JVP එක කතා කරන්න ඕනි පොයින්ට්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අන්න ත්‍රී වීල් මල්ලිට රිදිලා thread බුම්ප් කරනවා 🤭

    ඕකාගේ ඇත්ත ජොබ් එක මතක් කරපු ගමන් පහුවදාට බොරුවට වෙන ජොබ් එකක් ගැන ලියල ප්‍රශ්නයක් දානාව 😂🤭
    අනිත් Threads වලින් පුක්ෂනය කරපු ගමන් මගේ පරණ Threads Bump කරනවා පිස්සෝ වගේ 🤣🤣
    මටත් අවුලක් නැහැ ඔහේ Bump කර කර ඉදියි නේ 🤩🤩
     
    • Haha
    Reactions: nicjosh83

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Aiyagen ahala kiyannam kiwwa ekawa wiswasa karapu un anura kumarage points gana kiyawanawa dakinna labim sathutui

    අනාගතයේ පහල වන සාදාරණ සමානාත්මතාව රජයන ආණ්ඩුවකින් පුරවැසියෙකුට බැන්කු තැන්පතු, ඉඩම්,වාහන,නිවාස ආදී දේපළ වත්කම් රැස් කරගත හැකි උපරිම සීමාවක් පනවා ඉතිරිය රාජසන්තක කර අධ්‍යාපනය,සෞඛ‍යට වැය කළ හැකියි නේද?

    ධනපතියන්ට 25% වැනි ඉහළ මුදල් තැන්පත් පොලියක් ගෙවන බැන්කු රජයේ සේවකයන් වැනි දුප්පත් මිනිසුන්ගේ ණය වලට 30% ට ආසන්න ඉහළ පොලී අයකර ගැනීම සාධාරණද?
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Gunther and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    ධනපතියන්ට 25% වැනි ඉහළ පොලියක් ගෙවන බැන්කු රජයේ සේවකයන් වැනි දුප්පත් මිනිසුන්ගෙන් 30% ට ආසන්න ඉහළ පොලී අයකර ගැනීම වැරදියි නේද?
    :lol: අම්මෝ ලංකාව මෙහමවත් තියන එක ලොකු දෙයක්.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.

    1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.

    2. දැන් රටින් බඩු ගෙන්වන මුදලාලිලා ඔක්කොම ප්‍රධාන පක්ෂ දෙකෙ චක් ගෝලයෝ. උදා : සීනි. ඒ අස්සෙ තමයි ලංකාවට කුඩු එන්නෙත්. අනික හැම කිලො එකකින් ම පොලිටික්කා ට කොමිස් යනවා. ලංකාවෙ දවසක සීනි පරිභෝජනය එක්ක හිතාගන්න පුළුවන් නෙ පොලිටික්කා හම්බ කරන ගාන. ඒවා නවත්තන්න මැදිහත් වෙනවා කියන්න ඕනි.

    3. දුම්රිය නවීකරණය කරලා මිනිස්සුන් ප්‍රවාහනයෙ විදින දුක් නැති කරනවා කියන්න ඕනි. ඒ සදහා හොද සැලසුම් උන් දැනටම කියනවා. රටෙන් භාගයක් මිනිස්සු මහ මග දුක් විදිනවා. ජීවිතයත් මරණයත් අතර වැඩට යන්නෙ කෝච්චි වල එල්ලිලා.

    උබලා හිතන තව චන්ද හැදෙන පොයින්ට් මොනාද
    good point machan

    but JVP peice of shits dont know politics

    all they know is to point out others fault and get power and fk us like they did in the campus

    but at this point them fking us is better than Mahinda fk future generations
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අනාගතයේ පහල වන සාදාරණ සමානාත්මතාව රජයන ආණ්ඩුවකින් පුරවැසියෙකුට බැන්කු තැන්පතු, ඉඩම්,වාහන,නිවාස ආදී දේපළ වත්කම් පවත්වාගෙන යා හැකි උපරිම සීමාවක් පනවා ඉතිරිය රාජසන්තක කර අධ්‍යාපනය,සෞඛ‍යට වැය කළ හැකියි නේද?

    ධනපතියන්ට 25% වැනි ඉහළ පොලියක් ගෙවන බැන්කු රජයේ සේවකයන් වැනි දුප්පත් මිනිසුන්ගේ ණය වලට 30% ට ආසන්න ඉහළ පොලී අයකර ගැනීම සාධාරණද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039
    113
    මම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.

    1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.

    2. දැන් රටින් බඩු ගෙන්වන මුදලාලිලා ඔක්කොම ප්‍රධාන පක්ෂ දෙකෙ චක් ගෝලයෝ. උදා : සීනි. ඒ අස්සෙ තමයි ලංකාවට කුඩු එන්නෙත්. අනික හැම කිලො එකකින් ම පොලිටික්කා ට කොමිස් යනවා. ලංකාවෙ දවසක සීනි පරිභෝජනය එක්ක හිතාගන්න පුළුවන් නෙ පොලිටික්කා හම්බ කරන ගාන. ඒවා නවත්තන්න මැදිහත් වෙනවා කියන්න ඕනි.

    3. දුම්රිය නවීකරණය කරලා මිනිස්සුන් ප්‍රවාහනයෙ විදින දුක් නැති කරනවා කියන්න ඕනි. ඒ සදහා හොද සැලසුම් උන් දැනටම කියනවා. රටෙන් භාගයක් මිනිස්සු මහ මග දුක් විදිනවා. ජීවිතයත් මරණයත් අතර වැඩට යන්නෙ කෝච්චි වල එල්ලිලා.

    උබලා හිතන තව චන්ද හැදෙන පොයින්ට් මොනාද
    Wada kal dagena, maga arina dushitha gov haththa gedara yawanawa kiyalath kiyanna onaaa...
     
    • Like
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    මාක්ස්වාදී සිහින පෙන්නලා 71, 88-89 දහස්ගණන් වලපල්ලට යවල, මිනීමරලා දැන් NPP හැවක් පොරෝගෙන UNP, SJB වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා. මේවා අනුන් කරනකොට හැමදාම මොකක් හරි කියාගෙන විරුද්ධ උනා :lol:
    https://www.npp.lk/wp-content/uploads/2019/11/NPP-Policy-Book-sinhala.pdf
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මාක්ස්වාදී සිහින පෙන්නලා 71, 88-89 දහස්ගණන් වලපල්ලට යවල, මිනීමරලා දැන් NPP හැවක් පොරෝගෙන UNP, SJB වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා. මේවා අනුන් කරනකොට හැමදාම මොකක් හරි කියාගෙන විරුද්ධ උනා :lol:
    https://www.npp.lk/wp-content/uploads/2019/11/NPP-Policy-Book-sinhala.pdf

    අම්මෝ නේද.. සුපිරි ප්‍රතිපත්ති ටිකක් තියාගෙන නේද මහා බැංකුවත් සුද්ද කරපු සෙට් එකම රටේ මිනිස්සු ගිය පාර ගෙදර එලෙව්වේ