JVP අවුල් ද ? ඇයි 3% ට ඔච්චර ගහන්නේ ?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......
    ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?:rofl:
     
    • Love
    Reactions: Gajaman007

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඕකට හේතුව jvp එකේ මතවාදය වත් මිනී මරපු එකක් වත් ,රටේ දේපොළ විනාස කරපු එකක් වත් නෙවෙයි .මේ රටේ මිනිස්සුන්ගේ හරි උන්ගේ කරුමෙකටද දන්නේ නෑ මේ රටේ UNP (ස .බ .ජ ) උන්ටයි පොහොට්ටුවේ (අත ,පුටුව ,බුලත්කොලේ ) ඇරෙන්න රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ .JVP ට හැමදාම චන්දෙ දුන්නු මිනිස්සුත් මුන් හැමදාම පැරදෙනවා කියල දෙන චන්දත් හැමපාරම අඩුවෙනවා.JVP එකේ වරදක් තියෙනවනම් චන්ද්‍රිකාත් එක්ක ඉල්ලලා බරගානක් පාර්ලිමේන්තුවට යන්න විදියක් නැනේ .හැබැයි මේ සම්ප්‍රදායක විදියට උන්ට ගමනක් නෑ

    JVP එකට විසදුමක් තියෙනවා
    පුත්නොගේ තියරිය (UNP උන් හැමදාම එකට වැඩක් කලේ නැනේ කලේ සජිත් ඕනේ සජිත් ඕනේ සජිත් නැතිව දිනන්න බෑ කියල පක්ෂේ ඇතුලේ මතයක් හදපු එකනේ )
    උන්ට තියෙන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හේත්තු වෙලා චන්දෙ ඉල්ලල එකේ උන්ගේ මතවාදය එක ඇතුලේ අරන්යන එක මිනිස්සුන්ගේ ඔලුව හැදෙනවා මුන් හොද උන් ටිකක් කියල (හැබැයි දෙගොල්ලෝ එකතුවෙලා හොරකම් කලොත් උන් නැත්තටම නැතිවෙනවා ).එතකොට උන්ගේ උන් උඩට එනවා .ඊටපස්සේ වෙනම ඉල්ලලා හොද බලවේගයක් හදාගන්න එක .ඒක අවරුදු 5.10 කින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි .අවරුදු 50-25 විතර හොද plan එකකින් කරන්න ඕන
    වැරදියි. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වුනොත් ඉවරයි. මොකද ඒක තමයි අනියමින් කළේ යහපාලුවන්ට එකතු වෙලා.

    ප්‍රධාන පක්ෂ දෙකම නියෝජනය කරන්නේ එකම හොරු ටිකක්. දශක ගානක ඉඳලා මුන් දෙගොල්ලොම යටතේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිහට විරුද්ධව. ඔය පක්ෂ වලට එකතු වුනොත් අනිවා කඩේ යවල විසි කරලා දානවා.

    මුන් කරන්නේ සහනාධාර දේශපාලනය. ඒකේ හැටියට goal එක තමා ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් පාර්ලිමේන්තු වරප්‍රසාද බුක්ති විඳ විඳ ආතල් එකේ ඉන්න එක.
    අවාසනාවට සහනාධාර දේශපාලනයට attract වෙච්ච පිරිසක් ඉන්නවා. නමුත් එහෙම නොවෙන පිරිසකුත් ඉන්නවා. හැම එකටම බැන බැන ඉන්නේ නැතුව දෙයක් කරනවානං සහ කරන දේ මාධ්‍ය හරහා පෙන්නුවනන් ජ.වි.පෙ. මීට වඩා ඉස්සරහට එයි.
    ඒත් ගංජා කාරයෝ, සමනල්ලු, බුදු දහම කිව්ව ගමන් නැට්ට පාග ගන්න එවුන් ඉස්සරහට දාගෙන ඔය ගමන යන්න බැහැ.
     
