jvp එකට කෙල උනේ ai...?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes::yes::yes:
    මම එහෙම කිව්වේ , ජවිපෙ ප්‍රතිපත්ති වල තියෙන අඩුපාඩු හින්ද ජවිපෙ පැරදුනා කියල කට්ටිය කියන නිසා ..

    ජවිපෙ දැක්ම මිනිස්සු අතරට ගෙනියන එක තමයි ඊළඟ වගකීම බවට පත් වෙන්නේ දැන් ජවිපෙට :)

    කොහොමත් ජවිපෙ පැරදුනේ නෑ .. :) බලාපොරොත්තු වෙච්ච තරම් සාර්ථක උනේ නැහැ විතරයි :yes:
    ජවිපෙ එකෙ බිම් මට්ටම හුඟක් වැටිල තියෙන්නෙ. ඊලඟ පරිපාලන චන්දෙදි ජවිපෙට බැහැල වැඩකරන්න වෙයි.
     
    thanujaka

    Well-known member
  • දැන් ඒවා කතාකරලත් වැඩක් නෑ බං..
    මුළු දේශපාලන ඉතිහාසේම JVP එකට ආපු හොදම අවස්ථාව තමයි මේක..
    මේ පාරත් ඔච්චර නං ආයේ උන්ට ගොඩ ඒමක් නෑ ලොවෙත්...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නිව්ස් වල කවද්ද වැදගත් කතාවක් පෙන්නුවෙ? පෙන්න තරමක් පෙන්නුවෙ මඩයි කුනුයි

    මම කොමෙන්ටුවක් දාලා මැකුවා. උඹ දෙයක් කියන කන්.
    උඹ මට ඕනෑම උත්තරේ විදිහට කලින් කියපු ඒකට බැන්නේ නෑ නේ!
    එහෙනං හොඳටම කියන්න තිබ්බා කමක් නෑ කියන්නම්.

    ජවිපෙ මුලින් තේරුම් ගන්න ඕනේ මේ චන්දෙ තියන්නේ ලංකාවේ කියලා.
    ඇමරිකාවේ වත්, රුසියාවේ වත් නෙවේ.
    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා, අඩුපාඩු බලලා ද මෙහෙ එවුන් චන්දෙ දෙන්නේ? ලොල්
    එහෙනං මහින්ද මුලින් පරදින්නේ ලක්ෂ 58න් නෙවේ 5කින් විතර.

    මේ රටේ පැල පදියන් වෙච්ච අම්බරු සමාජ ක්‍රමයක් තියාන්ව දැන් දශක ගානක් තිස්සේ මෙහෙ run වෙන.
    උඹලට ඒක වෙනස් කරන්න පුලුවන්ද ඔය ඉක්මනට?
    උඹලා එහෙම හිතුවා නං උඹලා සිරාවටම මෝඩයි.
    ඒක තේරෙන්න ඇතිනේ අද ප්‍රතිපල වලින්? 6 යි!

    රටට සේවයක් කරන්න ඕනෙද ජවිපෙට?
    එහෙනං එකට බලය වුවමනායි!
    එහෙනං බලන්න වෙන්නේ මොන විදිහකට හරි බලය ගන්න විදිහක් ගැන.
    බලය ගත්තොත් රටට සේවය කරන්න පුළුවන්.
    ඒ පාවිච්චි කරන "විදිහේදී" - උපක්‍රමයේදී පක්ෂේ සමහර ප්‍රතිපත්ති අමතක කරන්න වෙයි. ;)
    කරන්න දෙයක් නෑ එකට! ;)
    ඇයි? මේ ලංකාව! මේකේ ඉන්නේ බහුතරයක් හෙන රාජ අම්බරුවෝ! ;)
    අන්න එකයි.

    හැම දේම එකින් එක කියන්න ඕන නෑ නේ?
    උඹට තේරෙනවනේ මම කියන දේ? :D
    අනිත් එවුන් උඹලගෙන් වෙනස් වෙන්නේ අන්න එතැනින්.
    රනිල් කියන්නේ ලෝක කපටියෙක් කුමන්ත්‍රණ කාරයෙක්! :lol:

    එහෙම නොවෙන්න ජවිපෙට සිද්ද වෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලනේ අමතක කරන්න! ;)
    අපරාදේ කැපවීම , කාලය, ශ්‍රමය, මුදල! ;)

    යකෝ මම දේශපාලනේ ගැන ඒහැටි දෙයක් දන්නෙත් නෑ! මට තේරිච්ච ටික වත් දශක ගණනාවක් දේශපාලනේ කරපු ජවිපෙට තේරුනේ නැද්ද බං?

    මම කියනදේ වැරදි වගේ උඹට පේනවා නං , පිළිගන්න බෑ වගේ උඹට පේනවා නං ආපහු ප්‍රතිපල බලපන්!
    6 යි!
     
    Last edited:

    වහෙන් ඔරෝ පල්හෑලි ලියල කියන්නෙ ජවිපෙටත් ප්‍රධාන පක්ෂ දෙක වගේ වෙන්න කියන එක ඕන කෙනෙක්ට තේරෙනව. ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙක කොපි කරන්නෙ මොකටද? ඒ දෙක විතරක් තිබ්බම ඇති. වෙනස් වෙනවට වඩා පක්ෂෙ විසුරුවන එක හොඳයි.. උඹලට හය පොඩි ගානක් වුනාට ජවිපෙට වැඩක් කරන්න ඒකත් ඇති. කලින් හිටියෙ තුනයි. තුනෙන් කරපු හරිය දකින්න ඇති.

    මොන විදියකට හරි බලේ ගන්න ගිහින් අන්තිමට වුනේ පොඩි පක්ෂ දියවෙලා ගිය එක විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630

    උබේ කතාවට 100%ක් එකගයි.

    මචන් නෙළුම හැදෙන්නේ මඩේ. කිසිම සුවදක් නැති, පල් ගද විතරක් තියෙන මඩේ ඉන්න කාලෙ ගෙම්බෝ කාවයියෝ මඩ කරි එක්ක ජරා කොලරොඩු එක්ක ඉන්න වෙනවා. හැබැයි ලොකු වෙලා උඩට අවිල්ල මුළු ලෝකෙටම සුවද කියන්නෙ මොකක්ද කියලා නෙළුම කියාදෙනවා.

    සමාජය වෙනස්කරන්න ඕනේ නම් කෙටි කාලෙකට හරි ප්‍රතිපත්තිය පස්සට දාලා සමාජයට අනුගත වෙන්න ඕනේ. සමාජයෙන් පිලිගත්තුදාට තමන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මිනිස්සු එවා එපා කිව්වත් බලහත්කාරයෙන් හරි ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ඔන්න ඕකයි සමාජයේ යථාර්තය. ඕකට පිටුපාලා ගියොත් හේදිලා යනවා.
     
    Last edited:
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වහෙන් ඔරෝ පල්හෑලි ලියල කියන්නෙ ජවිපෙටත් ප්‍රධාන පක්ෂ දෙක වගේ වෙන්න කියන එක ඕන කෙනෙක්ට තේරෙනව. ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙක කොපි කරන්නෙ මොකටද? ඒ දෙක විතරක් තිබ්බම ඇති. වෙනස් වෙනවට වඩා පක්ෂෙ විසුරුවන එක හොඳයි.. උඹලට හය පොඩි ගානක් වුනාට ජවිපෙට වැඩක් කරන්න ඒකත් ඇති. කලින් හිටියෙ තුනයි. තුනෙන් කරපු හරිය දකින්න ඇති.

    මොන විදියකට හරි බලේ ගන්න ගිහින් අන්තිමට වුනේ පොඩි පක්ෂ දියවෙලා ගිය එක විතරයි.

    oky.. Good Luck! :)

    කවුරුත් වගේ වෙන්න නෙවේ කිවුවේ.
    මේ රටේ මිනිස්සු මෝඩයි. උපක්‍රම ඕන. එකයි කිවුවේ.
    දේශපාලුවෝ උපක්‍රම යොදනවා නම්, ඒ දේශපාලුවෝ එලවන්න එන දේශප්‍රේමියෙකුටත් උපක්‍රම අනිවාර්යෙන්ම උවමනායි. ;)

    කිසි දේශපලුවෙක් විස්වාස කරන්න බෑ. මට නං එහෙමයි..... බලමුකෝ ඉදිරියට... :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබේ කතාවට 100%ක් එකගයි.

    මචන් නෙළුම හැදෙන්නේ මඩේ. කිසිම සුවදක් නැති, පල් ගද විතරක් තියෙන මඩේ ඉන්න කාලෙ ගෙම්බෝ කාවයියෝ මඩ කරි එක්ක ජරා කොලරොඩු එක්ක ඉන්න වෙනවා. හැබැයි ලොකු වෙලා උඩට අවිල්ල මුළු ලෝකෙටම සුවද කියන්නෙ මොකක්ද කියලා නෙළුම කියාදෙනවා.

