JVP එක කතා කරන්න ඕනි පොයින්ට්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හ්ම්ම් හ්ම්ම්... ආස එකක් කියලා පලයං එහෙනම්.
    බයියො මේ පාර චන්දෙ වර්ජනය කරලා මයින්ද මාතියට කලගුන සලකපියව්.

    මයින්ද මාතියා මලාට පස්සෙත් මයින්ද මාතියට කලගුන සලකන්න වෙන කාටවත් චන්දෙ දෙන්න එපා :lol:
     
    • Like
    Reactions: 3rd

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    මේවා පෙන්නලා දැන් චන්ද ගන්න බෑ ? :lol:


    FTBtGwT.jpg


    W3sNO9v.jpg


    h5kfWxx.jpg


    yQRWFSw.jpg


    Ykv4aF1.jpg


    1SS2ynS.jpg
     
    • Wow
    Reactions: 2osama

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම වෙනස් උනා උබේ කතාව නිසා. දැන් මම් පොහොට්ටුවට දෙන්නම් 🤣🤣🤣🤣🤣
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    මම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.

    1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.

    2. දැන් රටින් බඩු ගෙන්වන මුදලාලිලා ඔක්කොම ප්‍රධාන පක්ෂ දෙකෙ චක් ගෝලයෝ. උදා : සීනි. ඒ අස්සෙ තමයි ලංකාවට කුඩු එන්නෙත්. අනික හැම කිලො එකකින් ම පොලිටික්කා ට කොමිස් යනවා. ලංකාවෙ දවසක සීනි පරිභෝජනය එක්ක හිතාගන්න පුළුවන් නෙ පොලිටික්කා හම්බ කරන ගාන. ඒවා නවත්තන්න මැදිහත් වෙනවා කියන්න ඕනි.

    3. දුම්රිය නවීකරණය කරලා මිනිස්සුන් ප්‍රවාහනයෙ විදින දුක් නැති කරනවා කියන්න ඕනි. ඒ සදහා හොද සැලසුම් උන් දැනටම කියනවා. රටෙන් භාගයක් මිනිස්සු මහ මග දුක් විදිනවා. ජීවිතයත් මරණයත් අතර වැඩට යන්නෙ කෝච්චි වල එල්ලිලා.

    උබලා හිතන තව චන්ද හැදෙන පොයින්ට් මොනාද
    අකුදි ගෙයි
    මෝල්කාන්තගෙ දුව මොකද කරන්නේ කියලා කතා කරොත් හොදයි
     
    • Haha
    Reactions: 2osama

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලොකු ඉස්කෝල වල හොදට තියෙන තාප්ප, ගොඩනැගිලි කඩ කඩ හදනව , කාමර AC කරනව , ටයිල්/පොලවට ගල් අල්ලනව , එක එක ලස්සන කිරීම කරනව ආදිශිශ්‍යයො එකතු වෙලා. දුප්පත් පාසල් වලට වහලක් ගහගන්න විදියක් නෑ.

    නීතියක් ගේන්න ඕන ලොකු පාසල් වල ආදි ශිශ්‍යයො කරන සන්වර්දනයට සමාන මුදලක් පොඩි පාසල් වල සන්වර්දනයටත් යවන්න ඕන කියල.
     
    • Dislike
    Reactions: gnilukshi

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    1. International trade agreements, linking with global supply chains (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ , රස්සා නැති වෙනාවෝ )
    2. Labour law reforms (කම්කරු අයතීන් , රස්සා නැති වෙනාවෝ )
    3. Tax reforms (බුදු අම්මෝ බදු ගහනාවෝ )
    4. Land law reforms (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ )
    5. Invetment zones, free trade zones (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ, පරිසරය විනාස වෙනාවෝ )
    6. Export/Import trade law reforms (ඔක්කොම රටින් ගෙනාවෝ, දේශීය දේ නැති වෙනාවෝ )
    7. SOE reforms (විකුනන්වෝ )
    8. Higher education reforms (eg: private universities) (අධ්‍යාපනය විකුනනාවෝ, නිදහස් අධ්‍යාපනය ඉවරෝ )
    9. Reducing government employees (රාජ්‍ය සේවය කප්පාදු කරනවෝ )

    :lol:
    පනික්කි විමලයගෙ පොයින්ට්ස් ටික
     
    • Like
    Reactions: Draco Malfoy

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    නිස්සංක හොරාගේ පාවෙන අවිගබඩාව සහ උගේ දවසේ කුලියට ලියන පරහැත්ත ගැනත් කියන්න ඕනේ. :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඹේපුස්ස සේ ත්‍රීවීල් ද බන් එලවන්නේ 🤣🤣
    අන්න ත්‍රී වීල් මල්ලිට රිදිලා thread බුම්ප් කරනවා 🤭

    ඕකාගේ ඇත්ත ජොබ් එක මතක් කරපු ගමන් පහුවදාට බොරුවට වෙන ජොබ් එකක් ගැන ලියල ප්‍රශ්නයක් දානාව 😂🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අර පෙරටුගාමී කියන සෙට් එක තමා ජෙප්පොන්ගේ හිටිය ටිකක් හරි මොලේ තියෙන සෙට් එක. උන් ජෙප්පොන්ගෙන් අයින් උනේ ජෙප්පෝ උදේ හවස සිරිකොතට ගිහින් හොදට ඇරගන්න හින්දා. දැන් ඔය ජෙප්පොන්ගේ දැන් ඉන්නේ අනුර කුමාර වගේ නාකි වෙච්ච ලෝන් හැලුන බල්ලෝ ටික විතරයි.
     
    • Love
    Reactions: 2osama