Jvp එක රට දියුනු කරන හැටි

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගොඩක් ටෙක් කම්පනි ඉන්දියාවට යන්නෙ අඩු පඩියට වැඩටික කරගන්න පුලුවන් හින්දයි එහෙ මාකට් එක ලොකු හින්දයි නෙමෙයිද
    Yes,
    Api kochchara kaiya gahuwat ape quantitiy eka madi. Quality eka good. But quantity eka concern ekak wena welawal tiyenawa,
    Tawa IT graduates la eliyata dala gradually hadanna ona market ekak mehe tiyenne.

    Oka tereneawa samahara outsource karana company walata ena requirements walin. Masayak athulata 30 wage recruit karala team ekak form karanna puluwan tenaka nemei api inne. E nisa e wage req ekak apu gaman India wala nawatianawa.
     
    • Like
    Reactions: Shan_N_D

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    adu padiya US padi walata sapekshawa. habai e padiya mehe local company wlata wada wediy
    anika customer base eka foreign nisa kelinma enne dollars. dan ratata kela wela tiyennet dollar income nathi nisa
    ou google dev center 1 k lankawe thibanam lankawe campus walin eliyata ena lankawe kollo kellanta honda demand 1 k hamba wenwa , aparade

    ගොඩක් ටෙක් කම්පනි ඉන්දියාවට යන්නෙ අඩු පඩියට වැඩටික කරගන්න පුලුවන් හින්දයි එහෙ මාකට් එක ලොකු හින්දයි නෙමෙයිද
    ehenam machan google mulinma lankawa gana hithanna kalin indiyawatane yanne ,, lankawe BOI 1 ta proposal 1 k dal balanne nane
    ------ Post added on Sep 28, 2021 at 11:53 AM
     
    • Sad
    Reactions: Shan_N_D

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ණයට කාලා බිල්ඩින් හදලා රට හදන්න යනවට වඩා නං හොඳවෙයි @ESL
     
    • Like
    Reactions: Shan_N_D

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    241568684_10158872704089143_55501498206917752_n.jpg
     
    • Sad
    Reactions: Shan_N_D

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    එහෙම විරෝධයක් එන විදියෙ අදහස් උන්ගෙ නෑ.මේක නිකම් මේ හොර කල්ලියක් නෙවෙයිනෙ.දේශපාලන මණ්ඩලේ ඉන්න අය කවුරුත් දන්නවා.හංගලා නෑ.ඒකෙන් තමා ඔක්කොම තීරණ ගන්නෙ.වැඩි කතා කරන්න දෙයක් නෑ ඔය කියන විදියෙ මිනිස්සුන්ගෙ විරෝධයක් එන වැඩ උන්ගෙ ඇතුලෙ වෙනව නම් උන්ට බලය ආව වෙලාවල ඒක පේන්න තිබුනනෙ.එහෙම උනේ නෑ.උන් කාටත් වඩා හොඳට වැඩේ කරා.වැඩේ වෙනව නම් එච්චරනෙ.
    පෙරෙට්ටො කියන්නෙ අමු සමාජවාදය කරේ තියන් යන සෙට් එකක්.අන්තවාදියො වගේ.උන්ට එතන ඉන්න බැරි උනාම උන් ගියා.
    පරණ කතා ටිකමයි කියන්නෙ කියනවා.එහෙම නැතුව අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාද කියන්න ඕන?දැන් පුල්මුඩේ ගැන කලින් කියල තියෙන නිසා දැන් ඒක ගැන කියන එක වැරදිද?මොකද්ද ඒකෙ වැරැද්ද?කාලෙන් කාලෙට අලුත් කතා කියන එක හැමදාම එකම වැඩපිලිවෙලක් ගැන කියන එකට වඩා හොඳ වෙන්නෙ කොහොමද?

    ඉස්සර කිව්වේ නෑනේ අපිත් එක්ක අමු සමාජවාදය කරේ තියන් යන සෙට් එකක් ඉන්නව කියල. දැන්නේ උන්ට දුටු තැන කෙලින්නෙ. අනිත් පක්ෂ වලට වඩා සුපිරි කියල පෙන්නන්න හදන අය, පෙරෙට්ටෝ අයින් උන වෙලාවෙ එලව එලව ගැහුවෙ. අමු ඒකාධිපති සෙට් එකක්.