    සමාජය වෙනස්කරන්න ඕනේ නම් කෙටි කාලෙකට හරි ප්‍රතිපත්තිය පස්සට දාලා සමාජයට අනුගත වෙන්න ඕනේ. සමාජයෙන් පිලිගත්තුදාට තමන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මිනිස්සු එවා එපා කිව්වත් බලහත්කාරයෙන් හරි ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ඔන්න ඕකයි සමාජයේ යථාර්තය. ඕකට පිටුපාලා ගියොත් හේදිලා යනවා.

    අනිවාර්යෙන්ම ම මචන්.... :yes: :yes:
    11.gif
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    සරලවම කියනව නම් ලංකාවේ ඡන්ද දායකයො කියල කියන්නෙ බහුතරය අමු ගොබ්බ මී හරක් රැලක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    100% agree. :yes::yes::yes:

    Anurage view 1 hari.mama ne kiyanne ne. uu me chanda dekedima kisima pakshekata mukku gahanne nethiwa hitapu eka hari.katahari hithenna puluwan uu deshapalana washayen matured nathi dicision 1k gaththa kiyala.eth uu ganipu decition 1 JVP anagatheta hodai. eth machan minissu kochchara JVP 1ta kemathi unath, anurata kemathi unath, (godakma parana aya) JVP 1ta chande denna bayay.Paramparagatha UNP karaya loweth JVP 1ta denne ne.hodatama mahinda epa unu SLFP karayek thamay dunnath denne.aluth tharuna chanda nam wetuna. eth e tika, ara pawl pitin wetena UNP/SLFP ekka herenna madi machan.. onna okai thaththwe.

    :) :) :)
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    වහෙන් ඔරෝ පල්හෑලි ලියල කියන්නෙ ජවිපෙටත් ප්‍රධාන පක්ෂ දෙක වගේ වෙන්න කියන එක ඕන කෙනෙක්ට තේරෙනව. ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙක කොපි කරන්නෙ මොකටද? ඒ දෙක විතරක් තිබ්බම ඇති. වෙනස් වෙනවට වඩා පක්ෂෙ විසුරුවන එක හොඳයි.. උඹලට හය පොඩි ගානක් වුනාට ජවිපෙට වැඩක් කරන්න ඒකත් ඇති. කලින් හිටියෙ තුනයි. තුනෙන් කරපු හරිය දකින්න ඇති.

    මොන විදියකට හරි බලේ ගන්න ගිහින් අන්තිමට වුනේ පොඩි පක්ෂ දියවෙලා ගිය එක විතරයි.

    උබේ කතාවේ ගන්න දෙයක් තියෙනවා මචන්.මේ චන්දෙදි මිනිස්සුන්ට තිබුණු උනන්දුව කොච්චරද කියනව නම් මිනිස්සු ප්‍රධාන පක්ෂ ධාරා දෙකට සීමා උනා ගොඩක්ම.එහෙම හිතලම නොකලත්, එහෙම කරන්න උනා.මොකද මචන් මේ සැරේ චන්දෙ දාන්න පාක්ෂිකයෝ දෙගොල්ලොන්ගේම ලොකු ගැම්මක් තිබුන.
    1. UNP කාරයෝ ගිය සැරෙත් දින්න නිසාත්,මෙච්චරකල් පරාදවෙලා ඇතිවෙලා හිටිය නිසාත්,දෙකට කැඩිලා තිබුණු පක්ෂේ දැන් හොද අගමැති කෙනෙක් යටතේ ඉතා ශක්තිමත්ව තියෙන නිසාත්,කොහොම හරි මහින්දව පරද්දල ගෙදර යවන්න ඕන නිසාත් අලියට ගැහුවා. මෙතනින් සමහර අයට UNP එකේ වැඩ ගැන,ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න තිබුනත්, මහින්දගේ ප්‍රශ්නේ හින්දම,(JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) අලියට ගැහුවා.
    2.පෙරමුණු කාරයෝ SLFP , MY3 ගැන කවර මතවාද තිබුනත්,මහින්ද නැවත කොහොම හරි දිනවන්න ඕන නිසාත්, (හෝ මහින්දට අකමැති උවත්, කොහොමහරි UNP එක පරාදකරන්න ඕන නිසාත් , JVP 1ta දාන්න ඕනෑකම තිබුනත්,එහෙම කලොත් පෙර කියුදේය කරගන්න බැරිව චන්දය අපරාදේ වෙයි කියල හිතපු නිසාත් ) බුලත් කොලේට ගැහුවා.

    මගේ point එක මේකයි.සාමාන්යෙන් දියුණු රටක නම් ප්‍රධාන පක්ෂ 2ක් හොදටම රටට ඇති.එත් ලංකාවට නම් අනිවා 3ක් තියෙන්නම ඕන. මොකද හදිස්සියේ සම්පුර්නෙන්ම UNP +SLFP ආණ්ඩුවක් අවොත්, දෙගොල්ලොම පරදවෙයි කියන බය නැතිකම නිසා එකවගේ පිස්සු කෙලින්න පටන්ගෙන රට නැත්තටම නැති වෙන්න පුළුවන් නිසා.(දෙයක් කියන්න ඕන.මම ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ද නෑ.එක හොද විදියට කලොත් ගොඩක් හොදයි රටට.එත් වැරදිලා ගියොත් මෙහෙම වෙන්නත් බැරි නෑ ). ඒ නිසා ශක්තිමත් JVP 1ක් අනිවා තියෙන්න ඕන.
    එත් මචන් මේ හතු පිපෙන්න වගේ පොඩි පොඩි පක්ෂ කෑලි පටන්ගන්න එක නම් මෝඩ වැඩක්.ඒක වැඩකට නැති දෙයක්,එහෙම කවුරුහරි කරන්න හැදුවොත් වැඩක් වෙන්නේ නෑ කියන එක මේ චන්දෙ ප්‍රතිපල වලින් මේ සැරේ රටට පෙන්නුවා. ඒක මිට කලින් මැතිවරණ ඉතිහාසේ වෙලා නෑ . හෙළ උරුමේ අවා,පාර්ලිමන්ට් ගියා. ..... තව මේවගේ පොඩි පක්ෂ අලුතෙන් හදාගෙන කොච්චරනම් ලංකාවේ මැතිවරණ ඉතිහාසේ උදාහරණ තියෙනවද. හැබැයි මේ සැරේ කලින් චන්ද ලක්ෂ 48 ක් ගනිපු රට පෙරගත්තු යුධ වීරයාව මිනිස්සු පාර්ලිමන්ට් යැව්වේ නෑ කියන්නේ, බොදුබල සේනාව ගැන කවර කතාද.
    ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ දේශපාලනේ මිනිස්සු අලුත් පොඩි පක්ෂ හදාගෙන එන්න බයවෙයි.
    ලංකාවට මේ පක්ෂ 2 හොදටම ඇති. වැඩි උනොත් අච්චාරුවක් වෙනවා. මේ පක්ෂ 3ම කරට කර වගේ ශක්තිමත් වෙනවා නම් මම කැමති. හැබැයි මම UNP කාරයෙක්. වැරද්දට වැරැද්ද කියල කියන්න පුළුවන් කොන්දක් තියෙන UNP කාරයෙක්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබේ කතාවට 100%ක් එකගයි.

    මචන් නෙළුම හැදෙන්නේ මඩේ. කිසිම සුවදක් නැති, පල් ගද විතරක් තියෙන මඩේ ඉන්න කාලෙ ගෙම්බෝ කාවයියෝ මඩ කරි එක්ක ජරා කොලරොඩු එක්ක ඉන්න වෙනවා. හැබැයි ලොකු වෙලා උඩට අවිල්ල මුළු ලෝකෙටම සුවද කියන්නෙ මොකක්ද කියලා නෙළුම කියාදෙනවා.

    සමාජය වෙනස්කරන්න ඕනේ නම් කෙටි කාලෙකට හරි ප්‍රතිපත්තිය පස්සට දාලා සමාජයට අනුගත වෙන්න ඕනේ. සමාජයෙන් පිලිගත්තුදාට තමන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මිනිස්සු එවා එපා කිව්වත් බලහත්කාරයෙන් හරි ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ඔන්න ඕකයි සමාජයේ යථාර්තය. ඕකට පිටුපාලා ගියොත් හේදිලා යනවා.

    ඔහොම කරලා හරියන නෑ බන් .. චන්ද හම්බුනේ නැතත් jvp එක පැවතිලා තියන්නේ ප්‍රතිපත්ති නිසා එහ්නන් කියපන් බලන්න සන්දානෙට එකතු උන වාමාංශික පක්ෂ වලට දැන් මොකද වෙලා තියන්නේ .. එහෙම පක්ෂ තියනවද නැද්ද කියල තියනවද ..උබලට මතකද අඩු ගානේ ඕකට set වෙලා ඉන්න පක්ෂ මොනවද කියල .. උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හම්බුනාද ? උන්ගෙන් අහලද සන්දානේ තීරණ ගන්නේ අරව මේවා කරන්නේ .. නැනේ ..

