JVP අංකල්ගේ දුව ඉන්නේ ඇමරිකාවේ

shenat

Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    අනුරගෙ පුතා අයර්ලනෙතෙ ගියෙ කාගෙ සල්ලි වලින්ද බන්..රාජපක්ශගෙ පුතාලට නඩු නොදම්න්නෙ ඇයි අනුර ඔච්චර පයිල් කන්දක් තියාගෙනත්????

    උබලගෙ අම්ම කඩුවෙල පාලම යට හම්බ කරපු සල්ලි වලින් 👌
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරයා පච කෙලිනවා කියලා JVP එකේ එවුන්ම දන්නවා
    ඒක නිසා තමා ඡන්ද දවසේ උදෙන්ම ගිහින් ජෙප්පෝ අලියට කතිරේ ගහලා එන්නේ
    Meka aththa lol
     
    • Haha
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පොන්ට රෙවෙන Threads මේවා 🤣🤣
    ගොඩක් ගුපියො ඉන්නෙ, දැන් ගුපියන්ට මළ උන්ගෙ චන්ද කැඩෙනව කියල.. අනුරයට උඩින් පුක දුන්න වගේ පෙන්නල මුන් චන්දෙ දවසට උදේම් ගිහින් අලියගෙ පුකට කෙලල එනව ..🤭🤭
     
    • Haha
    Reactions: 2osama

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    ජෙප්පොන්ට රෙවෙන Threads මේවා 🤣🤣
    ඇයි ඉතින් ඕක කියන්නම අලුතෙන් fake හදන්නෙ පොන්ස් 🤣🤣🤣 @2osama එකෙන් දාන්න පණ නැද්ද 🤣🤣🤣🤣

    ගොඩක් ගුපියො ඉන්නෙ, දැන් ගුපියන්ට මළ උන්ගෙ චන්ද කැඩෙනව කියල.. අනුරයට උඩින් පුක දුන්න වගේ පෙන්නල මුන් චන්දෙ දවසට උදේම් ගිහින් අලියගෙ පුකට කෙලල එනව ..🤭🤭
    ඒ කිව්වෙ පූට්ටු පොන්නයො වඳ රනිලව ජනාදිපති කරා වගේද 🤣🤣🤣
    ------ Post added on Dec 19, 2022 at 11:52 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,423
    113
    Mother Earth
    මම හොඳට notice කරල තියෙනවා JVP උන්ගෙ(වාමාංශික) ගතිගුණ අතින් පට්ටම ලෝබයි, ඉරිසියයි, කුහකයි. කේලම් කියල අනුන්ව කොටවනවා, කපටියි. 🙂 අපේ පැත්තේ ඉන්න ජෙප්පො ක්‍රියා කළාප නිරීක්ෂණය කරල කිව්වේ.
     
    • Like
    Reactions: elajani

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.

    අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.

    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.
    ඔබ මෙය පැවසිමටද ෆේක් එකක් අටවා ගත්තේ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඇයි ඉතින් ඕක කියන්නම අලුතෙන් fake හදන්නෙ පොන්ස් 🤣🤣🤣 @2osama එකෙන් දාන්න පණ නැද්ද 🤣🤣🤣🤣


    ඒ කිව්වෙ පූට්ටු පොන්නයො වඳ රනිලව ජනාදිපති කරා වගේද 🤣🤣🤣
    ------ Post added on Dec 19, 2022 at 11:52 AM
    මගේ Fake නම් GTRZ ට මෙසේජ් එකක් ගහලා කියපන් ඉන්දික සිරිසේන යෝ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.

    අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.

    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.
    බලන් යද්දි නාකි මයිනාත් ජෙප්පෙක් වගේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කිරිකවඩියෝ උඹටයි - උඹේ කෙල්ලටයි සෙල්ලම් කරන්න,
    hot බ්ලැක් ඇමරිකන් කොල්ලෙක් හම්බ වුණාද????:unsure::unsure:

    අර අංකල්ට කියපං - ඒ් දුවට කියල ඇමරිකාවෙන් හොයල දෙන්න කියල..


    https://elakiri.com/threads/හොට්-බ්ලැක්-ඇමරිකන්.2082754/
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    paduwe jiwath wena kaatawth karadarayak nathi Ranil Wickremesinghe mahathata witarai mage watina manapaya
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ගොඩක් JVP ඇඩ් එක දාන එවුන් ඡන්දේ දෙන්නේ SJB, UNP වගේ 1948 ලංකාවේ ලොකුම දේශපාලනික වහළ් හිමියා වෙලා DS ඇති කරපු දේශපාලන වහළ් කමට.

    බොරු නම් ඡන්දෙකට පස්සේ බලපන්.

    ඔය රට හදන කථා අපට සිහින. පුලුවන් එවුන් පැනපල්ලා.
     
    • Haha
    • Like
    Reactions: Poththa and 2osama

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    hariyata neethiyak nethi rataka mona modayada inne wena rataka jiwath wenna puluwan kama tiyeddi..

    eda wela hoyaganna... political campaign walalata kade yana ponzla set ekata & deshapalana pathweem nisa job lebuna set ekata ithin.. me wage post dada anith ewunta hulla hulla inna thama inna wenne.. unta ratata mona unath kmk ne thamange life time ekedi keeyak hari hoyagena thawa ewunta wala kapan inna tiye nam...

     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ.....
    ඇගේ අහංකාර බැල්මට බැඳි ආදරේ......
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Katta-Anuna-Nangi.jpg


    ඇමරිකාවේ ඉන්න දුව 😄
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.

    අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.

    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.
    මේකට අලුත එන එවුන් සේරම ඇයි බන් ලප කුමාර ට බනින්නේ 🤭
    මේවගේ ගොන් කතා කියවන මෝඩ වහල්ලු ඉන්නෙ පොඩ්ඩයි, ගෝඨ බකොලොත් කරපු රටේ මිනිස්සුන්ට මුන් විදුලි ඒකකයට 2.50 එක 50 කරන්ඩ හුරේ දාන්නෙ, චන්ද හම්බෙයි සෑහෙනට
    හරි බන් ඊළඟට අපි නාමල් ව ජනාධිපති කරනවා.. නාමල් ගුපියෝ (පොහොට්ටුවෝ) කාපු රට හදලා ගනී.. නාමල් ආවේ නැතත් පොහොට්ටුවෙන් දාන පොල් ලෙල්ලට හරි අපි චන්දෙ දෙනවා.. සැකයක් තියා ගන්න එපා
    අනුරගෙ පුතා අයර්ලනෙතෙ ගියෙ කාගෙ සල්ලි වලින්ද බන්..රාජපක්ශගෙ පුතාලට නඩු නොදම්න්නෙ ඇයි අනුර ඔච්චර පයිල් කන්දක් තියාගෙනත්????
    දාපු නඩුවලට මොකද උනේ කියල හොයල බලපං පොන්සි..යෝශිතයත් අර අපහාස නඩු වගයක් දානවා කිව්වා නේද? කො දැම්මද? උන්ගේ ආණ්ඩුවක් නේ තියෙන්නෙ දැන්.. ඇයි දාන්නේ නැත්තෙ 🤣
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජවිපෙ හැරවුම

    මේ වෙද්දී ජවිපෙ මතවාදයේ පැහැදිලි හැරවුමක් පේන්න තිබෙනවා. මම දකින විදිහට මෙය ශ්‍රී ලාංකික දේශපාලනයේ තීරණාත්මක හැරවුමක්.

    නිදහස් ලංකාවේ ජනමතය තුළ මුල සිටම ජාතික සමාජවාදයට සැලකිය යුතු ඉඩක් තිබුණා. මම ජාතික සමාජවාදය කියා කියන්නේ ලෝකයේ සමාජවාදී ලෙස හැඳින්වුණු හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් තිබුණු, දැන් උතුරු කොරියාව වගේ තැන් කිහිපයක පමණක් ඉතිරි වී තිබෙන ක්‍රමය.

    ලංකාවේ සමාජවාදීන් විසින් මුල සිටම ලංකාවේ කවදාවත් නොතිබුණු ධනවාදයක් ගැන විවේචනය කරමින් හිටියත්, එජාප වැනි පක්ෂ පවා අඩු වැඩි වශයෙන් පෙනී සිටියේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කරන, රාජ්‍ය මූලික ආයෝජන හරහා රට දියුණු කිරීම ඉලක්ක කෙරෙන, සුබසාධනය නඩත්තු කෙරෙන ක්‍රමයක් වෙනුවෙන්. මේ ක්‍රමයේ බොහෝ දුරට තිබුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ධනවාදී බටහිර රටවල් වෙත නැඹුරුවක්නම් එජාපයේ මුල සිටම වගේ තිබුණා.

    ශ්‍රීලනිපය කැඩී ගියේ එජාපයෙන්ම වුනත්, දිගින් දිගටම වාමාංශික පක්ෂ එක්ක එකතු වෙලා හදපු සභාග ආණ්ඩු එක්ක එන්න එන්නම ශ්‍රීලනිපය ජාතික සමාජවාදය පැත්තට තල්ලු වුනා. සමගි පෙරමුණු ආණ්ඩුව එහි උච්ඡතම අවස්ථාව. නමුත් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සමාජවාදය කවදාවත් එකට ගිය දෙකක් නෙමෙයි. ලෝකයේ ජාතික සමාජවාදී ආකෘතියේ ආණ්ඩු හැම එකක්ම වගේ හැදුණේ එක්කෝ කැරැල්ලකින් හෝ කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය පැහැර ගෙන. එහෙම නැත්නම්, සාමාන්‍ය ක්‍රමයකට මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමෙන් පසුව නැවත පෙර පරිදි මැතිවරණ නොපවත්වමින්.

    ජවිපෙ කියන පක්ෂය හැදුණේම රාජ්‍ය බලය උදුරා ගෙන ජාතික සමාජවාදී ආණ්ඩුවක් හදලා එය පවත්වා ගැනීම වෙනුවෙන්. නමුත්, ජවිපෙ ඔය වැඩේ කරන්න හදද්දී ලෝකයේ ප්‍රධාන සමාජවාදී රටවල් හැම එකක්ම වගේ හිටියේ ජවිපෙට එරෙහිව සමගි පෙරමුණු ආණ්ඩුව පැත්තේ. ඒ ආණ්ඩුව ඇතුළේ අවශ්‍ය පමණ ජාතික සමාජවාදය තිබුණු නිසා වෙන්න ඇති.

    සමගි පෙරමුණු පරීක්ෂණය අවසන් වුනේ එජාපයට හයෙන් පහක බලයක් ලැබිලා. ශ්‍රීලනිපයට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න වුනා. සම්ප්‍රදායික වාමාංශික පක්ෂ අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ ලංකාවේ බහුතර ජනමතය කවදාවත්ම ජාතික සමාජවාදය පැත්තට හැරුණේ නැහැ. ජාතික සමාජවාදය හොයපු සුළුතරයක්නම් දිගටම හිටියා.

    අවුරුදු 17ක් විපක්ෂයේ හිටියට පස්සේ ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අතඇරියා. මේකට කිවුවේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීම කියලා. ධනවාදය හෝ මානුෂික මුහුණුවර යන දෙකෙන් එකක්වත් හරියකට තිබුණේ නැති තැනකට වුනත්, ශ්‍රීලනිපය වෙනස් වුනා. ඊට පස්සේ එජාප හා ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති අතර කලින් තිබුණා වගේ විශාල වෙනසක් තිබුණේ නැහැ.

    ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අත ඇරියට පස්සේ දිගින් දිගටම ජාතික සමාජවාදය කර ගහගෙන ගියේ ජවිපෙ. ක්‍රමක්‍රමයෙන් යටිබිම්ගත රහසිගත දේශපාලන ආකෘතිය වෙනස් වෙලා, පෙසපෙත් කඩා ගෙන ගියාට පස්සේ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකින් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කයෙන් තීරණාත්මක ලෙස විතැන් වුනා. නමුත්, ජාතික සමාජවාදය එක්ක මැතිවරණ දේශපාලනය ඇතුළේ ජවිපෙට දුර ගමනක් තිබුණේ නැහැ.

    පස්සේ පස්සේ ජවිපෙ දේශපාලනය බවට පත් වුනේ දූෂණ විරෝධය. එතැනින් එහාට පැහැදිලි වැඩ පිළිවෙළක් ජවිපෙ සතුව තිබුණේ නැහැ. ජවිපෙ එක්ක එකතු වුනු පිරිස ප්‍රධාන වශයෙන්ම කෝකටත් විරෝධීන්. කෝකටත් විරෝධීන් එක්ක ආණ්ඩුවක් කරන්න බැහැ.

    දූෂණ විරෝධය ජවිපෙ විසින් ජනගත කරපු සටන් පාඨයක් නෙමෙයි. හොයා බැලුවොත්, ජවිපෙ බිහිවෙන්නත් කලින් ඉඳන්ම, දූෂණ විරෝධය හැම මැතිවරණයකදීම ප්‍රධාන සටන් පාඨයක් වුනා. ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු අනෙක් ප්‍රධාන පක්ෂය බලයට පත් කර ගත්තා. ඊට පස්සේ අලුත් ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු නැවත පරණ ආණ්ඩු පක්ෂය බලයට ගෙනාවා. ඔය චක්‍රය දිගින් දිගටම ගියා. කොයි ආණ්ඩුවක්වත් හොරු අල්ලලා හොරුන්ට දඬුවම් කළේ නැහැ.

    ජවිපෙට මේ තත්ත්වයේ වාසිය ගන්න පුළුවන් වුනා. "උනුත් එකයි මුනුත් එකයි" සටන් පාඨය නැගලා ගියා. කවදාවත් බලය නොගත් නිසා මේ චෝදනාව නැවත ජවිපෙ වෙතම දමා ගසන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

    අරගලය හොරු ඇල්ලීමේ දේශපාලනයේ උච්ඡතම අවස්ථාවක් කියා කියන්න පුළුවන්. අරගලය එක්ක ජවිපෙ සටන් පාඨය ජනතා සටන් පාඨයක් වුනා. නමුත්, එහි වාසිය ජවිපෙට ගෙඩිය පිටින්ම ගන්න පුළුවන් වුනේ නැහැ. ඒ ජවිපෙ ප්‍රතිපත්ති ඇතුළේම තිබුණු විරුද්ධාභාෂයක් නිසා.

    ප්‍රධාන පක්ෂ දෙක ප්‍රායෝගිකව කොහොම වෙතත්, නමට හරි, කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටිද්දී ජවිපෙ දිගටම පෙනී සිටියේ විශාල රජයක් වෙනුවෙන්. දූෂණ, වංචා, නාස්ති සියල්ල සිදු වුනේ ඔය විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. එක පැත්තකින් දූෂණ, වංචා, නාස්ති වලට හේතු වන විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටින අතරම අනෙක් පැත්තෙන් දූෂණ විරෝධය ගැන කතා කිරීමේ තිබෙන පරස්පරය තව දුරටත් මිනිස්සුන්ට නොතේරෙන දෙයක් වුනේ නැහැ.

    මේක වුනේ හංගන්නේ නැතුව කෙළින්ම කට ඇරලා ධනවාදය ගැන කතා කරන, ඒ වෙනුවෙන් සෘජුව පෙනී ඉන්න අය ටිකෙන් ටික මතු වීමත් එක්ක. මෙය කියවන පැතුම් කර්නල් වගේ අය කෙළින්ම නම් කරන්න පුළුවන්. මංජු නිශ්ශංක, රසික ජයකොඩි වගේ තවත් අය ඉන්නවා. එජාප හෝ ශ්‍රීලනිප නායකයින් කවදාවත් බය නැතුව ධනවාදය වෙනුවෙන් පෙනී සිටලා නැහැ. රනිල් දැනට වුනත් කතා කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගැන. "සමාජ" කෑල්ලක් කොහෙන් හරි එල්ල ගන්නවාම තමයි.

    මේ වගේ තනි පුද්ගලයින් ආශ්‍රිතව කුඩා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී පෙළ ගැහිලා ඉන්නවා. ප්‍රධාන දේශපාලන පක්ෂ වලට තියා ජවිපෙට සාපේක්ෂව වුනත් ඒ අය ජනතාව අතර විශාල බලයක් වෙලා කියලා මම හිතන්නේ නැහැ. නමුත්, ඒ අයගෙන් එල්ල වෙන මතවාදී තර්ජනය ඉතාම දරුණු එකක්. මේක විශේෂයෙන්ම ජවිපෙට ඔලුවටම වදිනවා.

    සමාජවාදීන්ට හා ජාතිකවාදීන්ට සාපේක්ෂව ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම අවාසිය ලිබරල්වාදීන්ට නායකයෙකු විසින් යෝජනා කරන සියල්ලටම ප්‍රශ්න නොකර එකඟ වෙන්න බැරිවීම. මුල් කණ්ඩායම් දෙකට ඔය ප්‍රශ්නය ලොකුවට නැහැ. තමන්ගේ ඉලක්ක අරමුණට යන බව පේනවානම් නායකයාට වැඩේ කරගෙන යන්න ඉඩ දීලා බොක්කෙන්ම උදවු කරන එක ඒ කණ්ඩායම් දෙකටම අවුලක් නැති දෙයක්. නමුත් ලිබරල්වාදීන් ගත්තහම එක් එක් ලිබරල්වාදියාට තියෙන්නේ තමන්ගේම අදහස්.

    අනෙක් අතට ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම වාසියත් මේකම තමයි. අනෙක් කණ්ඩායම් දෙකෙන් වෙනස්ව, ඒ අයට තමන්ගේ අදහස් එක්ක සියයට සියයක් එකඟ නොවෙන අය එක්ක වුනත් එකට වැඩ කරගෙන යන්න පුළුවන්.

    වෙනස් නොවී ඉන්න බැරි තැනකට ජවිපෙ තල්ලු කරලා තියෙන්නේ අරගලයත් එක්ක මතු වුනු මේ අලුත් බලවේගය. බලවේගය කියා කිවුවත් තවමත් තියෙන්නේ කුඩා කණ්ඩායම් රාශියක් සහ ඒ කණ්ඩායම් කිසිවකට සම්බන්ධ නැති තනි පුද්ගලයින් ටිකක්. එකතු වෙලා සංවිධානය වුනොත් මේ කණ්ඩායම් ටිකට අල්ලා ගත හැකි පැහැදිලි හිස් අවකාශයක් ලංකා දේශපාලන භූමියේ තියෙනවා. නාගරික හා අර්ධ නාගරික පහළ හා ඉහළ මධ්‍යම පාන්තිකයින්ගෙන් සමන්විත හතරවෙනි බලවේගයක් විදිහට මතු වෙලා පසුව ඒ ඉඩ පුළුල් කරගන්න එක බැරි දෙයක් නෙමෙයි.

    හැමදාම මැතිවරණ වලදී ජවිපෙ වටා එකතු වුනේ ප්‍රධාන පක්ෂ දෙකට විරෝධය පළ කරන්න ඡන්දය දුන්න අය මිසක් ජවිපෙ දිනවන්න ඡන්දය දුන්න අය නෙමෙයි. ඒ ඡන්ද වලින් කොටසක් අලුත් බලවේගයකට පහසුවෙන්ම ආකර්ෂණය කරන්න පුළුවන්. නමුත්, ඒ නිසා ජවිපෙ ඡන්ද අඩු වෙන එකක් නැහැ. මොකද ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන කොටස් නගර වල වගේම ගම් වලත් විශාල ලෙස වැඩි වෙලා නිසා. ජවිපෙ පාක්ෂික ඡන්දනම් කොහොමත් කැඩෙන්නේ නැහැනේ.

    පක්ෂ දෙකම එපා වී තිබෙන අයගේ ඡන්ද කලින් ගෙඩිය පිටින්ම ජවිපෙට ලැබුණත්, දැන් ජවිපෙට තරඟයකට මුහුණ දෙන්න වෙලා. ජවිපෙ හැරවුම මේ තත්ත්වය තුළ නොගෙන සිටිය නොහැකි උපාය මාර්ගික තීරණයක්. තරඟය හමුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාජබ නංගිව පෙන්නලා ජාතික සමාජවාදී ජවිපෙ අක්කාව ගොඩ දාගන්න දරපු ජවිපෙ උත්සාහය අසාර්ථක වෙලා ඉවරයි. දැන් කුඩා රජයක් වෙනුවෙන්, ව්‍යවසායකත්වය වෙනුවෙන්, පෞද්ගලික සරසවි වෙනුවෙන් පෙනී නොසිට බැරි දේශපාලනික උගුලක ජවිපෙ හිර වෙලා. ජාජබ නියෝජිතයින් විතරක් නෙමෙයි ජවිපෙ නායකයිනුත් කට ඇරලා මේ දේවල් කතා කරනවා. මමනම් පෞද්ගලිකව මේ තත්ත්වය දකින්නේ ඉතාම සාධනීය දෙයක් විදිහට.

    කොහොමටවත්ම ජවිපෙ ධනවාදී වෙලා නැහැ. ජවිපෙ දැන් යන ක්‍රමය ගැන වුනත් අපහසුවක් නැතුව ඕනෑ තරම් විවේචන කරන්න පුළුවන්. හැබැයි මම ජවිපෙ සංසන්දනය කරන්නේ ජවිපෙම හිටපු තැනත් එක්ක. ඒ තැන සිට ජවිපෙ වෙනස් වී ඇති සහ වෙනස් වෙමින් තිබෙන දිශානතිය දිහා සුබවාදී ලෙස බලන්න පුළුවන්. සිදුවන හොඳම දෙය ජාජබ හරහා ජවිපෙ සමඟ සම්බන්ධ වී සිටින අළුත් නායකයින් විසින් සම්ප්‍රදායික ජවිපෙ සාමාජිකයින්ව පුනරුත්ථාපනය කරමින් සිටීම.

    ජවිපෙ සාමාජිකයා හෙමින් හෙමින් වෙනස් වෙමින් සිටිද්දී, රනිල් හරහා පොහොට්ටු සාමාජිකයින් හීලෑ කෙරෙමින් තිබෙනවා. ඒ හීලෑවීම පුනරුත්ථාපනය වීමක්ද කියා කියන්න තවම කල් වැඩියි. ඔය දෙකම වෙන්නේ දේශපාලන බලය අහිමි වීමේ තර්ජනය එක්ක. දේශපාලන බලය අහිමි වීමේ තර්ජනයට හේතුව ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ සියල්ලටම වඩා වේගයෙන් මිනිස්සු වෙනස් වීම. මිනිස්සු ටිකෙන් ටික හරි හරි තැනට එනවානම් දේශපාලන පක්ෂ වලට වගේම ඒවායේ නායකත්වයටත් මිනිස්සු අනුව වෙනස් වෙන්න වෙනවා.

    #ඉකොනොමැට්ටා ගේ ලිපියක්...
     
    • Like
    Reactions: 2osama