හ්ම්ම් හ්ම්ම්... ආස එකක් කියලා පලයං එහෙනම්.බයියන්ට උපදෙසක් දෙන්ඩද?
හ්ම්ම් හ්ම්ම්... ආස එකක් කියලා පලයං එහෙනම්.බයියන්ට උපදෙසක් දෙන්ඩද?
බයියො මේ පාර චන්දෙ වර්ජනය කරලා මයින්ද මාතියට කලගුන සලකපියව්.හ්ම්ම් හ්ම්ම්... ආස එකක් කියලා පලයං එහෙනම්.

අකුදි ගෙයිමම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.
1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.
2. දැන් රටින් බඩු ගෙන්වන මුදලාලිලා ඔක්කොම ප්‍රධාන පක්ෂ දෙකෙ චක් ගෝලයෝ. උදා : සීනි. ඒ අස්සෙ තමයි ලංකාවට කුඩු එන්නෙත්. අනික හැම කිලො එකකින් ම පොලිටික්කා ට කොමිස් යනවා. ලංකාවෙ දවසක සීනි පරිභෝජනය එක්ක හිතාගන්න පුළුවන් නෙ පොලිටික්කා හම්බ කරන ගාන. ඒවා නවත්තන්න මැදිහත් වෙනවා කියන්න ඕනි.
3. දුම්රිය නවීකරණය කරලා මිනිස්සුන් ප්‍රවාහනයෙ විදින දුක් නැති කරනවා කියන්න ඕනි. ඒ සදහා හොද සැලසුම් උන් දැනටම කියනවා. රටෙන් භාගයක් මිනිස්සු මහ මග දුක් විදිනවා. ජීවිතයත් මරණයත් අතර වැඩට යන්නෙ කෝච්චි වල එල්ලිලා.
උබලා හිතන තව චන්ද හැදෙන පොයින්ට් මොනාද
අංකල්ට ඒ කාලේ නන්ද සෙනට උපදෙස් දීපු හැටි මතක් උනේ යී
![]()
අඹේපුස්ස සේ ත්‍රීවීල් ද බන් එලවන්නේඅංකල්ට ඒ කාලේ නන්ද සෙනට උපදෙස් දීපු හැටි මතක් උනේ යී
![]()
අඹේපුස්ස සේ ත්‍රීවීල් ද බන් එලවන්නේ![]()
පනික්කි විමලයගෙ පොයින්ට්ස් ටික1. International trade agreements, linking with global supply chains (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ , රස්සා නැති වෙනාවෝ )
2. Labour law reforms (කම්කරු අයතීන් , රස්සා නැති වෙනාවෝ )
3. Tax reforms (බුදු අම්මෝ බදු ගහනාවෝ )
4. Land law reforms (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ )
5. Invetment zones, free trade zones (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ, පරිසරය විනාස වෙනාවෝ )
6. Export/Import trade law reforms (ඔක්කොම රටින් ගෙනාවෝ, දේශීය දේ නැති වෙනාවෝ )
7. SOE reforms (විකුනන්වෝ )
8. Higher education reforms (eg: private universities) (අධ්‍යාපනය විකුනනාවෝ, නිදහස් අධ්‍යාපනය ඉවරෝ )
9. Reducing government employees (රාජ්‍ය සේවය කප්පාදු කරනවෝ )
![]()
අඹේපුස්ස සේ ත්‍රීවීල් ද බන් එලවන්නේ![]()
අන්න ත්‍රී වීල් මල්ලිට රිදිලා thread බුම්ප් කරනවාඅඹේපුස්ස සේ ත්‍රීවීල් ද බන් එලවන්නේ![]()