    ඕවට set උන කියන්නේ කවදාවත් ගැලවෙන්න වෙන් නෑ .. පස්සසේ කරන්න ගියත් කියන්නේ එහෙම වැරදි තියනවා කියල දැන දැන set උනේ මොකද කියල ..

    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඔහොම කරලා හරියන නෑ බන් .. චන්ද හම්බුනේ නැතත් jvp එක පැවතිලා තියන්නේ ප්‍රතිපත්ති නිසා එහ්නන් කියපන් බලන්න සන්දානෙට එකතු උන වාමාංශික පක්ෂ වලට දැන් මොකද වෙලා තියන්නේ .. එහෙම පක්ෂ තියනවද නැද්ද කියල තියනවද ..උබලට මතකද අඩු ගානේ ඕකට set වෙලා ඉන්න පක්ෂ මොනවද කියල .. උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හම්බුනාද ? උන්ගෙන් අහලද සන්දානේ තීරණ ගන්නේ අරව මේවා කරන්නේ .. නැනේ ..

    ඕවට set උන කියන්නේ කවදාවත් ගැලවෙන්න වෙන් නෑ .. පස්සසේ කරන්න ගියත් කියන්නේ එහෙම වැරදි තියනවා කියල දැන දැන set උනේ මොකද කියල ..

    අනිවා. උබේ කතාවට මම එකයි. JVP 1 කාටවත් මුක්කු ගහන්න හොද නෑ අනුර ගේ තීරණේ 100%ක් හරි.මම කලින් comment එකකත් කිව්වේ එකයි. මිනිස්සු තාම එතනට ඇවිත් නෑ . එකයි ප්‍රශ්නේ.එත් ටිකෙන් ටික හරි මිනිස්සු එතනට යනවා.මේ සැරේ ගීත,මුතුහෙට්ටි, ලා පලිම්න්ට් යැව්වට , තව චන්ද 2/3 වගේ තිබ්බම ඔය ගතිය ගොඩක්ම අඩුවෙලා,මිනිස්සු ප්‍රතිපත්ති,බුධ්ධිමත්කම,අවංක කම,අනුව හිතල බලල චන්දෙ දෙන්න පුරුදුවෙනවා.ඉස්සරට වඩා දැන් ඒ ගතිය ටිකක් දුරට අඩුවෙලා කියන එක මට වගේම උබලටත් දැනෙනවා ඇති.ජ්ව්ප් එක යන පර හරි.එකේ තර්කයක් නෑ. එත් කගහලම හරියන්නේ නෑ. විදේශ ප්‍රතිපත්ති,විදේශ සම්බන්ධතා වගේ දේවල් මෙයාලට තියෙනවා කියලත්, අලුත් රටට සෙතක් වෙන project වගේ අලුත් සංකල්ප මෙයාල ලග තියෙනවා කියලත්, වැඩක් කරන්න පුළුවන්, දුන්නොත් කරලා පෙන්නනවා කියන දේ මිනිස්සුන්ට දැනෙන්න අරින්න ඕන.
     
    ලංකාවේ උන් ප්‍රතිපත්ති බලල නෙමේ චන්දෙ දෙන්නේ ඒ හින්ද එහෙම ඒවා ඕනේ නෑ කියල වැල යන අතට මැස්ස ගැහුවට වැඩක් නැනේ .. එහෙම හිතන සමජෙකට ඉතින් මේ දැන් තියන විදිහේ දේශපලනයක්ම තමා හරියන්නේ .. උන් කියන විදිහේ සමජෙකට හරියන්න ටිකක් ඒවා ගැන හිතල මොලේ කල්පනා කරලා වැඩ කරන මිනිස්සු ඉන්න ඕනේ ..

    එහෙම මිනිස්සු නැතුව ඔහොම වෙනසක් කරා කියල ඇති වැඩක් වෙන්නෙත් නෑ ..

