[/B]මුන්ගේ කට විතරනේ බන් එකනේ අවුල ....අර සන්ධානේ හදාගත්ත කාලේ මුන්ට ඇමතිකම් එහෙම දුන්න , කෝ බාරගත්තද . ඒ ඇමතිකම් බාරගෙන වැඩක් කරානම් මොකද වෙන්නේ .
අනික මුන්ගේ ඉතිහාසය අන්තිම සවුත්තුයි .
තව එකක් , මුන්ගේ වැඩි හරියක් තියෙන්නේ රටට ජාතියට තියෙන ආදරයක් නෙවෙයි . අනිත් උන් හම්බ කරගන්න එක ගැන කුහක කමක් බන්( හොඳම උදාහරණය විමල් වීරවංශ ). එකයි උන්ගේ වැරදි හොයන්නේ. හැබැයි එකනම් හොඳට කරනවා .
JVP කාරයෝ රටට අත්‍යවශ්‍යය් මේ වංචා දුඋෂණ ගැන අවුස්සන්න. එත් එකට මුන් ආණ්ඩුවේ ඉඳල බෑ. මුන් විපක්ෂයේ තමයි ඉන්න ඕනි . විපක්ෂයේ ඉන්න මුන්ගේ ප්‍රමාණය වැඩි උනානම් හොඳටම ඇති .
තවත් එකක් , මේ කාලකන්නි ( මෙතැනදී නම් අකමැත්තෙන් උනත් මේ වචනේ කියන්නම වෙනවා ) තමයි ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල තත්වය බල්ලට දාල තියෙන්නේ. හොඳ අරමුණක් මතුපිටට පෙන්නගෙන මුන් කරන වැඩ campus යන මොලේ ඇති එවුන් දන්නවා
අවසාන වශයෙන් කියන්නම් මමනම් එක බල්ලෙක්ට වත් චන්දෙ දෙන්නේ නෑ . බලයට ආවම හැම එකාම එක වගේ . මුල අමතක කරනවා මුන් ඔක්කොම .
හැබැයි දෙන්නම උනොත් හෙළ උරුමයේ චම්පික රණවක , උදය ගම්මන්පිල වගේ අයට චන්දෙ දෙනවා .... ඒ ය විතරයි දැනට ටිකක් හරි හොඳ උන්ට ඉන්නේ විශේෂයෙන්ම චම්පික රණවක