    • Like
    Reactions: Solo Rider

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේන්න මේක තමයි ජේවීපීයට උනේ..
    177481921_10157586156997735_4935618220099333073_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?:rofl:
    හදුන්නෙත්තිට කලින් ඩියු ගුණසේකරත් කෝප් රකෙන් මේ යෝජනාව ගෙනාවා...... ඒත් පාර්ලිමේන්තුව විසුරැවල ඒක යට ගැහුවා.....ප.ලි - ජවිපේ මේ කාලසිමාවේ ජවිපෙ කාර්යභාරය තේරුම්ගත්ත මනුස්සයෙකුට හිටියේ හදුන්නෙත්ති විතරයි......
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?:rofl:

    UNP 1 ta basse eke vote base eka tiyena ewun okkoma SJB giyapu nisa. :lol: :lol: :lol:
    hadunnetti ranil ge namath ayin kala ne cope report eken.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......

    බැදුම්කරේ එලිකරෙත් ජෙප්පො :lol: :lol: :lol: උබ මගුලක්කි යවනව
     
    • Like
    Reactions: Gajaman007

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    View attachment 130051


    හොරු චන්දේ දෙන්නේ හොරුන්ට විතරයි..ඒකයි ජෙබ්බෝ පැරදෙන්නේ..

    උදා - ඔයාගේ ලමයා රාජකීය/විශාඛා එකට සල්ලි දීලා දාගන්න චාන්ස් එකක් හම්බුනොත් නොදා ඉන්නවද ? නෑනේ
    අනුර කුමාරයාගේ ළමයි ගැන කියලා තියෙන්නේ ඔක්කොම බොරුද මචන්. මොකා හරි දේ කියනවද කියලා හොයා ගන්න බැහැ. මොකද ඔක්කොම එවුන් අතේ පැල වෙන බොරු කියලා කිච වෙලා ඉන්නේ..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රනිල්ගේ JVP එක නෙමෙයි හරි JVP එක පෙන්නපන් චන්දෙ දෙන්න
    jeppo gena monawada danne, meya nam duwagena enawa, J akura witharay dakinna oni.
    J akura dekkath benapan kiyala thamay senadhipathi kiyala thiyenne, neda josh?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    jeppo gena monawada danne, meya nam duwagena enawa, J akura witharay dakinna oni.
    J akura dekkath benapan kiyala thamay senadhipathi kiyala thiyenne, neda josh?

    ලියපු එක ආයේ කියවල වැදගත් දෙයක් කියපන්....
    constructive criticism

    මේන්න මේක තමයි ජේවීපීයට උනේ..
    177481921_10157586156997735_4935618220099333073_n.jpg

    පුක තමා ... මෙන්න මේක 🤭

    199809934_618706462865236_7055422035457369548_n.jpg

    ------ Post added on Jun 11, 2021 at 10:38 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුද උන්ට ගහන්නේ උන් තමා අැටෙන්ෂන් ගන්න වටේටම බුරන්නේ.ඒවට රිප්ලයි කරහම අපිට ගහනවෝ කියල අඬනවා..😆

    JVP කාරයෝ ජහපාලුවෝ ඵක්ක ඵකතු වෙලා කරපු හරිය දැක්කනේ..ඉස්සර ජෙප්පො නෙමෙයි දැන් ඉන්නේ..සෝ‍මවංශ ඵක්කම JVP ඵකත් මළා..මේ නාසි බිල්ලා සත පහකට ෂුවර් කරන්න පුළුවන් බඩුවක්‍ නෙමෙයි..

    View attachment 130049

    :lol: :lol: :lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොකවත් නෙමයි හේතුව ජාන වලින් එන වහල්කම. යූ.එන් පී කාරයා ජේවීපී ඒකට චන්දෙ දානවා කිව්වට කවදාවත් දාන්නෙත් නෑ ශ්‍රී ලංකා කාරයා ජේවීපී ඒකට චන්දෙ දානවා කිව්වට කවදාවත් දාන්නෙත් නෑ. චන්ද පොළට යනකල් ජේවීපී චන්ද ලකුණ දැක්කම ආපහු අර සුපුරුදු වහල්කම ඉස්මතු වෙනවා. කොච්චර හොඳ මනුස්සයෙක් ඇවිල්ල ජේවීපී එකෙන් හරි වෙන විකල්පෙකින් හරි චන්දෙ ඉල්ලුවත් දිනන්න බෑ මේ රටේ. ඒක පරම සත්‍යයක්.
     
    • Like
    Reactions: silent one

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    2015 මැතිවරණෙදි ජවිපෙ හැසිරීම........... අනියමින් යහපාලනේ ගෙන්නන්න උදව් කිරීම හා යහපාලන ක්‍රියාකාරිත්වය සාධාරනීකරණය කරන්න හැමවේලේම අනුර කුමාර දැරෑ උත්සාහය තමයි ජවිපේ මේ තරම් පහලට ඇදල දැම්මේ......
    JVP යහ්පලුවෝ සාදාරණිය කරපු අවස්ථාත් තිබ්බා. වැරදි වලට බැනපු අවසතාත් ඒ වගේම තිබබා. බදුම්කරෙත් ඔතරම් හරි එලියට දැම්මේ හදුන්නෙත්ති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP යහ්පලුවෝ සාදාරණිය කරපු අවස්ථාත් තිබ්බා. වැරදි වලට බැනපු අවසතාත් ඒ වගේම තිබබා. බදුම්කරෙත් ඔතරම් හරි එලියට දැම්මේ හදුන්නෙත්ති.

    ඒක හින්දද යහපාලන බැදුම්කර වංචාව හදුන්හෙත්ති කෝප් එකෙන් හෙළි කරලා යූ.එන්.පීය ආසන 1ට බැස්සුවේ ?:rofl:
    මහ බැoකු වoචාව එලිකරේ මහ බැoකුවෙම නිළදාරීන් නැතුව ජෙප්පො කරපු ලබ්බක් නැත.. හදුන්ගෙ කෝප් කමිටුවෙන් වද රනිල වැරදිකාරය කරල නැ , ඒක නිසා බයිල කියන්ඩ එපා..
     
    • Haha
    Reactions: nicjosh83

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම ඒ කාලේ ඉඳන් JVP එකට වැඩි කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි.
    මෙහෙම කියනකොටම තේරුණා මොකාටද එන්නේ කියලා 🤭
     
    • Haha
    Reactions: nicjosh83

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    JVP කියපු ගමන් මතක් වෙන්නේ 88/89 කැරැල්ල . මම ඒ කාලේ ඉඳන් JVP එකට වැඩි කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මගේ පව්ලේ අය ඔක්කොම පොදු පෙරමුණ. මගේ නෑයෙකුත් JVP එකෙන් මැරුව . එත් දැන් ඉන්නේ ඒ මිනී මරපු JVP මද ? එහෙමනම් අපිට කරුණා,පිල්ලෙයාන් , ඩග්ලස් දේවානන්ද තියා JVP එකේ ලොකු සාමාජිකයෙක් උන විමල් වත් විසිකරලා දාන්න වෙනවා .
    අමතක කරන්න එපා නෙල්සන් මැන්ඩෙලා කියන්නෙත් කැරැල්ලක් කරපු හිරේ ගිය ත්‍රස්තවාදියෙක් කියලා .අපිට වැදගත් අතීතේ නෙවෙයි දැන් ඔවුන්ගේ මතය. මහින්ද මහත්තයා ජනපති කරන්න JVP බැහැල වැඩ කරන කාලේ ඔය අද 88/89ගැන කියන්න කව්රුවත් හිටියේ නැහැ. හැමෝම තම තමන්ගේ වාසියට වැඩ.

    JVP සර්ව සාධාරණ. දුෂණය ඇත්තෙම නැද්ද? අපෝ එහෙම හිතන්න පුළුවන් JVP එකේ රහත් අය ඉන්නවනම්. අපි බලන්න ඕනේ සාපේක්ෂව. අපේ රට අවරුදු 70ක් මේ ප්‍රධාන පක්ෂ දෙක හුරගෙන කෑවා . මිලියන ගානක් රට ණය කරා. ඒ ගත්ත ණයෙන් වැඩක් කරන්න ඕනේ නම් 40% යන්න ඇති. අනික් ඔක්කොම සල්ලි 60% ම එක එකාගේ බැංකු ගිණුම් වල.

    සාපේක්ෂව බලන කොට JVP ඉතාම හොදයි ඔය ඉන්න හොරු මිනිමරුවොන්ට වඩා . ඔව් උන්ගේ එකෙක් බිලා එළවල අහුවෙන්න ඇති.බිස්නස් ක්ලාස් සීට් එකක වැඩිවෙන්න ඇති. උනුත් මිනිස්සුනේ. එත් උන් ඔය ප්‍රධාන පක්ෂ කරලා තියෙන විනාසයෙන් .00001% කරලා තියෙනවද.
    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න :) . එහෙනම් ඇයි මේ 3% සුළු පක්ෂෙට ඉරාජ් ල මහන්සිවෙලා සල්ලි විසිකරලා මඩ සින්දු ගහන්නේ ? සමාජ මාධ්යේ මඩ ගහන්නේ ? මතකද අර නිස්සංක සේනාධිපති කියන කූට මිනිහ කිව්වා JVP නැති කරන්න මිලියන 500ක් වියදම් කරනවා කියලා ? ඇයි කියලා නිකමට හිතුවද ? රටේ මිනිස්සු ඉසිපිරිතාල වලට CT ස්කෑන් , හොස්පිටල් බෙඩ්ස් ගන්න සල්ලි එකතු කරනකොට. ඔය කියන නිස්සන්කලා සල්ලි තබදොයිතුවක් දුන්නද ? ඒ කියන්නේ මාර තරහක් නේ ඇත්තේ ජෙප්පෝ එක්ක.

    ඔව්. තරහයි . ජෙප්පෝ පාර්ලිමේන්තුවේත් පිටත්. අපිට කවදාවත් එලි නොවෙන විදිහට හංගල කරන හොරකම් එලි කරන නිසා. එක නිසා. මේ දෙපැත්තේ හොරුන්ට මේ 3% ත් මහා වදයක්.

    1) අනුර කුමාර බැඳලා ඉන්නේ පුංචි අම්මලු. ඇත්ත උනත් අපිට මොකෝ. පුංචි අම්මා නඩත්තු කරන්නේ අපේ සල්ලි වලින්ද ?
    2) අනුරට අයර්ලන්තේ ගෙයක් තියෙනවලු. ඉතින් ඒක හැංගි හැංගි කියන්නේ නැතුව ඔප්පු කරන්නකෝ. රජයේ නියෝජිතයෝ අයර්ලන්තේ ඉන්නේ. ලේසියෙන් බලන්න පුළුවන්. එකත් මඩක් කියල ඔප්පු උනා .

    අනෙක ජෙප්පෝ ආණ්ඩු කරලා නැහැ. උන් සල්ලි හොරකන් කරන්න විදියක් නැහැ. මොනයම් විදිහකට හොර මැරකම් කරලා තියෙනවනම් බලයේ ඉන්න රජයට බැරිද එකට හොයල දඬුවම් කරන්න ? ඒක රජයේ වගකීම
    දඬුවම් කරන්නේ නැහැ කියන්නේ එක්කෝ ජෙප්පෝ clean නැත්නම් මේ ඉන්න ආණ්ඩුව අදක්ෂයි . රටට බෝම්බ ගහන තොරතුරක් තියා ජෙප්පොන්ගේ මුල්‍ය වංචාවක් වත් හොයා ගන්න බැරි අදක්ෂ සෙට් එකක්. ඉතින් මෙහෙම උන් කොහොමද රටක් කරන්නේ.

    මම හිතන්නේ ජෙප්පෝ ට රට පාලනය බාර නොදුන්නත් දැනට , පාර්ලිමේන්තුවේ නම් 30-40ක් වත් යවන්න ඕනේ අපේ සල්ලි හොරා කන එක නවත්වන්න.

    අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට ගැන හිතලා අපිට ගන්න පුළුවන් හොඳම තීරණය එකයි. පාට කන්නඩි වලින් බලන්නේ නැතුව අපි ඔක්කොම එක වගේ හොර කමට මැරකමට එරෙහි නොවන තාක් මෙරට දුප්පත් නය ගන්න ආසියාවේ අපායක් .



    මම මගේ පොස්ට් ෂෙයාර් කරන්න ඉල්ලන්නේ නැහැ .එත් මේක රට ගැන හිතලා ෂෙයාර් කරන්න

    130074[/ATTACH]
    FB_IMG_1613886239487.jpg

    FB_IMG_1613886260415.jpg
    FB_IMG_1614494626282.jpg
     

    Attachments

    • FB_IMG_1613886228710.jpg
      FB_IMG_1613886228710.jpg
      122.4 KB · Views: 106
    • FB_IMG_1615357743249.jpg
      FB_IMG_1615357743249.jpg
      84.3 KB · Views: 86
    • FB_IMG_1617173079433.jpg
      FB_IMG_1617173079433.jpg
      37.5 KB · Views: 84