    දැඩි සමාජ විරෝධයක් තියෙන සෑහෙන පිරිසක් JVP/පෙරෙට්ටෝ එක්ක ඉන්නවා. එක එක හේතු නිසා සමාජයට පොදුවේ වයිර කරන අය. උන්ට තියෙන ප්‍රශ්න වලට හේතුව අනිත් මිනිස්සු/දේශපාලකයෝ/etc. විදිහිට තමයි දකින්නෙ. JVP/පෙරෙට්ටෝ ඒ මිනිස්සුන්ට හරියන විදියට තෙල දීල ගානට අල්ලගන්නව. උන්ට කෑගහන්න, කුඩු කරන්න, තැනක් තියෙනව කියල පෙන්නන්න අවස්ථාවක් හදල දෙනව.
     
    • Like
    Reactions: Shan_N_D

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    ඇයි එහෙම කියන්න ඕන?ඕන පක්ෂෙක මත ගැටුම් තියෙනවා.ඒව ප්‍රසිද්ධ කරන්න ඕන ඇයි?මත ගැටුම උඝ්‍ර වෙලා උන් කැඩිලා ගියා.අනික ජේවීපී එක උන්ට ගැහුවෙ නෑ.උන් තමා බොරු පැතිරෙව්වෙ.ජේවීපී එක කුමාර් ගුණරත්නම් ගැන ඇහුවම මේ ලඟක් වෙනකම් කීවේ එහෙම කෙනෙක් දන්නෙ නෑ කියලා.උන්ට ඒකෙන් සෑහෙන අවාසියක් උනා.බයියො එහෙම උඩ පැන පැන තැලුවා.ඒත් උන් එහෙම දන් නෑ කීවේ ඇයි කියලා කුමාර්ම පස්සෙ කීවා.

    එහෙම සමාජ විරෝධයක් තියෙන අය ඉන්නවා කියන්නේ බයියොනේ.මේ ක්‍රමේට විරුද්ධ අය නම් ඉන්නවා.ඔක්කොම වගේ එහෙමයි.පාලකයින්ට,දූෂිත රාජ්‍ය නිලදාරීන්ට,හුරගෙන කන ලොක්කන්ට විරුද්ධයි.සමාජෙට වෛර කරන අය කියල අදහස් කරේ ආණ්ඩුවට බනින,විවේචනය කරන අය නම්,අන්න එහෙම අය ඉන්නවා.ඒක හරි
     
    • Like
    Reactions: Shan_N_D

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය විදිහටම දේසපාලන පක්ෂයක් සංවිධානය කරන්නේ කොහොමද, චන්දෙකට ලෑස්ති වෙන්නේ කොහොමද, තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනියන්නේ කොහොමද ජනතාවගෙ හිත දිනාගන චන්දෙ දිනන්නේ කොහොමද කියල ඇහුවොත් ඒත් කියයි නේද :baffled: කරන්න තමා අමාරු
     
    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    Yes,
    Api kochchara kaiya gahuwat ape quantitiy eka madi. Quality eka good. But quantity eka concern ekak wena welawal tiyenawa,
    Tawa IT graduates la eliyata dala gradually hadanna ona market ekak mehe tiyenne.

    Oka tereneawa samahara outsource karana company walata ena requirements walin. Masayak athulata 30 wage recruit karala team ekak form karanna puluwan tenaka nemei api inne. E nisa e wage req ekak apu gaman India wala nawatianawa.
    ලංකාවට එඩියුකේශන් පැත්තෙන් ගේමක් ගහගන්න පුලුවන් වෙයි ට්‍රයි කරොත්🤔
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආ හම්බ බැල්ලි. තෝ මට බය වෙලා හාට් ඇටෑක් හදාගෙන දැන් තෝව සව්දියෙනුත් පැන්නුව නේ ? ගූ බය පොන්සි දැන් තැන තැන ගලක් වැදුන බල්ලෙක් වගේ අඬනවා නේ 😂🤭

    ජෙප්පෝ මෙතන ගූ වෙලා තියන විදිහට තව මොනා කියන්නද හම්බයෝ 🤭

    awajathaka balli, ammawa wikunan kana tho methana gu wela thiyana hati nodanne uba witharai