපහසුතාවයට පත්වෙන ගතියක් නේද මචංලා ඇත්තේ? අපේ ළොකුඅම්මගේ දුවත් මේ පාර දෙවැනි සැරෙන් a/l කරල මෙඩිසින් යන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නේ. ඒකිට නම් කඩ්ඩ හරියට බෑ. දැන් සෑහෙන්න බයවෙලා ඉන්නේ. මේ පැත්තේ කෝස් එකක් කරන්න යන්න හදනව 50ක් විතර දීල.

Last edited: