Just curious about......

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ai ban nikan kunu katha ahagena kuhakayo wenna anduwe campus walata yanne me api giya wage. ona tharam private campus thiyenne ban anduwe low quality gubbeyan walata wada, salli deela palayallako praviate campus ekakata, decent vidihata ikmanata degree eka aran loku padiyakuth aran ratata naya wenne nethuwa igena gena rata yannath puluwanne.

    mama rajaye campus giya anathayekmi.... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ai ban nikan kunu katha ahagena kuhakayo wenna anduwe campus walata yanne me api giya wage. ona tharam private campus thiyenne ban anduwe low quality gubbeyan walata wada, salli deela palayallako praviate campus ekakata, decent vidihata ikmanata degree eka aran loku padiyakuth aran ratata naya wenne nethuwa igena gena rata yannath puluwanne.

    mama rajaye campus giya anathayekmi.... :D

    :shocked:
    මාමේ ඔයා???

    asd1.jpg
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒ ගැන බය වෙන්න දෙයක් නෑ බං..
    අවුරුදු 13ක් තිස්සේ ඉගනගත්තේ උවමනාවට නෙවේනේ..
    ඉස්කෝලවල උගන්වන හින්දා අපිත් ඉගනගත්තා..
    කැම්පස් වලට ගියහම එහෙම නෙවේ..
    ඉංග්‍රීසි වල අවශ්‍යතාවය දැනුනම මොන කට්ටක් හරි කාලා ගොඩ දානවා..
    ඉංග්‍රීසි ගේමක් නෑ බං ඉගනගන්න..
    නංගිට බය නැතුව ඉන්න කියහන්..
    ටික දවසක් යනකොට නිකන්ම හරියාවි..
    අපිත් ඔහොම තමා බං ඒ දවස්වල..
    දන්නෙම නෑ මාසෙන් දෙකන් සිංහල ඕනෙම නැති උනා..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මෙහෙමයි මචන්, අපිටත් මහ ලොකු ඉන්ගිරිසියක් ඒකාලෙ බැහැ. හැබැයි කෝර්ස් එක ඉන්ගිරිසියෙන් කලේ. ටික දවසක් යද්දි ඕව ඉබේම හැදෙනව මොකද නිතර අමාරුවෙන් හරි කතා කරන්න ලියන්න සිද්ද වෙනකොට ඒක පුලුවන් වෙනව.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    ඒ බන් ඔය A/L math or science stream එකෙන් හොඳ results දාල medicine , engineering වගේ යන ළමයි කොහොමද බන් පොල්ලෙන් ගැහුව වගේ තනිකරම english වලින් විතරක් උගන්වන, වැඩක කරන campus එකේ enviroment එකට adapt වෙන්නේ? :shocked::shocked::shocked:


    මට හිතාගන්නවත් බෑ බන්. සමහර ඔය මෙඩිසින් , එන්ජිනියරින් යන කොල්ලො general english වලට s වගේ තියෙන අයත් ඉන්නවනේ. a/l කරන english course කරත් අවුරුදු 13ක් තිස්සේ ගොඩදාගන්න බැරි උන කඩ්ඩ. මාස කීපයකින් ගොඩදාගන්න හැටි හරිපුදුමයි :baffled::dull::shocked::shocked:


    ඔයාලගේ අත්දැකීමුත් ශෙයාර් කරගන්න. සමහර අය සෑහෙන්න අපහසුතාවයට පත්වෙනව ඇති. :baffled: ඔය කොලබ, නුවර වගේ ලොකු ස්කෝලවලට යන අයටනම් කොහමෙත් කඩ්ඩ සුපිරියටම පොඩිකාලෙ ඉදන් පුලුවන් නිසා අවලුක් නෑ. ඒත් ගම් පලාතවල් වලින් එන අය කැම්පස් වල කොන්වෙන, අපහසුතාවයට පත්වෙන ගතියක් නේද මචංලා ඇත්තේ?


    අපේ ළොකුඅම්මගේ දුවත් මේ පාර දෙවැනි සැරෙන් a/l කරල මෙඩිසින් යන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නේ. ඒකිට නම් කඩ්ඩ හරියට බෑ. දැන් සෑහෙන්න බයවෙලා ඉන්නේ. මේ පැත්තේ කෝස් එකක් කරන්න යන්න හදනව 50ක් විතර දීල. :nerd:

    lokuma hene kaddata baya eka. baya nathuwa idapan kadda puluan wenawa ethakota :nerd: