JVP අංකල්ගේ දුව ඉන්නේ ඇමරිකාවේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    3% කින් මොනවා කරන්න ද බං 🤣🤣
    2005 ආපු ආසන ගාන බලපන් 😂 ජෙප්පො නැත්තම් මහින්ද කියන්නේ බලු නගුටෙක් රනිල් යටතේ ඉන්න. දෛවයේ සරදමට එකම කෝම හරි ආයේ උනා 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    2005 ආපු ආසන ගාන බලපන් 😂 ජෙප්පො නැත්තම් මහින්ද කියන්නේ බලු නගුටෙක් රනිල් යටතේ ඉන්න. දෛවයේ සරදමට එකම කෝම හරි ආයේ උනා 😂😂
    2005 හේ කාට ආපු ආසන ගාන ගැනද කියන්නේ උබ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    2005 හේ කාට ආපු ආසන ගාන ගැනද කියන්නේ උබ
    ජවිපෙට . කියන්න එපා එක සංදාන අනන් මනන් . ඒ ලක්ස්ග 3 නැත්තම් රනිල් ස එන්නේ . 50.4 49.6 වගේ ප්‍රතිශතයක් ආවේ 2005 ජන්දේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    ජවිපෙට . කියන්න එපා එක සංදාන අනන් මනන් . ඒ ලක්ස්ග 3 නැත්තම් රනිල් ස එන්නේ . 50.4 49.6 වගේ ප්‍රතිශතයක් ආවේ 2005 ජන්දේ
    ඔව් ඒක ඇත්ත 2% කින් තමා මහින්ද රාජපක්ෂ දිනලා තියෙන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඔව් ඒක ඇත්ත 2% කින් තමා මහින්ද රාජපක්ෂ දිනලා තියෙන්නේ
    50.3 % ,49.7% .
    ජෙප්පොන්ගේ ලක්ස 3 නැත්තම් වෙන දෙ හිතාගනින් උබට ගනන් පුලුවන් නම් 😂😂😂. තව ඔය රඩා එකෙන් ටිරන් ස්‍රීපති එක්ක කොටි එක්ක ඩීල් එක්කුත් දාල යූන්පී ජන්ද උතුරේ නැතිම කරලා 50.3% හරිද 😂😂😂
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    අපේ පැත්තේ නම ගිය JVP අසන සංවිධායක අංකල් කෙනෙක් ඉන්නවා. මිහිහා JVP අරටුවක්. සමාජවාදය දිය කරලා බොන පොරක්. හැබැයි පොරගේ දුව ඉන්නේ ඇමරිකාවේ. අංකල් කියන්නේ පුතා අපිට වෙන විකල්පයක් නැහැ. මෙරටට ගැලපෙන එකම දේශපාලන පක්ෂය තමයි JVP එක කියල. මේ රට අනිවාර්යයෙන්ම ගොඩ දාන්නේ JVP ලු.

    අංකල් කියනවා JVP එක ආවම ලංකාවේ පාරවල් ටික ඔක්කොම සංවර්ධනය කරනවලු. ඉලෙක්ටික් කොච්චි ගේනවලු. අනන් මනං සංවර්ධන කතා කෝටියයි. ඉතින් මන් ඇහුව අන්කල්ගෙන් ලංකාවට ඩොලර් ගෙන්න Plan එකක් තියනවද කියල JVP එකට. පොරවත් දන්නේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියල. අන්කල්ට ටිකක් මල පැනලා වගේ ඔව් තියනවා ඒක අපේ JVP වෙබ්සයිට් එකේ තියනවා බලන්නලු. JVP එක කාටවත් බය නෑලු. උතුරු කොරියාව වගේ හොඳ පාලනයක් ගෙනියයිලු.

    උබල හිතන්නේ අනුර කුමාරය ආවත් මේක කොරයි කියලද. පුක තමයි.
    Ithin aththane. NPP eke web site ekak thiyeddi ube ai harak prashna ahanne minissungen :lol:
     
    • Haha
    Reactions: Xi Jinping