අනිත් Threads වලින් පුක්ෂනය කරපු ගමන් මගේ පරණ Threads Bump කරනවා පිස්සෝ වගේඅන්න ත්රී වීල් මල්ලිට රිදිලා thread බුම්ප් කරනවා
ඕකාගේ ඇත්ත ජොබ් එක මතක් කරපු ගමන් පහුවදාට බොරුවට වෙන ජොබ් එකක් ගැන ලියල ප්රශ්නයක් දානාව![]()
මටත් අවුලක් නැහැ ඔහේ Bump කර කර ඉදියි නේ

අම්මෝ ලංකාව මෙහමවත් තියන එක ලොකු දෙයක්.