    වාමාංශික කියපු පලියට ප්‍රතිපත්තියක් තියෙනවා කියන්න බෑ නේ බන්. ඒ අය එකතු වෙලා ටික කාලයකට පස්සේ ප්‍රතිපත්තිය බල්ලට දාලා තනතුරු වරප්‍රසාද පස්සේ එලෙව්වා. ජවිපෙට විශ්වාසයක් තියෙනවා නම් එහෙම වෙන්නේ නෑ කියලා, බය නැතුව එකතු වෙන්නයි තියෙන්නේ. නැත්නම් බලය ඇල්ලීම හීනයක්ම වෙයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනිවා. උබේ කතාවට මම එකයි. JVP 1 කාටවත් මුක්කු ගහන්න හොද නෑ අනුර ගේ තීරණේ 100%ක් හරි.මම කලින් comment එකකත් කිව්වේ එකයි. මිනිස්සු තාම එතනට ඇවිත් නෑ . එකයි ප්‍රශ්නේ.එත් ටිකෙන් ටික හරි මිනිස්සු එතනට යනවා.මේ සැරේ ගීත,මුතුහෙට්ටි, ලා පලිම්න්ට් යැව්වට , තව චන්ද 2/3 වගේ තිබ්බම ඔය ගතිය ගොඩක්ම අඩුවෙලා,මිනිස්සු ප්‍රතිපත්ති,බුධ්ධිමත්කම,අවංක කම,අනුව හිතල බලල චන්දෙ දෙන්න පුරුදුවෙනවා.ඉස්සරට වඩා දැන් ඒ ගතිය ටිකක් දුරට අඩුවෙලා කියන එක මට වගේම උබලටත් දැනෙනවා ඇති.ජ්ව්ප් එක යන පර හරි.එකේ තර්කයක් නෑ. එත් කගහලම හරියන්නේ නෑ. විදේශ ප්‍රතිපත්ති,විදේශ සම්බන්ධතා වගේ දේවල් මෙයාලට තියෙනවා කියලත්, අලුත් රටට සෙතක් වෙන project වගේ අලුත් සංකල්ප මෙයාල ලග තියෙනවා කියලත්, වැඩක් කරන්න පුළුවන්, දුන්නොත් කරලා පෙන්නනවා කියන දේ මිනිස්සුන්ට දැනෙන්න අරින්න ඕන.

    වාමාංශික කියපු පලියට ප්‍රතිපත්තියක් තියෙනවා කියන්න බෑ නේ බන්. ඒ අය එකතු වෙලා ටික කාලයකට පස්සේ ප්‍රතිපත්තිය බල්ලට දාලා තනතුරු වරප්‍රසාද පස්සේ එලෙව්වා. ජවිපෙට විශ්වාසයක් තියෙනවා නම් එහෙම වෙන්නේ නෑ කියලා, බය නැතුව එකතු වෙන්නයි තියෙන්නේ. නැත්නම් බලය ඇල්ලීම හීනයක්ම වෙයි.

    එක තමා ..
    ලංකාවේ උන් ප්‍රතිපත්ති බලල නෙමේ චන්දෙ දෙන්නේ ඒ හින්ද එහෙම ඒවා ඕනේ නෑ කියල වැල යන අතට මැස්ස ගැහුවට වැඩක් නැනේ ..එතකොට ඉතින් ආයේ කැරකිලා මේ තියන එකටමනේ එන්නේ ... එහෙම හිතන සමජෙකට ඉතින් මේ දැන් තියන විදිහේ දේශපලනයක්ම තමා හරියන්නේ .. උන් කියන විදිහේ හොද සමජෙකට හරියන්න ටිකක් ඒවා ගැන හිතල මොලේ කල්පනා කරලා වැඩ කරන මිනිස්සු ඉන්න ඕනේ ..

    එහෙම මිනිස්සු නැතුව ඔහොම වෙනසක් කරා කියල ඇති වැඩක් වෙන්නෙත් නෑ ..

    පාලකයෝ චාටර්, ඒක හින්ද තමා අපිට කෙල වෙන්නේ කියල හැමදාම බැන බැන හිටියට මේවා දැක්කම හිතන්න වෙන්නේ මිනිස්සුත් ඊට දෙවෙනි නෑ කියල තමා ..
    ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බලන් නැතුව TV එකේ ටෙලිනාට්‍යක හිටිය පලියට චන්දෙ දෙන මිනිස්සු නං ඉන්නේ එකට හරියන්නේ ඉතින් ජඩ දේශපලනයක්ම තමා ..

    එක පැත්තක් විතරක් දියුණු උනාට හරියන නැනේ .. system එක පාලකොයෝ වැදගත් වෙනවනං ඒ ගානටම මිනිස්සු හිතන විදිහත් වර්දනය වෙන්න ඕනේ නැත්තන් වැඩක් වෙන්නේ නෑ
     
    Last edited: