2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......
ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......

වැරදියි. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වුනොත් ඉවරයි. මොකද ඒක තමයි අනියමින් කළේ යහපාලුවන්ට එකතු වෙලා.ඕකට හේතුව jvp එකේ මතවාදය වත් මිනී මරපු එකක් වත් ,රටේ දේපොළ විනාස කරපු එකක් වත් නෙවෙයි .මේ රටේ මිනිස්සුන්ගේ හරි උන්ගේ කරුමෙකටද දන්නේ නෑ මේ රටේ UNP (ස .බ .ජ ) උන්ටයි පොහොට්ටුවේ (අත ,පුටුව ,බුලත්කොලේ ) ඇරෙන්න රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ .JVP ට හැමදාම චන්දෙ දුන්නු මිනිස්සුත් මුන් හැමදාම පැරදෙනවා කියල දෙන චන්දත් හැමපාරම අඩුවෙනවා.JVP එකේ වරදක් තියෙනවනම් චන්ද්‍රිකාත් එක්ක ඉල්ලලා බරගානක් පාර්ලිමේන්තුවට යන්න විදියක් නැනේ .හැබැයි මේ සම්ප්රදායක විදියට උන්ට ගමනක් නෑ
JVP එකට විසදුමක් තියෙනවා
පුත්නොගේ තියරිය (UNP උන් හැමදාම එකට වැඩක් කලේ නැනේ කලේ සජිත් ඕනේ සජිත් ඕනේ සජිත් නැතිව දිනන්න බෑ කියල පක්ෂේ ඇතුලේ මතයක් හදපු එකනේ )
උන්ට තියෙන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හේත්තු වෙලා චන්දෙ ඉල්ලල එකේ උන්ගේ මතවාදය එක ඇතුලේ අරන්යන එක මිනිස්සුන්ගේ ඔලුව හැදෙනවා මුන් හොද උන් ටිකක් කියල (හැබැයි දෙගොල්ලෝ එකතුවෙලා හොරකම් කලොත් උන් නැත්තටම නැතිවෙනවා ).එතකොට උන්ගේ උන් උඩට එනවා .ඊටපස්සේ වෙනම ඉල්ලලා හොද බලවේගයක් හදාගන්න එක .ඒක අවරුදු 5.10 කින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි .අවරුදු 50-25 විතර හොද plan එකකින් කරන්න ඕන
හදුන්නෙත්තිට කලින් ඩියු ගුණසේකරත් කෝප් රකෙන් මේ යෝජනාව ගෙනාවා...... ඒත් පාර්ලිමේන්තුව විසුරැවල ඒක යට ගැහුවා.....ප.ලි - ජවිපේ මේ කාලසිමාවේ ජවිපෙ කාර්යභාරය තේරුම්ගත්ත මනුස්සයෙකුට හිටියේ හදුන්නෙත්ති විතරයි......ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?![]()
ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?![]()

2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......
උබ මගුලක්කි යවනව බැදුම්කරේ එලිකරෙත් ජෙප්පො![]()
![]()
උබ මගුලක්කි යවනව
අනුර කුමාරයාගේ ළමයි ගැන කියලා තියෙන්නේ ඔක්කොම බොරුද මචන්. මොකා හරි දේ කියනවද කියලා හොයා ගන්න බැහැ. මොකද ඔක්කොම එවුන් අතේ පැල වෙන බොරු කියලා කිච වෙලා ඉන්නේ..View attachment 130051
හොරු චන්දේ දෙන්නේ හොරුන්ට විතරයි..ඒකයි ජෙබ්බෝ පැරදෙන්නේ..
උදා - ඔයාගේ ලමයා රාජකීය/විශාඛා එකට සල්ලි දීලා දාගන්න චාන්ස් එකක් හම්බුනොත් නොදා ඉන්නවද ? නෑනේ
jeppo gena monawada danne, meya nam duwagena enawa, J akura witharay dakinna oni.රනිල්ගේ JVP එක නෙමෙයි හරි JVP එක පෙන්නපන් චන්දෙ දෙන්න
jeppo gena monawada danne, meya nam duwagena enawa, J akura witharay dakinna oni.
J akura dekkath benapan kiyala thamay senadhipathi kiyala thiyenne, neda josh?
මේන්න මේක තමයි ජේවීපීයට උනේ..
![]()
කවුද උන්ට ගහන්නේ උන් තමා අැටෙන්ෂන් ගන්න වටේටම බුරන්නේ.ඒවට රිප්ලයි කරහම අපිට ගහනවෝ කියල අඬනවා..![]()
JVP කාරයෝ ජහපාලුවෝ ඵක්ක ඵකතු වෙලා කරපු හරිය දැක්කනේ..ඉස්සර ජෙප්පො නෙමෙයි දැන් ඉන්නේ..සෝමවංශ ඵක්කම JVP ඵකත් මළා..මේ නාසි බිල්ලා සත පහකට ෂුවර් කරන්න පුළුවන් බඩුවක් නෙමෙයි..
View attachment 130049

JVP යහ්පලුවෝ සාදාරණිය කරපු අවස්ථාත් තිබ්බා. වැරදි වලට බැනපු අවසතාත් ඒ වගේම තිබබා. බදුම්කරෙත් ඔතරම් හරි එලියට දැම්මේ හදුන්නෙත්ති.2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......
JVP යහ්පලුවෝ සාදාරණිය කරපු අවස්ථාත් තිබ්බා. වැරදි වලට බැනපු අවසතාත් ඒ වගේම තිබබා. බදුම්කරෙත් ඔතරම් හරි එලියට දැම්මේ හදුන්නෙත්ති.
මහ බැoකු වoචාව එලිකරේ මහ බැoකුවෙම නිළදාරීන් නැතුව ජෙප්පො කරපු ලබ්බක් නැත.. හදුන්ගෙ කෝප් කමිටුවෙන් වද රනිල වැරදිකාරය කරල නැ , ඒක නිසා බයිල කියන්ඩ එපා..ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?![]()
මෙහෙම කියනකොටම තේරුණා මොකාටද එන්නේ කියලාමම ඒ කාලේ ඉඳන් JVP එකට වැඩි කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි.
JVP කියපු ගමන් මතක් වෙන්නේ 88/89 කැරැල්ල . මම ඒ කාලේ ඉඳන් JVP එකට වැඩි කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මගේ පව්ලේ අය ඔක්කොම පොදු පෙරමුණ. මගේ නෑයෙකුත් JVP එකෙන් මැරුව . එත් දැන් ඉන්නේ ඒ මිනී මරපු JVP මද ? එහෙමනම් අපිට කරුණා,පිල්ලෙයාන් , ඩග්ලස් දේවානන්ද තියා JVP එකේ ලොකු සාමාජිකයෙක් උන විමල් වත් විසිකරලා දාන්න වෙනවා .
අමතක කරන්න එපා නෙල්සන් මැන්ඩෙලා කියන්නෙත් කැරැල්ලක් කරපු හිරේ ගිය ත්‍රස්තවාදියෙක් කියලා .අපිට වැදගත් අතීතේ නෙවෙයි දැන් ඔවුන්ගේ මතය. මහින්ද මහත්තයා ජනපති කරන්න JVP බැහැල වැඩ කරන කාලේ ඔය අද 88/89ගැන කියන්න කව්රුවත් හිටියේ නැහැ. හැමෝම තම තමන්ගේ වාසියට වැඩ.
JVP සර්ව සාධාරණ. දුෂණය ඇත්තෙම නැද්ද? අපෝ එහෙම හිතන්න පුළුවන් JVP එකේ රහත් අය ඉන්නවනම්. අපි බලන්න ඕනේ සාපේක්ෂව. අපේ රට අවරුදු 70ක් මේ ප්‍රධාන පක්ෂ දෙක හුරගෙන කෑවා . මිලියන ගානක් රට ණය කරා. ඒ ගත්ත ණයෙන් වැඩක් කරන්න ඕනේ නම් 40% යන්න ඇති. අනික් ඔක්කොම සල්ලි 60% ම එක එකාගේ බැංකු ගිණුම් වල.
සාපේක්ෂව බලන කොට JVP ඉතාම හොදයි ඔය ඉන්න හොරු මිනිමරුවොන්ට වඩා . ඔව් උන්ගේ එකෙක් බිලා එළවල අහුවෙන්න ඇති.බිස්නස් ක්ලාස් සීට් එකක වැඩිවෙන්න ඇති. උනුත් මිනිස්සුනේ. එත් උන් ඔය ප්‍රධාන පක්ෂ කරලා තියෙන විනාසයෙන් .00001% කරලා තියෙනවද. පොඩ්ඩක් කල්පනාකරලා බලන්න. එහෙනම් ඇයි මේ 3% සුළු පක්ෂෙට ඉරාජ් ල මහන්සිවෙලා සල්ලි විසිකරලා මඩ සින්දු ගහන්නේ ? සමාජ මාධ්යේ මඩ ගහන්නේ ? මතකද අර නිස්සංක සේනාධිපති කියන කූට මිනිහ කිව්වා JVP නැති කරන්න මිලියන 500ක් වියදම් කරනවා කියලා ? ඇයි කියලා නිකමට හිතුවද ? රටේ මිනිස්සු ඉසිපිරිතාල වලට CT ස්කෑන් , හොස්පිටල් බෙඩ්ස් ගන්න සල්ලි එකතු කරනකොට. ඔය කියන නිස්සන්කලා සල්ලි තබදොයිතුවක් දුන්නද ? ඒ කියන්නේ මාර තරහක් නේ ඇත්තේ ජෙප්පෝ එක්ක.
ඔව්. තරහයි . ජෙප්පෝ පාර්ලිමේන්තුවේත් පිටත්. අපිට කවදාවත් එලි නොවෙන විදිහට හංගල කරන හොරකම් එලි කරන නිසා. එක නිසා. මේ දෙපැත්තේ හොරුන්ට මේ 3% ත් මහා වදයක්.
1) අනුර කුමාර බැඳලා ඉන්නේ පුංචි අම්මලු. ඇත්ත උනත් අපිට මොකෝ. පුංචි අම්මා නඩත්තු කරන්නේ අපේ සල්ලි වලින්ද ?
2) අනුරට අයර්ලන්තේ ගෙයක් තියෙනවලු. ඉතින් ඒක හැංගි හැංගි කියන්නේ නැතුව ඔප්පු කරන්නකෝ. රජයේ නියෝජිතයෝ අයර්ලන්තේ ඉන්නේ. ලේසියෙන් බලන්න පුළුවන්. එකත් මඩක් කියල ඔප්පු උනා .
අනෙක ජෙප්පෝ ආණ්ඩු කරලා නැහැ. උන් සල්ලි හොරකන් කරන්න විදියක් නැහැ. මොනයම් විදිහකට හොර මැරකම් කරලා තියෙනවනම් බලයේ ඉන්න රජයට බැරිද එකට හොයල දඬුවම් කරන්න ? ඒක රජයේ වගකීම
දඬුවම් කරන්නේ නැහැ කියන්නේ එක්කෝ ජෙප්පෝ clean නැත්නම් මේ ඉන්න ආණ්ඩුව අදක්ෂයි . රටට බෝම්බ ගහන තොරතුරක් තියා ජෙප්පොන්ගේ මුල්‍ය වංචාවක් වත් හොයා ගන්න බැරි අදක්ෂ සෙට් එකක්. ඉතින් මෙහෙම උන් කොහොමද රටක් කරන්නේ.
මම හිතන්නේ ජෙප්පෝ ට රට පාලනය බාර නොදුන්නත් දැනට , පාර්ලිමේන්තුවේ නම් 30-40ක් වත් යවන්න ඕනේ අපේ සල්ලි හොරා කන එක නවත්වන්න.
අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට ගැන හිතලා අපිට ගන්න පුළුවන් හොඳම තීරණය එකයි. පාට කන්නඩි වලින් බලන්නේ නැතුව අපි ඔක්කොම එක වගේ හොර කමට මැරකමට එරෙහි නොවන තාක් මෙරට දුප්පත් නය ගන්න ආසියාවේ අපායක් .
මම මගේ පොස්ට් ෂෙයාර් කරන්න ඉල්ලන්නේ නැහැ .එත් මේක රට ගැන හිතලා ෂෙයාර් කරන්න