Jvp එක රට දියුනු කරන හැටි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආවොත් ඉගුරු දීල මිරිස් ගත්ත වෙයිද දන්නෙත් නෑ හැබැයි රටේ සම්පත් වල අගය වැඩිකරල ආයෝජකයො ගේනව වගේ කතා🤔
    හීනෙන් හරි තනි ආණ්ඩුවක් පිහිටුව ගත්තා කියලා හිතපන්කෝ.උනුත් කලින් උන් වගේ තමන්ගේ මඩිය තර කරගන්න ගියොත් උඹලට මෙහෙම වත් විවේචනය කරන්න බැරි වෙයි(විවේචන ඉවස ගන්න බැරුව පොලිසිත් ගියා මතකයි )පොඩි උදාහරණයක් දෙන්නම් ඕනේ නම්.උන්ගේ මතේට විරුද්ධව කවුරු හරි මොනවා හරි කිව්වොත් සෝෂල් මීඩියාවල එහෙම ,රොත්ත පිටින් ඇවිත් අරූට නැගිට ගන්න බැරි වෙන්න දෙන්නේ.

    එතකොට නම් හිතෙයි උඹේ පිරුළ හරි කියලා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හීනෙන් හරි තනි ආණ්ඩුවක් පිහිටුව ගත්තා කියලා හිතපන්කෝ.උනුත් කලින් උන් වගේ තමන්ගේ මඩිය තර කරගන්න ගියොත් උඹලට මෙහෙම වත් විවේචනය කරන්න බැරි වෙයි(විවේචන ඉවස ගන්න බැරුව පොලිසිත් ගියා මතකයි )පොඩි උදාහරණයක් දෙන්නම් ඕනේ නම්.උන්ගේ මතේට විරුද්ධව කවුරු හරි මොනවා හරි කිව්වොත් සෝෂල් මීඩියාවල එහෙම ,රොත්ත පිටින් ඇවිත් අරූට නැගිට ගන්න බැරි වෙන්න දෙන්නේ.

    එතකොට නම් හිතෙයි උඹේ පිරුළ හරි කියලා.
    Send them to Gulag tamai. 😅
     
    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    ප්‍රශ්නේ බන් මෙතෙක් දේශපාලනෙ හිට්පු එකෙක්වත් දැන් විශ්වාස කරන්න බැහැ... :dull:

    මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අවුල්ද??? නැහැ පට්ට සුපිරි.. ඒ විදිහට කරානම් රට අද සෑහෙන ඉස්සරහා...

    ගෝටගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අවුල්ද??? නැහැ පට්ට සුපිරි.. ඒ විදිහට කරානම් ඒත් රට අද සෑහෙන ඉස්සරහා...

    .
    .
    .
    එතකොට අවුල කොතනද... මෙතෙක් කාලයක් ආපු එකෙක්වත් එන්න කලින් කියප් එක ඒ විදිහට කරන්නෙ නැති එක.. 🥴

    උපන් දා ඉදලා මේ වෙන්කම් දැක්ක දේවල් වලින් මටනම් දැනට දේශපාලනේ ඉන්න කිසි කෙනෙක් කියන දෙයක් විශ්වාස නෑ.. කොච්චර ප්ලෑන් එක සුපිරි උනත් උන් ආවහම ඒක කරන්නේ නෑ.... බලාපොරොත්තුවක් හරි තියෙන්නේ 2100 හරි දැනට දේශපාලනේ නැති අලුත් එකෙක් (පවතින සිස්ටම් එකෙන් ජරාජීර්න නොවුන එකෙක්) ආපු දවසට හරියයි කියල විතරයි... ඌ එන්න කලින් ප්ලෑන් එකම අපුහම කරයි කියල බලාපොරොත්තුවක් විතරයි..:(
    රටින් පයින එකද එතකොට ඉතුරු😥
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    සාමාන්‍ය මනුසයෙක්ට පොරටෝක් දෙන්න පුළුවන්. දැන් ඉන්න දොස්තරලා කිසි වැඩක් නැහැ, මම දොස්තර කෙනෙක් උනොත් පිළිකාව, එඩ්ස් උනත් හොද කරන්න පුළුවන් කියල. එත් දොස්තර වෙන්න ඉස්සෙල්ල විශ්වවිද්‍යාලයකට ගිහිල්ල දොස්තර විබාගේ සමත් වෙන්න ඕනනේ. එක ගොඩ දාගන්න බැරි උනාම ප්‍රශ්න පත්තරය හදපු කෙනාට, බලල ලකුනුදීපු කෙනාට බැනල වැඩක් නැහැ.

    ඉසෙල්ලා ජනතාව දිනාගන්න දක්ෂ වෙන්න ඕනේ. ඕක කිව්වේ ජවිපෙ හිටපු නායකතුමා ඉතා පැහැදිලිව.

    NDP is the third party in Canada other than main two parties. They got more than 17.8% votes and elected 25 in parliament. It is their talent, strategy and understand peoples needs. Without their support, there is no majority for government.
     
    ඇත්ත❤️
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබැ‍යි මුන්ගේ ආණ්ඩුවක් ආවොත් එක දෙයක් නැති වෙයි.

    වර්ජන
    උද්ඝෝෂණ රැල්ල නතර වෙයි.ඒකම මදිද නේද :P
     
    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    හැබැ‍යි මුන්ගේ ආණ්ඩුවක් ආවොත් එක දෙයක් නැති වෙයි.

    වර්ජන
    උද්ඝෝෂණ රැල්ල නතර වෙයි.ඒකම මදිද නේද :P
    😋
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනිත් දෙකෙන් අම්බානක ඇරගෙන කවුරු ආවත් එකයි කියලා අඬන්නෙ නැතුව තාම ආවෙ නැති මුන්ටත් දීල බලන්න ඕනේ.ඔය කවුරු ආවත් එකයි කියන උන්ගෙන් බහුතරයක් ඡන්දෙ දවස එනකම් විතරයි බනින්නේ.එදාට ගිහින් දෙකෙන් එකකට ගහල එනවා.මුංට ආව පොඩි චාන්ස් වලින් මුං ඇති තරම් වැඩ පෙන්නුවා.තිස්සමහාරාමේ මුං කරපු අවුරුදු ටිකේම ලංකාවෙ හොඳම ප්‍රාදේශීය සභාව.මහින්ද යුද්දෙ දින්නම අනිත් පක්ෂ අතුගෑවිලාම ගියා.ඒකයි උන්ගෙන් ඒක ගැලවුනෙ.
    ඇමතිකමුත් එහෙමයි.ඔය පිට රටවල ඇමතිලා අගමැතිලා මෙහෙමයි කිය කියා පරණ කාර් වල බයිසිකල් වල කෝච්චි වල යන පෝස්ට් ෂෙයා කරන්නේ.මුනුත් ඇවිල්ලා එහෙමයි හිටියේ.අනිත් උන් අවුරුදු පහටම නොකරන වැඩ මුං අවුරුදු එක හමාරට කරා.සමාජවාදී සීන් දාන්න ගියෙ නෑ.ලංකාවට ගැලපෙන විදියට කරගෙන ගියා.ඒ නිසා 88/89 කතා නොකියා මුන්ටත් එක පාරක් දීල බලන්න ඕන.කරේ නැත්තම් අවුරුදු පහකින් පන්නලා අර දෙකෙන් එකක් ආයෙ පත් කරගන්න එකනෙ තියෙන්නේ.හැබැයි මුංගේ අඩුපාඩුවක් තියෙනවා.මුං මිනිස්සු එකතුකරගන්න දන්නෙ නෑ පක්ෂෙට.දැන් නම් මට ආරංචියක් ආවා පක්ෂ සංවිධායක කම් එහෙම පරණ නාකින්ගෙන් ගලවලා කොල්ලො කෙල්ලො පත් කරලා කියලා.පරක්කු වෙලා හරි එහෙම කරපු එක හොඳයි.අලුත් උන් එකතු වෙලා මිනිස්සු අතරට ගියා නම් මුන්ට හොඳ චාන්ස් එකක් තියෙනවා.
     
    • Love
    Reactions: Shan_N_D

    ඔව් මිනිස්සු එකතු කරගන්න නම් දන්නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමාජවාදය ෆේල්
    දැන් පිහිටුවන්න ඕන "ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී කොමියුනිස්ට් ජනරජය"
    චීනං සරනං ගච්චාමි :P
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Ba. Unta Rata Diyunu karanna One na Wipakshe Innai One. rate Prashna Naththam hariyannne na
    Habai Pradeeshiya Sabha wage palanayata Hodama JVP thama. Supiriyata Diyunu karanwa

    විපක්ශෙ ඉන්න එක ආණ්ඩුවේ ඉන්නවට වඩා පට්ට ලේසියි. කිසිම වගකීමක් නෑ. තවුසන්ඩ් ටෝක්ස් ඉසූ කර කර ඉන්න තියෙන්නෙ. මෙච්චර කාලෙකට කිසිම දෙයක් කරන්නෙ කොහොමද කියල හරියට පැහැදිලිව කියනව දැකල නෑ. ඔය දාල තියෙන එකේ තියෙන ඒවත් අලුත් ඒවා නෙමෙයි.

    ප්‍රශ්නේ බන් මෙතෙක් දේශපාලනෙ හිට්පු එකෙක්වත් දැන් විශ්වාස කරන්න බැහැ... :dull:

    මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අවුල්ද??? නැහැ පට්ට සුපිරි.. ඒ විදිහට කරානම් රට අද සෑහෙන ඉස්සරහා...

    ගෝටගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අවුල්ද??? නැහැ පට්ට සුපිරි.. ඒ විදිහට කරානම් ඒත් රට අද සෑහෙන ඉස්සරහා...

    .
    .
    .
    එතකොට අවුල කොතනද... මෙතෙක් කාලයක් ආපු එකෙක්වත් එන්න කලින් කියප් එක ඒ විදිහට කරන්නෙ නැති එක.. 🥴

    උපන් දා ඉදලා මේ වෙන්කම් දැක්ක දේවල් වලින් මටනම් දැනට දේශපාලනේ ඉන්න කිසි කෙනෙක් කියන දෙයක් විශ්වාස නෑ.. කොච්චර ප්ලෑන් එක සුපිරි උනත් උන් ආවහම ඒක කරන්නේ නෑ.... බලාපොරොත්තුවක් හරි තියෙන්නේ 2100 හරි දැනට දේශපාලනේ නැති අලුත් එකෙක් (පවතින සිස්ටම් එකෙන් ජරාජීර්න නොවුන එකෙක්) ආපු දවසට හරියයි කියල විතරයි... ඌ එන්න කලින් ප්ලෑන් එකම අපුහම කරයි කියල බලාපොරොත්තුවක් විතරයි..:(

    අපේ රටේ ඉන්නේ හෙනම ආත්මාර්ථකාමී මිනිස්සු. පොදුවේ රටේ ප්‍රශ්න වලට වඩා තමන්ගෙ වැඩ ටික කරගන්න විතරයි කල්පනා කරන්නෙ. හැබැයි කතා කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ වැරදි. ඔහොම වෙන්න ශිෂ්‍යත්වෙයි, JRගෙ විවුර්ත ආර්ථිකේ ගෙනාපු විදියයි, මනාප චන්ද ක්‍රමෙයි ඉඳන් හේතු ගොඩක් තියෙනව. ඒ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් තමයි රටේ දේශපාලනේ, රාජ්‍ය සේවය, ගොවියො, වී මෝල් කාරයෝ, පාරිබෝගිකයෝ, වුර්ථිය සමිති, ඔක්කොම හැදිලා තියෙන්නේ. ටීවී එකේ මයික් එකක් ඇල්ලුවම හොඳක් කියන එකෙක් දැකල තියෙනවද. හැම එකාම කාට හරි බනිනව. හැබැයි පිටි පැකට් 5 දෙන තැනට පාරේ ඉන්න එකෙක්ට කීයක් හරි දීල එක්ක ගිහින් පැකට් 10 ගන්නව. එන ගමන් ආණ්ඩුවට බනිනව.

    මේ ඉන්න මිනිස්සුත් එක්ක හරියට කියල දේශපාලනේ කරන්නත් බෑ, මිනිස්සුන්ට එහෙම එකක් ඕනෙත් නෑ. කොච්චර හොඳ අදහස් තිබුනත් වැඩක් නෑ දැනට තියෙන ක්‍රමය ඇතුලේ බලය ලබා ගන්න බැරිනම්. බලය ගන්න නම් අනිත් අයට වඩා වැඩිපුර මිනිස්සු පිරිසක් කැමති කරගන්න ඕන. එක එක විදියෙ දේවල් ගැන බලාපොරොත්තු තියෙන ලක්ෂ 150 මිනිස්සු. එක එක විදියේ බලාපොරොත්තු ලක්ෂ 300-400. ඒකෙන් වැඩිපුරම ගානක් දෙන්න පුළුවන් කියල විශ්වාසය හදාගන්න පුළුවන් අය තමයි බලයට එන්නේ. බලයට ආවට පස්සෙ හැම කෙනෙක්ගෙම හැම බලාපොරොත්තුවක්ම කවදාවත් හම්බෙන්නෙ නෑ. කිසිම දෙයක් හම්බෙන්නෙ නැති වෙන්නෙත් නෑ. හැම කෙනාටම තමන්ට හම්බෙච්ච නැති දේවල් ටික තමයි වැඩිපුර දැනෙන්නෙ. ඉතින් හැමදාම හැම එකාම ආණ්ඩුවත් එක්ක මල.

    මේ තියෙන ක්‍රමය එක දවසකින්, එක ජනාදිපති කෙනෙක්ගෙන් වෙනස් කරන්න බැහැ.
    ඒකට ඉතාම වැදගත් එක දෙයක් තමයි මනාප චන්ද ක්‍රමය වෙනස් කිරීම.

    හීනෙන් හරි තනි ආණ්ඩුවක් පිහිටුව ගත්තා කියලා හිතපන්කෝ.උනුත් කලින් උන් වගේ තමන්ගේ මඩිය තර කරගන්න ගියොත් උඹලට මෙහෙම වත් විවේචනය කරන්න බැරි වෙයි(විවේචන ඉවස ගන්න බැරුව පොලිසිත් ගියා මතකයි )පොඩි උදාහරණයක් දෙන්නම් ඕනේ නම්.උන්ගේ මතේට විරුද්ධව කවුරු හරි මොනවා හරි කිව්වොත් සෝෂල් මීඩියාවල එහෙම ,රොත්ත පිටින් ඇවිත් අරූට නැගිට ගන්න බැරි වෙන්න දෙන්නේ.

    එතකොට නම් හිතෙයි උඹේ පිරුළ හරි කියලා.

    කැම්පස් වල තියෙන සුපිරි ප්‍රජාතන්ත්රවාදේ රටේම ඇති වෙනවට කැමති නැද්ද? සමහරු හිතනව කැම්පස් වල එහෙම උනාට එලියෙ එහෙම වෙන එකක් නෑ කියල. 🤪

    අනිත් දෙකෙන් අම්බානක ඇරගෙන කවුරු ආවත් එකයි කියලා අඬන්නෙ නැතුව තාම ආවෙ නැති මුන්ටත් දීල බලන්න ඕනේ.ඔය කවුරු ආවත් එකයි කියන උන්ගෙන් බහුතරයක් ඡන්දෙ දවස එනකම් විතරයි බනින්නේ.එදාට ගිහින් දෙකෙන් එකකට ගහල එනවා.මුංට ආව පොඩි චාන්ස් වලින් මුං ඇති තරම් වැඩ පෙන්නුවා.තිස්සමහාරාමේ මුං කරපු අවුරුදු ටිකේම ලංකාවෙ හොඳම ප්‍රාදේශීය සභාව.මහින්ද යුද්දෙ දින්නම අනිත් පක්ෂ අතුගෑවිලාම ගියා.ඒකයි උන්ගෙන් ඒක ගැලවුනෙ.
    ඇමතිකමුත් එහෙමයි.ඔය පිට රටවල ඇමතිලා අගමැතිලා මෙහෙමයි කිය කියා පරණ කාර් වල බයිසිකල් වල කෝච්චි වල යන පෝස්ට් ෂෙයා කරන්නේ.මුනුත් ඇවිල්ලා එහෙමයි හිටියේ.අනිත් උන් අවුරුදු පහටම නොකරන වැඩ මුං අවුරුදු එක හමාරට කරා.සමාජවාදී සීන් දාන්න ගියෙ නෑ.ලංකාවට ගැලපෙන විදියට කරගෙන ගියා.ඒ නිසා 88/89 කතා නොකියා මුන්ටත් එක පාරක් දීල බලන්න ඕන.කරේ නැත්තම් අවුරුදු පහකින් පන්නලා අර දෙකෙන් එකක් ආයෙ පත් කරගන්න එකනෙ තියෙන්නේ.හැබැයි මුංගේ අඩුපාඩුවක් තියෙනවා.මුං මිනිස්සු එකතුකරගන්න දන්නෙ නෑ පක්ෂෙට.දැන් නම් මට ආරංචියක් ආවා පක්ෂ සංවිධායක කම් එහෙම පරණ නාකින්ගෙන් ගලවලා කොල්ලො කෙල්ලො පත් කරලා කියලා.පරක්කු වෙලා හරි එහෙම කරපු එක හොඳයි.අලුත් උන් එකතු වෙලා මිනිස්සු අතරට ගියා නම් මුන්ට හොඳ චාන්ස් එකක් තියෙනවා.

    JVP කියන්නෙ ඔය නිතර දකින පස් හයදෙනයි, වුර්ථිය සංගම් වලින් දකින කීපදෙනයි නෙමෙයි. දැන් ඔය පෙරෙට්ටො ටික එලියට එනකන් එහෙම එවුන් හිටිය කියලවත් දැනගෙන හිටියද? අපිට දකින්න දීල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් විරොදයක් නොඑන විදිහෙ මිනිස්සුයි අදහසුයි විතරයි. චන්ද වලට ඉදිරිපත් වෙන්නේ නැති, එලියට එන්නෙ නැති, පක්ෂෙ මතයට ලොකු බලපෑමක් කරන කොටසක් ඕකෙ ඉන්නව.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    විපක්ශෙ ඉන්න එක ආණ්ඩුවේ ඉන්නවට වඩා පට්ට ලේසියි. කිසිම වගකීමක් නෑ. තවුසන්ඩ් ටෝක්ස් ඉසූ කර කර ඉන්න තියෙන්නෙ. මෙච්චර කාලෙකට කිසිම දෙයක් කරන්නෙ කොහොමද කියල හරියට පැහැදිලිව කියනව දැකල නෑ. ඔය දාල තියෙන එකේ තියෙන ඒවත් අලුත් ඒවා නෙමෙයි.

    අපේ රටේ ඉන්නේ හෙනම ආත්මාර්ථකාමී මිනිස්සු. පොදුවේ රටේ ප්‍රශ්න වලට වඩා තමන්ගෙ වැඩ ටික කරගන්න විතරයි කල්පනා කරන්නෙ. හැබැයි කතා කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ වැරදි. ඔහොම වෙන්න ශිෂ්‍යත්වෙයි, JRගෙ විවුර්ත ආර්ථිකේ ගෙනාපු විදියයි, මනාප චන්ද ක්‍රමෙයි ඉඳන් හේතු ගොඩක් තියෙනව. ඒ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් තමයි රටේ දේශපාලනේ, රාජ්‍ය සේවය, ගොවියො, වී මෝල් කාරයෝ, පාරිබෝගිකයෝ, වුර්ථිය සමිති, ඔක්කොම හැදිලා තියෙන්නේ. ටීවී එකේ මයික් එකක් ඇල්ලුවම හොඳක් කියන එකෙක් දැකල තියෙනවද. හැම එකාම කාට හරි බනිනව. හැබැයි පිටි පැකට් 5 දෙන තැනට පාරේ ඉන්න එකෙක්ට කීයක් හරි දීල එක්ක ගිහින් පැකට් 10 ගන්නව. එන ගමන් ආණ්ඩුවට බනිනව.

    මේ ඉන්න මිනිස්සුත් එක්ක හරියට කියල දේශපාලනේ කරන්නත් බෑ, මිනිස්සුන්ට එහෙම එකක් ඕනෙත් නෑ. කොච්චර හොඳ අදහස් තිබුනත් වැඩක් නෑ දැනට තියෙන ක්‍රමය ඇතුලේ බලය ලබා ගන්න බැරිනම්. බලය ගන්න නම් අනිත් අයට වඩා වැඩිපුර මිනිස්සු පිරිසක් කැමති කරගන්න ඕන. එක එක විදියෙ දේවල් ගැන බලාපොරොත්තු තියෙන ලක්ෂ 150 මිනිස්සු. එක එක විදියේ බලාපොරොත්තු ලක්ෂ 300-400. ඒකෙන් වැඩිපුරම ගානක් දෙන්න පුළුවන් කියල විශ්වාසය හදාගන්න පුළුවන් අය තමයි බලයට එන්නේ. බලයට ආවට පස්සෙ හැම කෙනෙක්ගෙම හැම බලාපොරොත්තුවක්ම කවදාවත් හම්බෙන්නෙ නෑ. කිසිම දෙයක් හම්බෙන්නෙ නැති වෙන්නෙත් නෑ. හැම කෙනාටම තමන්ට හම්බෙච්ච නැති දේවල් ටික තමයි වැඩිපුර දැනෙන්නෙ. ඉතින් හැමදාම හැම එකාම ආණ්ඩුවත් එක්ක මල.

    මේ තියෙන ක්‍රමය එක දවසකින්, එක ජනාදිපති කෙනෙක්ගෙන් වෙනස් කරන්න බැහැ.
    ඒකට ඉතාම වැදගත් එක දෙයක් තමයි මනාප චන්ද ක්‍රමය වෙනස් කිරීම.

    කැම්පස් වල තියෙන සුපිරි ප්‍රජාතන්ත්රවාදේ රටේම ඇති වෙනවට කැමති නැද්ද? සමහරු හිතනව කැම්පස් වල එහෙම උනාට එලියෙ එහෙම වෙන එකක් නෑ කියල. 🤪

    JVP කියන්නෙ ඔය නිතර දකින පස් හයදෙනයි, වුර්ථිය සංගම් වලින් දකින කීපදෙනයි නෙමෙයි. දැන් ඔය පෙරෙට්ටො ටික එලියට එනකන් එහෙම එවුන් හිටිය කියලවත් දැනගෙන හිටියද? අපිට දකින්න දීල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් විරොදයක් නොඑන විදිහෙ මිනිස්සුයි අදහසුයි විතරයි. චන්ද වලට ඉදිරිපත් වෙන්නේ නැති, එලියට එන්නෙ නැති, පක්ෂෙ මතයට ලොකු බලපෑමක් කරන කොටසක් ඕකෙ ඉන්නව.
    එහෙම විරෝධයක් එන විදියෙ අදහස් උන්ගෙ නෑ.මේක නිකම් මේ හොර කල්ලියක් නෙවෙයිනෙ.දේශපාලන මණ්ඩලේ ඉන්න අය කවුරුත් දන්නවා.හංගලා නෑ.ඒකෙන් තමා ඔක්කොම තීරණ ගන්නෙ.වැඩි කතා කරන්න දෙයක් නෑ ඔය කියන විදියෙ මිනිස්සුන්ගෙ විරෝධයක් එන වැඩ උන්ගෙ ඇතුලෙ වෙනව නම් උන්ට බලය ආව වෙලාවල ඒක පේන්න තිබුනනෙ.එහෙම උනේ නෑ.උන් කාටත් වඩා හොඳට වැඩේ කරා.වැඩේ වෙනව නම් එච්චරනෙ.
    පෙරෙට්ටො කියන්නෙ අමු සමාජවාදය කරේ තියන් යන සෙට් එකක්.අන්තවාදියො වගේ.උන්ට එතන ඉන්න බැරි උනාම උන් ගියා.
    පරණ කතා ටිකමයි කියන්නෙ කියනවා.එහෙම නැතුව අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාද කියන්න ඕන?දැන් පුල්මුඩේ ගැන කලින් කියල තියෙන නිසා දැන් ඒක ගැන කියන එක වැරදිද?මොකද්ද ඒකෙ වැරැද්ද?කාලෙන් කාලෙට අලුත් කතා කියන එක හැමදාම එකම වැඩපිලිවෙලක් ගැන කියන එකට වඩා හොඳ වෙන්නෙ කොහොමද?
     
    Last edited:
    • Love
    Reactions: Shan_N_D

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 ponnaya ubata kiyanna deyak thiyanawada?????
    ආ හම්බ බැල්ලි. තෝ මට බය වෙලා හාට් ඇටෑක් හදාගෙන දැන් තෝව සව්දියෙනුත් පැන්නුව නේ ? ගූ බය පොන්සි දැන් තැන තැන ගලක් වැදුන බල්ලෙක් වගේ අඬනවා නේ 😂🤭

    ජෙප්පෝ මෙතන ගූ වෙලා තියන විදිහට තව මොනා කියන්නද හම්බයෝ 🤭
     
    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    විපක්ශෙ ඉන්න එක ආණ්ඩුවේ ඉන්නවට වඩා පට්ට ලේසියි. කිසිම වගකීමක් නෑ. තවුසන්ඩ් ටෝක්ස් ඉසූ කර කර ඉන්න තියෙන්නෙ. මෙච්චර කාලෙකට කිසිම දෙයක් කරන්නෙ කොහොමද කියල හරියට පැහැදිලිව කියනව දැකල නෑ. ඔය දාල තියෙන එකේ තියෙන ඒවත් අලුත් ඒවා නෙමෙයි.

    අපේ රටේ ඉන්නේ හෙනම ආත්මාර්ථකාමී මිනිස්සු. පොදුවේ රටේ ප්‍රශ්න වලට වඩා තමන්ගෙ වැඩ ටික කරගන්න විතරයි කල්පනා කරන්නෙ. හැබැයි කතා කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ වැරදි. ඔහොම වෙන්න ශිෂ්‍යත්වෙයි, JRගෙ විවුර්ත ආර්ථිකේ ගෙනාපු විදියයි, මනාප චන්ද ක්‍රමෙයි ඉඳන් හේතු ගොඩක් තියෙනව. ඒ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් තමයි රටේ දේශපාලනේ, රාජ්‍ය සේවය, ගොවියො, වී මෝල් කාරයෝ, පාරිබෝගිකයෝ, වුර්ථිය සමිති, ඔක්කොම හැදිලා තියෙන්නේ. ටීවී එකේ මයික් එකක් ඇල්ලුවම හොඳක් කියන එකෙක් දැකල තියෙනවද. හැම එකාම කාට හරි බනිනව. හැබැයි පිටි පැකට් 5 දෙන තැනට පාරේ ඉන්න එකෙක්ට කීයක් හරි දීල එක්ක ගිහින් පැකට් 10 ගන්නව. එන ගමන් ආණ්ඩුවට බනිනව.

    මේ ඉන්න මිනිස්සුත් එක්ක හරියට කියල දේශපාලනේ කරන්නත් බෑ, මිනිස්සුන්ට එහෙම එකක් ඕනෙත් නෑ. කොච්චර හොඳ අදහස් තිබුනත් වැඩක් නෑ දැනට තියෙන ක්‍රමය ඇතුලේ බලය ලබා ගන්න බැරිනම්. බලය ගන්න නම් අනිත් අයට වඩා වැඩිපුර මිනිස්සු පිරිසක් කැමති කරගන්න ඕන. එක එක විදියෙ දේවල් ගැන බලාපොරොත්තු තියෙන ලක්ෂ 150 මිනිස්සු. එක එක විදියේ බලාපොරොත්තු ලක්ෂ 300-400. ඒකෙන් වැඩිපුරම ගානක් දෙන්න පුළුවන් කියල විශ්වාසය හදාගන්න පුළුවන් අය තමයි බලයට එන්නේ. බලයට ආවට පස්සෙ හැම කෙනෙක්ගෙම හැම බලාපොරොත්තුවක්ම කවදාවත් හම්බෙන්නෙ නෑ. කිසිම දෙයක් හම්බෙන්නෙ නැති වෙන්නෙත් නෑ. හැම කෙනාටම තමන්ට හම්බෙච්ච නැති දේවල් ටික තමයි වැඩිපුර දැනෙන්නෙ. ඉතින් හැමදාම හැම එකාම ආණ්ඩුවත් එක්ක මල.

    මේ තියෙන ක්‍රමය එක දවසකින්, එක ජනාදිපති කෙනෙක්ගෙන් වෙනස් කරන්න බැහැ.
    ඒකට ඉතාම වැදගත් එක දෙයක් තමයි මනාප චන්ද ක්‍රමය වෙනස් කිරීම.

    කැම්පස් වල තියෙන සුපිරි ප්‍රජාතන්ත්රවාදේ රටේම ඇති වෙනවට කැමති නැද්ද? සමහරු හිතනව කැම්පස් වල එහෙම උනාට එලියෙ එහෙම වෙන එකක් නෑ කියල. 🤪

    JVP කියන්නෙ ඔය නිතර දකින පස් හයදෙනයි, වුර්ථිය සංගම් වලින් දකින කීපදෙනයි නෙමෙයි. දැන් ඔය පෙරෙට්ටො ටික එලියට එනකන් එහෙම එවුන් හිටිය කියලවත් දැනගෙන හිටියද? අපිට දකින්න දීල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් විරොදයක් නොඑන විදිහෙ මිනිස්සුයි අදහසුයි විතරයි. චන්ද වලට ඉදිරිපත් වෙන්නේ නැති, එලියට එන්නෙ නැති, පක්ෂෙ මතයට ලොකු බලපෑමක් කරන කොටසක් ඕකෙ ඉන්නව.

    1200px-Infinite.svg.png
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සාමාන්‍ය මනුසයෙක්ට පොරටෝක් දෙන්න පුළුවන්. දැන් ඉන්න දොස්තරලා කිසි වැඩක් නැහැ, මම දොස්තර කෙනෙක් උනොත් පිළිකාව, එඩ්ස් උනත් හොද කරන්න පුළුවන් කියල. එත් දොස්තර වෙන්න ඉස්සෙල්ල විශ්වවිද්‍යාලයකට ගිහිල්ල දොස්තර විබාගේ සමත් වෙන්න ඕනනේ. එක ගොඩ දාගන්න බැරි උනාම ප්‍රශ්න පත්තරය හදපු කෙනාට, බලල ලකුනුදීපු කෙනාට බැනල වැඩක් නැහැ.

    ඉසෙල්ලා ජනතාව දිනාගන්න දක්ෂ වෙන්න ඕනේ. ඕක කිව්වේ ජවිපෙ හිටපු නායකතුමා ඉතා පැහැදිලිව.

    NDP is the third party in Canada other than main two parties. They got more than 17.8% votes and elected 25 in parliament. It is their talent, strategy and understand peoples needs. Without their support, there is no majority for government.
    Oka Lalkantha eka sarayak kiwa.
    JVP eke un hitan inne "anit paksha dekama honda ne, eka nisa janathawa apita chande denna one" kiyana mindset eken lu.

    එහෙම විරෝධයක් එන විදියෙ අදහස් උන්ගෙ නෑ.මේක නිකම් මේ හොර කල්ලියක් නෙවෙයිනෙ.දේශපාලන මණ්ඩලේ ඉන්න අය කවුරුත් දන්නවා.හංගලා නෑ.ඒකෙන් තමා ඔක්කොම තීරණ ගන්නෙ.වැඩි කතා කරන්න දෙයක් නෑ ඔය කියන විදියෙ මිනිස්සුන්ගෙ විරෝධයක් එන වැඩ උන්ගෙ ඇතුලෙ වෙනව නම් උන්ට බලය ආව වෙලාවල ඒක පේන්න තිබුනනෙ.එහෙම උනේ නෑ.උන් කාටත් වඩා හොඳට වැඩේ කරා.වැඩේ වෙනව නම් එච්චරනෙ.
    පෙරෙට්ටො කියන්නෙ අමු සමාජවාදය කරේ තියන් යන සෙට් එකක්.අන්තවාදියො වගේ.උන්ට එතන ඉන්න බැරි උනාම උන් ගියා.
    පරණ කතා ටිකමයි කියන්නෙ කියනවා.එහෙම නැතුව අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාද කියන්න ඕන?දැන් පුල්මුඩේ ගැන කලින් කියල තියෙන නිසා දැන් ඒක ගැන කියන එක වැරදිද?මොකද්ද ඒකෙ වැරැද්ද?කාලෙන් කාලෙට අලුත් කතා කියන එක හැමදාම එකම වැඩපිලිවෙලක් ගැන කියන එකට වඩා හොඳ වෙන්නෙ කොහොමද?
    "Pulmude walata mokata ayojakayo? Apema rate salli walin oka karanna berida?
    Ayojanaya kiyala weli nidhiya pitarata samagamakata wikunuwa neda" kiyala ahagannakota komada saneepe?
    ------ Post added on Sep 28, 2021 at 7:57 AM
     
    • Like
    Reactions: Shan_N_D

    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    commis kathawanama atha .. google 1n lanakwe development center 1 k hadanna giya ,, basil lokkaahuwa keeyata uge share 1 kiyala.. google 1 etappasse indiyawata giya
    ගොඩක් ටෙක් කම්පනි ඉන්දියාවට යන්නෙ අඩු පඩියට වැඩටික කරගන්න පුලුවන් හින්දයි එහෙ මාකට් එක ලොකු හින්දයි නෙමෙයිද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ගොඩක් ටෙක් කම්පනි ඉන්දියාවට යන්නෙ අඩු පඩියට වැඩටික කරගන්න පුලුවන් හින්දයි එහෙ මාකට් එක ලොකු හින්දයි නෙමෙයිද

    adu padiya US padi walata sapekshawa. habai e padiya mehe local company wlata wada wediy
    anika customer base eka foreign nisa kelinma enne dollars. dan ratata kela wela tiyennet dollar income nathi nisa
     
    • Love
    Reactions: Shan_N_D

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අම්බෝ අම්බෝ. JVP රට දියුණු කරන හැටි ටිල්වින් සිල්වා හෙළි කරයි... 😂😂😂
     
    • Like
    Reactions: Shan_N_D